1. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    ඔහු ඈ දෙස ස්ථිරව බැලවේය. ඇගේ නලලේ තිබූ කැළල අඩ අදුරේ නොපෙනිනි. ඇගේ සිරුර එතරම්ම හේ වී ගොස් නොතිබූ හෙයින්, කාන්තාරයේ ශුෂ්කත්වයට එහි සෑම අංගමයක්ම අන්තයටම වෑරී හැරීමට හැකියාවක් ලැබී නොතිබුනු බව පෙනී ගියේය. එමෙන්ම එක් කලෙකදී ඈ සුරූපීව පවා සිටීමට ඉඩ කඩක් තිබිනි. එහෙත් එයින් පලක් නොතිබිනි. ඇගේ...
  2. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    කාමරය ඉක්මනින්ම හිස්ව යන්නට පටන්ගති. වවුල් පිහාටු දොර උමතුවෙන් මෙන් ඒමේ අත පැද්දී ගියේය. පියානෝ වාදකයා 'බෑං' හඩ නගමින් තම පියානෝවේ පියන වසා දැමූ අතර, ඔපෙරා නාට්‍යයක නළුවෙකු මෙන් හාස්‍යජනක ලෙස පා තබමින්, අනෙකුන් ද සමග දොරටුවෙන් අතරුදන්ව ගියේය. "ෂෙබ්!" කාන්තාව ඔහුට කෑගෑ අතර, ඇගේ හඩ භීතිය සහ...
  3. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    බාරය පිටපසු සිටි ගැහැණිය පහත් කෙදිරි ගෑමක් පිටකලාය. මිනිසාගේ ඉරි තැලි ගිය තොල් ඇඹරී ඉහලට එසවුනු අතර, එයින් ඔහුගේ පලාශවනින් දුර්වර්ණව ගිය දත් ඇදි පිටතට විවරව ගියේය. 'මූ යක්ෂ තණ උරනවා විතරක් නෙවේ, ඒවා හපනවා. ඌ ඒවා හපා කනවා. මූ ඇත්තටම ඒවා බුලත් වගේ හපා කනවා' තුවක්කුකරු සිතීය. 'මූ මල මිනිහෙක්...
  4. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    තට්ට හිස සහිත මිනිසා ඔහු දෙස හොරැහින් බලා සිටි අතර, ඔහුගේ අත් කීරි ගැසි ඉරි තැලී ගිය මේසය මිරිකමින් සහ අතහරිමින් පැවතිනි. ඔහුගේ නාස් පුඩු වරින් වර නිරතුරුව පිම්බී ගියේ, බැදූ මස් වල සුවද උරාගනිමිනි. අඩු ගනනේ එහි සුවද හෝ නොමිලයේය. තුවක්කුකරු නොනවත්වා කෑමට පටන්ගත් අතර, ඔහු එහි රස බලන බවක් පෙනී...
  5. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    ඈ ඔහුගේ සිනාවට ප්‍රතිචාර දක්වන සිනාවක් සුනේ නැත. "මම මේවා සින්ක් එකට විසි කරනවා, නුඹ නුඹේ කාසි වල පාට පෙන්නුවේ නැත්නම්" තුවක්කුකරු රත්‍රන් කාසියක් බාරය මත තැබූ අතර, සියළු දෑස් එය කරා යොමු විය. බාරයට පිටුපසින් සහ කැඩපතට වම් පසින් ගිනිඅගුරු වලින් දුම් දමන උදුනක් තිබුනේය. ගැහැනිය ඒ පිටුපස තිබූ...
  6. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    පියානොවේ ඉදිරිපස කොටස ඉවත් කොට තිබූ හෙයින්, එය වයන විට එහි දැවමය යතුරු උඩ පහල යනු දැකගත හැකි විය. අවන්හලේ සේවිකාව කුණු තැවරුණු නිල්වන් ඇගළුමක් හැද සිටි අතර, ඇගේ හිස කෙස්කළඔ පිදුරු වලින් සැදුනාක් මෙන්ය. ඇගේ ඇදුමෙහි එක් පටියක් හරමණයකින් අමුණලාය. කාමරයේ පිටුපස කොටසේ මිනිසුන් සය දෙනෙක් පමණ සිටි අතර...
