සිද්ධාර්ථ කුමාරයා බුදුවෙනවා හෝ සක්විති රජ වෙනවා කියන එක සමාන්‍යයෙන් ගත් කල ගොඩක් සාර්ථක අනාවැකියක්. මොකද මනුස්සයෙක් ඉපදුනාම කොයි තරම් දේවල් වෙන්න පුලුවන්ද. මුල්ම එක අඩු ආයුෂවලඳලා මැරෙන එක, සදාකාලික රෝගියෙක් වෙලා හැමදාටම ඇඳේම ඉන්න වෙන එක, රජ කම ලබලා යුද්දයකින් තමන්ගේ රාජ්‍ය නැතිවෙන එක, නැත්තන්...