මම කිසි පක්ෂයකට අයිති නැත, පාවෙන චන්දයකි.. ඒ ඒ අවස්ථාවේ චන්දය ඉල්ලන් පුද්ගලයා ඔහුගේ ප්‍රථිපත්ති මත තීරනය කරමි. මේ වනතුරු එක්සත් ජාතික පක්ෂයට චන්දය දී නැත. එකම එක වරක් සන්ධානයට දී ඇත්තෙමි. එකවරක් ජනතා විමුක්ති පෙරමුනටත්, අවසාන චන්දය සරත් ෆොන්සෙකා මහතා පොදු අපේක්ශකයා ලෙස ආ විට ඔහුටත් දී ඇත. ඒ...