  7. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    තුවක්කුකරු තම තොප්පියෙහි වාටිය අල්ලා කොළුවාට ආචාර කලේය. "සන්තෝසයි. මේ ටවුමේ කතා කරන්ඩ තරම් මොලයක් තියන එකෙක් හරි ඉන්න බව දැනගන්න සතුටුයි." ඔහු ඔවුන් පසු කොට ගමන් කරමින්, දැවමුවා පදික වේදිකාවට නැග, ශෙබ් අවන් හලට දිවෙන බෑවුම් මාර්ගය ඔස්සේ ඇවිද යන්නට විය. එසේ යන අතර ඔහුට අර කොළුවන්ගෙන් නැගුනු...
  8. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    තුවක්කුකරු අශ්ව ගාලෙන් පිටතට ගමන් කරමින්, කිරිගරුඩ කැට වලල්ල වටා ඇණ තිබාගෙන උන් කොළුවන් කරා ලගා වූයේය. ඔවුන්, ඔහු හා මහල්ලා අතර ඇති වූ ගනුදෙනුව, පිලිකුල් සහගත කෑදර උනන්දුවකින් යුතුව බලා හිද තිබුනි. "දිගු දිනයන් සහ සෞම්‍ය රාත්‍රීන් වේවා," තුවක්කුකරු ඔවුන්ට අචාර කලේ, සංවාදයක් ඇති කිරීමේ...
  9. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    තුවක්කුකරු ඔවුන් පසු කරමින්, තම කොටළුවාව දක්වාගෙන ඇවිද ගියේය. එසේ යන අතර ඔහු අශ්ව ගාලෙහි සෙවනැලි ගහණ අන්ධකාරයට තුලට බැල්මක් හෙළුෑවේය. ගොඩනැගිල්ල තුල තිබූ කුහරයක් තුල එකම එක ලාම්පුවක් දැල්වෙමින් තිබිනි. එතුල, බොරොත්තියක් ඇදගත් උසැති සහ කෘශ මහල්ලෙක් දෙබල් මුල්ලුවකින්, මෘදු තිමොති පිදුරු ඒවා ගබඩා...
  10. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    පිදුරු තොප්පියක් දැඩිව තම හිස මත ලා ගත් දෘඩ පෙනුමකින් යුතු මහළු මිනිසෙක්, දැව පුවරු වලින් දොර ජනෙල් ආවරණය කරන ලද වෙළද සැලක තරප්පුව මත හිදගෙන ඔහු දෙස බලා සිටියේය. පමාවී පැමිනි සේවාදායකයෙකු සමග සිටි කෘශ සන්නාලියෙක්, ඔහු යනු බැලීම පිනිස තම මැසීම මදකට නතර කලේය. ඔහු වඩාත් පැහැදිලි බැල්මක් ලබා ගැනීම...
  11. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    දැන් මාර්ගය දිගේ අතැනින් මෙතැනින් තව තවත් නිවාසයන් මතුවන්නට පටන් ගත්තේය. එහෙත් ඒවාද වැඩි හරියක් අතැර දමනු ලැබූ ඒවා විය. ඔහු කුඩා සුසානභූමියක් පසු කලේය. එය ඇදව ගිය දැව-මුවා සොහොන් ආවරණ වලින් සමන්විත වූ අතර, පෙද පාසි වලින් වැසී ගිය එම දැව ඵලක, යක්ෂ-තණ වලින්ද හෙවී ආවරණයව ගොස් තිබිනි. අඩි පන්සීයක්...
  12. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    ප්‍රධාන වගාව වූයේ ඉරිගු වූ නමුත්, බෝංචි සහ ඇතැම් විට පෝකබෙරි ද වගා කරනු ලැබිනි. කලාතුරකින්, කෘශ ගැසී ගිය ගවයෙකු උදාසීන බැල්මකින් යුතුව, පොතු ගැසූ ඇල්ඩර් දඩු දෙකක් අතරින් ඔහු දෙස ඒකාකාරී බැල්මකින් බලා සිටියේය. අශ්ව ගැල් හතරක් මේ වන විට ඔහු පසු කොට ගමන් කොට තිබුනි. ගැල් දෙකක් ඔහු දෙසට පැමිනි අතර...
  13. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    V ඔහු කොටළුවාව මිලදී ගෙන තිබුනේ ප්‍රයිස්ටවුන් වලදීය. ඔහු තුල් කරා ලගා වන විට ඌ තවමත් හොද ප්‍රාණවත් ස්වභාවයෙන් යුතු විය. හිරු වෙනදාට වඩා පැයකට කලින් අවරට ගොස් තිබුනද, තුවක්කුකරු නොනැවතී ගමනේ යෙදුනි. ඔහු ගමන් කලේ ඈතින් තිබූ ටවුමෙන් ආකාශය කරා විහිදුනු ආලෝකය අනුගමනය කරමිනි. ඉන්පසු ඔහු ටවුම කරා ලගා...
