1. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    ---- කලු කුළුණ ----- කතෘ: ස්ටීවන් කිං. --------------------------------------------- 1. තුවක්කුකරු (The Gunsligner) කළුවන් ඇදුමින් සැරසුනු මිනිසා කාන්තාරය මැදින් පලා ගියේය. තුවක්කුකරු (Gunslinger) ඔහු පසු පස හඹා ගියේය. මෙම කාන්තාරය ලෝකයේ ඇති වෙනත් කාන්තර වල පියා මෙන් විය. එය සුවිශාල වූ...
  2. Dark_Night_of_the_Soul

    Throttle

    "අවුලක් නෑ, ගද නිකං වියට්නාමෙදි වගේ. " විස්න් හිස සැලුවේය. "මට පරණ කාලේ මතක් වෙනවා." වින්ස් කියේය. "අපි මීට වඩා වේගෙන් වැඩ කරපු කාලේ." වින්ස් නැවතත් හිස සැලුවේය. "ලස්‍සනට ජීවත් ‍වෙන්න---" යප්. නැත්තම් හිනා වී ගෙන මැරෙන්ඩ" ඔවුන් ඊට පසු කිසිවක් එකිනෙකාට පැවසුවේ නැති අතර, ඔවුන් හුදෙක් එතැන...
  3. Dark_Night_of_the_Soul

    Throttle

    එහෙත් වින්ස් ලෙමී දෙස බැල්මක් හෙලමින් ඔහුව නැවතුවේය. ඉන්පසු ඔහු තැවතත් තම පුත්‍රයා දෙස බැලීය. "බයිසිකලේ පැදගෙන පලයන්, පුතා" හේ කීය. "හොද කල් කිරියාවෙන් ඉන්න බලපන්" රේස් ඔහු දෙස බැලුවේ ඔහු කීදේ වටහා නොගනිමිනි. "ඒත් ෂෝ-ලෝ වල නවතින්න එපා. මොකද මම හිතාගෙන ඉන්නවා එක පුංචි වේසියක් අනතුරේ වැටිලා...
  4. Dark_Night_of_the_Soul

    Throttle

    එක වරම වැදුනු පහරින් රේස් තක්බීරිව ගිය අතර, ඔහු පිටුපසට අඩියක් තබා ඇසිපිය ගැසීය. ඔහු මොහොතකට අවුරුදු දහයේ කොළුවෙකු බවට පෙරලිනි. මොහොතකට පමනක්. සැනෙකින් ඔහුගේ වෛරයෙන් යුතු බැල්ම නැවතත් ආපිට පැමිනියේය: එම පිලිකුල්ජනක, පිළුණු වූ බැල්ම. "අර ඩයිනර් එක ලගදී උට අපි කතා කරන ඒවා ඇහුනා. ට්‍රක් කාරයට"...
  5. Dark_Night_of_the_Soul

    Throttle

    අතුරුදහන්ව නොව, එකට මුසුව ගියේය. එය වින්ස් හොදින් හැදිගෙන තිබූ පෙනුමක් විය: අවිශ්වාසය මුසු නොකැමැත්ත. අනේ පලයන් යන්ඩ, ඒක අකමැත්ත නෙවෙයි, කිසිදාක ඒක අකමැත්ත වුනේ නෑ. එය නොකැමැත්ත නොවුනි. එය වෛරය විය. දීප්තියෙන් බබල බබලා පුපුරු ගසන වෛරය විය. දැන් තරාදියේ දෙපැත්ත සමානයි, සර්. හු**න් "මොකද්ද...
  6. Dark_Night_of_the_Soul

