ඔයාගේ කථාව ඇත්ත.. නමුත් සහෝ අපේ දේවල්වලට ආදරේ කරන, මේවා අධ්‍යයනය කරන්න හරි කැමැත්තක් තියන ඉතාම විෂාල පිරිසක් එලකිරියේ ඉන්නවා. ඒ අය ගොඩ වෙලාවට මෙතන තර්ක විතර්ක වලට එන්නේ නැති අය. නිශ්ෂබ්ධව ත්‍රෙඩ් එක බලලා යමක් දැනගන්න ඕනෙනම් PM එකක් එවලා ඒක අහනවා. නමුත් මෙවා පිලිනොගන්න අය තමා ගොඩක් වෙලාවට ත්‍රෙඩ්...