  14. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    තුවක්කුකරු තම දෑස වසා ගත්තේය. ඔහුගේ මනස දිය සුලියක් මෙන් භ්‍රමණය වෙමින් තිබිනි. "ඇත්තටම නුඹ කවුද කියලා මට කියපන්" හේ බරපතල ලෙස කීය. "නිකංම නිකං මිනිහෙක්. නුඹට අන්තරාවක් කොරන්ඩ අදහසක් නැති නිකංම නිකං මිනිහෙක්. ඇරත්, නුඹ අර කතන්දරේ හරි වෙන මොන හෑල්ලක් හරි දිගාරිනවා නං, ඒකටත් ඇහුං කන දීගෙන...
  15. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    තුවක්කුකරු තම සිතට පැමිනි කැළඹිලි සහගත සහ පලකට නොමැති සිතුවිලි වලට අගුළු ලෑවේය. ඔහු සූදානම් ශරීරයෙන් නොසිටි එකම දෙය වූයේ, තමාගේම සිතට ආරූඩ වීමට ඉඩකට ඇති උන්මත්තකභාවය සමග ගනුගෙනු කිරීමයි. ඔහු ආපසු ගෙපැල තුලට ඇතුළු වූයේය. "මාත් යක්දෙස්දෙක්ද නැද්ද කියාලා තාම තීරනේකට බැහැගත්තේ නැතෙයි?" බ්‍රවුන්...
  16. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    එහෙත් බ්‍රවුන් හට තවමත් ඇසීමට කිසිම ප්‍රශ්ණයක් ඇති බවක් පෙනුනේ නැත. ඔහුගේ සිගරටය අඩියටම දැවී ගොස්, දැන් ඉතිරිව තිබුනේ එහි දුම් දමන අගිස්ස පමනි. එහෙත් තුවක්කුකරු තම ගෑරුප්පුවෙන් දීසියට තට්ටු කල විට, බ්‍රවුන් තම හිස සොලවමින් ඔහු දෙස බැලුවේය. සොල්ටන් නොසන්සුන්ව ඒ මේ අත ඇවිද්දේය. ඌ නැවතත් කථා...
  17. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    බ්‍රවුන් හිස සැලුවේය. "මම මෙහෙට එන්ට තුල් හරහා තමා ආවේ. තව අය වතාවක් එහේ ගියා, ඉරිගු විකුණන්ඩයි විස්කි වීදුරුවක් බොන්ඩයි. ඒ අවුරුද්දේ වරුසාවක් ලැබුනා. හැබැයි වැස්සේ විනාඩි පහලොවක් විතර. පොලොව නිකං කට ඇරලා වැහි වතුර ටික උරලා බීවා වගේ පෙනුනෙ. පැයක් යන්ට ලැබුන් නෑ, පොලොව ආයෙත් සුදු පාට වෙලා, වේලිලා...
  18. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    තුවක්කුකරු කුසගින්න නිසා ඇති වුනු කෑදර කමින් යුතුව වේගයෙන් තම දීසියෙහි තිබූ කෑම කෑවේය. එසේ බුදින අතර හේ වතුර කෝප්ප හතරක් පානය කලේය. මෙසේ මද වේලාවක් යත්ම, පැලෙහි දොරට මැෂින් තුවක්කුවකින් වෙඩි තබන්නාක් වැනි ශබ්ධයක් නැගිනි. බ්‍රවුන් නැගිට සොල්ටන්ට ඇතුළු වීමට දොර විවර කලේය. කුරුල්ලා කාමරය හරහා...
  19. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    III බ්‍රවුන් ඔහුව පැයකට පසු අවදි කලේය. රාත්‍රිය පැමින තිබිනි. තිබූ එකම ආලෝකය වූයේ, අළු වලින් වැසූ තිබූ ගිනි අගුරු වල චෙරි රතු පැහැති උදාසීන ආලෝකය පමණි. "නුඹේ කොටළුවාගේ ආත්මේ උගේ සරීරේ අතෑරලා ගොහිං" බ්‍රවුන් කීය. "නුඹට සාංකාවක් නැතෑ. ඒක අමතක කොරන්ඩත් එක්ක යංකෝ, ආං රෑ සප්පායම ලෑස්තියි."...
  20. Dark_Night_of_the_Soul

    C# + MySql Basics Chapter 3 - Working with Radio Buttons

    https://youtu.be/ptbGfMmnyXQ https://youtu.be/ptbGfMmnyXQ

    No contents