    බිදුණු හදවත් මල හදවත්ය 18+

    "හෙලෝ! මගෙ කටේ සල්ලි හරි ඒ වගේ ෆන් දෙයක් තියෙනවද? හැහැහ්." සාධිනි මුළුමනින්ම සිහි විකල්ව සිටියෙන්, තමා එම ප්‍රශ්ණයට හිස වැනුවේ කවර කාරනයක් නිසා දැයි ඈ ම නොදත්තාය. "ඔයාගෙ තොල්.. හරි--" හත්වලාමේ සාධිනී, උඹට ඔයිට කොන්ට්‍රෝල් වෙන්න ඕන, නැත්තම් වැඩේ චොර වෙනවා. එහෙත් සාධිනි මෛත්‍රීට කෙතරම් ආදරය කලේද...
  7. Dark_Night_of_the_Soul

    Throttle

    ලෙමී සියල්ල දුටුවේය. කැබය සහ තෙල් ටැංකිය V හැඩයට නැවී යනුද, ඉන්පසු එ් දෙක දෙකට කැඩී යනුද, ටැංකිය පෙරලී යනුද, ඊට පසු තත්පරයකට දෙකකට පසු කැබයද පෙරලී යනුද, අවසානයේදී තෙල් ටැංකිය පැලී පුපුරා යනුද ඔහු දුටුවේය. ගිනි බෝලයක් ආකාශයට පැන නැගී ගිය අතර, තෙල් පැහැති කාලවර්ණ දුම් කුළුණක් අහස කරා දිව යන්නට...
  8. Dark_Night_of_the_Soul

    බිදුණු හදවත් මල හදවත්ය 18+

    "සොරි සොරි, එහෙනම් යමු. ආයෙත් නම් ඉස්කෝලෙ යන්න පරක්කු වෙන්න බෑ". සාධනී තම සෙල්-ෆෝනයෙහි ඇති රහස පිටතට නොපෙන්වන්නට උත්සාහ දරමින් කීවාය. දෙයියෝ සාක්කි, ඈ එය කීමට මුව ඇරියේ වත් මන්ද. අවසාන සිකුරාදා දිනයේදීත් ඈ පංතියෙහි පලමු කාලපරිච්ජේදයට යාමට පමා වූයේ, ඈ ශිල්පා සහ ඇගේ අනෙකුත් යහළුවන් සමග වල බැසි...
  9. Dark_Night_of_the_Soul

    C# + MySql Tutorial. Chapter 2 - Displaying Database Data on App

    <iframe width="560" height="315" src="https://www.youtube.com/embed/SESm_Gec0f4" frameborder="0" allowfullscreen></iframe> https://youtu.be/SESm_Gec0f4
  10. Dark_Night_of_the_Soul

    බිදුණු හදවත් මල හදවත්ය 18+

    බිදුණු හදවත් මල හදවත්ය 18+ --පරිවර්ථනයක් නොවේ-- "මොකා? මේකිගේ තන් දෙක අල්ලගෙන ඉන්ඩ! මේකිට පිස්සුද?" තම දෑත් ඔසවා මෛත්‍රීගේ පියයුරු මත ඒවා තබද්දී, සාධනී කල්පනා කලාය. එය සැබෑවටම නුහුරු නුපුරුදු කාරියක් සේය ඈට දැනුනේ. එහෙත් ඒ ඇයි දැයි ඈට නොවැටහිනි. "ඔය බ්‍රෙසියර් එකේ වැඩේ ඉවර නැද්ද මෛත්‍රී?"...
  11. Dark_Night_of_the_Soul

    C# + MySql Tutorial. Chapter 1 - Connecting and Inserting Data

    @ slickdeath කොහොමද මේකේ හරියට YT link එක දාන්නේ? මන් YT බට්න් එක ක්ලික් කරලා, Open Close බ්‍රැකට්ස් දෙක ඇතුලට ලින්ක් එක දැම්මට වීඩියෝ එක එන්නේ නෑ. පුළුවන් නම් කෝඩ් එක දාන්න.
  12. Dark_Night_of_the_Soul

    C# + MySql Tutorial. Chapter 1 - Connecting and Inserting Data

    https://youtu.be/NGTCyC22lNo https://youtu.be/NGTCyC22lNo
  13. Dark_Night_of_the_Soul

    මේක මම එලකිරියට දාන මුල්ම කතාව.

    සත්‍යයක් කී විට -Rep වැටීම අසහනයෙන් යුතු සමාජයක ස්වභාවයයි. -Rep වැටීම ගැන මාගේ කලකිරීමක් නිසා නොව එසේ කීවේ. මා හට + වැටුනත් - වැටුනත් එකය.
  14. Dark_Night_of_the_Soul

    මේක මම එලකිරියට දාන මුල්ම කතාව.

    මචං, මේ උඹට වැරැද්දක් කියනව එහෙම නෙවේ. වෙනසකටත් එක්ක මේකේ වැඩි හරියක් දාන ගොං ආතල් ලව් සීනුයි කොටු සීනුයි ම දාන් නැතුව, ටිකක් සාහිත්‍යමය දෙයක් දානවනම් වටිනවා. මේකේ නමත් Literature Form නේ. ඉතිං මේක ටිකක් සම්භාව්‍ය ගණයට නග්ගලා ගන්න කැමති අය ඉන්නව නම්, එහෙම කතා දානව නම් හොදයි. මොකද ලංකාවේ එහෙම...
  15. Dark_Night_of_the_Soul

    Throttle

    වින්ස් මුද්ද කටින් අල්ලා ඇද්දේය. එවිට ඔහුට ඇසුනේ කිසියම් රසානයක ප්‍රතික්‍රියාවක් ආරම්භ වීම මගින් ඇතිවුනු බුබුළු දැමීමේ සහ "හිස්-හිස්" ගෑමේ ශබ්ධයකි. එවිටම ඔහු පොඩි එකාව දැන් විවරව තිබුනු ට්‍රක් ජනේලය තුලට වීසි කර දැම්මේය. එය සිදු කිරීමට, බාස්කට් බෝල් අංගනයක මැද සිට බාස්කටය තුලට බෝලය වීසි කරන...
  16. Dark_Night_of_the_Soul

    Throttle

    තෑන්ක්ස් ඉන්පුට් එකට. උඹට අවුලක් වුනේ නෑ නේද ලියන විදිය? මොකද මීටත් වඩා සරලව ලියන්න අමාරුයි ඉතින්
  17. Dark_Night_of_the_Soul

    Throttle

    යා, තෑන්ක්ස්. අද එකක් දානවා. මේක කියවනකොට අවුලක් එන්න ඇත්තේ, ඉංග්‍රීසි එක පුළුවන් තරම් ඒ ස්ටයිල් එකටම සිංහලටම දාන්න හදන නිසා වෙන්න ඕන. ඉස්සරහට ට්‍රයි එකක් දාන්නම් තව පැහැදිලි වෙන්න ලියන්න.
  18. Dark_Night_of_the_Soul

    Throttle

    ඔව් බන්. මන් දැන් පු* හපාගෙන මැරෙන්ඩ මේ හදන්නේ
  19. Dark_Night_of_the_Soul

    Throttle

    මචන්, පොත් කියවන් නැති අයට නෙමේ මේක ලීවේ. කියවන අයට. පුළුවන් තරම් ඔරිජිනල් කතාවට හානියක් නොවෙන්න ලියන්නේ. මේක ලේස් වැඩක් නෙවේ. පුළුවන් තරම් සිංහලට ගැලපෙන විදියට තමා ඔය ලියලා තියෙන්නේ මචං. ඔයිට වඩා සිංහලට ගැලපෙන්න ලියන්න විදියක් මම දන්නේ නෑ. මීට හඩා හොදට ලියන අය ඉන්නව නම් දාන්න. තෑන්ක්ස් උඹට...
  20. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 1

    2. http://www.elakiri.com/forum/showthread.php?t=1588184 3. http://www.elakiri.com/forum/showthread.php?t=1588403 4. http://www.elakiri.com/forum/showthread.php?t=1588498 5. http://www.elakiri.com/forum/showthread.php?t=1588959 6. http://www.elakiri.com/forum/showthread.php?t=1589256 7...

    No contents