1. Dark_Night_of_the_Soul

    ඉලුමිනාටි සංවිධානයේ මීලග ගොදුර U.S. ජනාධිපත

    ඉලුමිනාටි සංවිධානයේ මීලග ගොදුර U.S. ජනාධිපත ඉලුමිනාටි සංවිධානයේ මීලග ගොදුර U.S. ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වේද? https://youtu.be/NJ5lVtQ-ipg https://youtu.be/NJ5lVtQ-ipg CBSN ජනාධිපති විවාදයෙන්: "ලෝක වෙළද මධ්‍යස්ථානයට පහර දුන්නේ ඉරාකිකයින් නොවේ. අප ඉරාකය ආක්‍රමනය කර එය විනාශ කලා...
  2. Dark_Night_of_the_Soul

    ගිටාර් පාඩම:"Over and Out" ප්ලේ කරන හැටි

    ගිටාර් පාඩම:"Over and Out" ප්ලේ කරන හැටි ගිටාර් පාඩම:"Over and Out" ප්ලේ කරන හැටි: https://youtu.be/OuftQKf7_zE <iframe width="560" height="315" src="https://www.youtube.com/embed/OuftQKf7_zE" frameborder="0" allowfullscreen></iframe>0
  3. Dark_Night_of_the_Soul

    හොද, නරක, සහ සත්‍යාවබෝධය

    ලංකාවේ මා දන්නා භික්ෂූන්වහන්සේ නමක් සිටියා (පේරාදෙනිය), නමුත් උන්වහන්සේ දැන් පිරිනිවන් පා ඇත. ලංකාවෙන් භාහිරව, සෝවාන් වැනි තත්වයකට පැමිනි පුද්ගලයින් සිටී. Mooji, Jeff Foster, Rupert Spira, Gangaji, යනු එවැනි කීප දෙනෙකි. ඔවු ඔවුන් "දේශනා කරන්නේ" වචන වලිනි. නමුත් අරමුන වන්නේ වචන අසා සත්‍යාව බෝධය...
  4. Dark_Night_of_the_Soul

    මූලික ගිටාර් කෝඩ්ස් මෙන්න

    මූලික ගිටාර් කෝඩ්ස් මෙන්න මා මේ ලින්කුව මෙහි එම්බෙඩ් කිරීමට උත්සාහ කලද එය අසාර්ථක විය. එනිසා ලින්කුව නිකම් පොස්ට් කරමි https://youtu.be/eJ8BZ9OXcGo
  5. Dark_Night_of_the_Soul

    හොද, නරක, සහ සත්‍යාවබෝධය

    මා ත්‍රිපිටකය අවබෝධ කරගැනීමට උත්සාහා නොගිනිමි. අද සිටින සත්‍යාවබෝධය ලැබූවන්ට දැනෙන ඍජු අවබෝධය ගැන පමණක් විශ්වාසය තබමි. මෙනිසා, මා ඉහත දැක්වූයේ ඔවුන් පවසන දෑ සම්බන්ධයෙනි. මා අද පවා ජීවත් වන සත්‍යාවබෝධය ලැබූවන්ගේ දේශනාවන් මත යැපෙනු විනා, පොත පත සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නැත. මන්දයත්, පොත පත...
  6. Dark_Night_of_the_Soul

    Twitter තුල සර්ච් කරන්නේ මෙහෙමයි.

    Sorry, Wrong forum. Mr. Admin, please move this to "Tips and Tricks" Thanks
  7. Dark_Night_of_the_Soul

    Twitter තුල සර්ච් කරන්නේ මෙහෙමයි.

    Twitter තුල සර්ච් කරන්නේ මෙහෙමයි. 1. කිසියම් ට්විටර් යූසර් කෙනෙකුගේ ට්වීටයන් සෙවීම. from:Shakira 2. Shakira ට යැවූ සියළුම ට්වීටයන් සෙවීම to:Shakira -filter:links 3. ට්වීට් ලිස්ටයකට අදාල කිසිම් කෙනෙකුගේ ට්වීටයන් සෙවීම elections list:TIME/time-staff 4. 100ය දෙනෙකුට වැඩියෙන් ෆේවරිට් කල...
  8. Dark_Night_of_the_Soul

    ජනාධිපති ජෝන්.එෆ්.කෙනඩ් ඝාතනය රජයේ කුමන්&#3501

    ජනාධිපති ජෝන්.එෆ්.කෙනඩ් ඝාතනය රජයේ කුමන්&#3501 ඇමරිකානු රජයේ නිල ප්‍රකාශය වූයේ, ලී හාවි ඔස්වොල්ඩ් නැමැති "පිස්සා" විසින් JFK ඝාතනය සිදු කල බවය. එහෙත් එයට එරෙහිව ඇති සාක්ෂි එමටය. (මෙහි කරැණු දක්වා ඇත්තේ කෙටියෙන් බව සලකන්න. වැඩි දුරටත් සොයා බැලීමට අවශ්‍ය අයට හොදම මිතුරා වන්නේ Google ය.) ලී...
  9. Dark_Night_of_the_Soul

    ඔබේ C# ප්‍රශ්ණ මෙතැනට යොමුකරන්න.

    කිසිවෙකු vv යන නම භාවිතා කොට, VVV යනුවෙන් ටෙක්ස්ටයක් එවා තිබේ (ඉහත ලින්කුව භාවිතයෙන්). කරැණාකර එම ලින්කුව Testing පිණිස භාවිතා නොකරන්න. ප්‍රශ්ණ ඇත්නම් පමනක් භාවිතා කරන්න. ස්තූතියි.
  10. Dark_Night_of_the_Soul

    ඔබේ C# ප්‍රශ්ණ මෙතැනට යොමුකරන්න.

    කඩ්ඩ, ඔබ C# වලින් සෑදූ මෘදුකාංගයකට මයික්‍රොසොෆ්ට් ආයතනයට මුදල් ගෙවිය යුතු නැත. නොමිලයේ වුවද බෙදාහැරිය හැක. Microsoft සමාගම මුදල් උපයන්නේ ඔබට C# අඩංගු වන Visual Studio පැකේජය විකිනීමෙන් මිස, ඔබ සාදන මෘදුකාංග වලින් මුදල් ලබා ගැනීමෙන් නොවේ.
  11. Dark_Night_of_the_Soul

    හොද, නරක, සහ සත්‍යාවබෝධය

    සුභ උදෑසනක් Skylark, කෙටියෙන් අදහස් කීපයක් කියන්නම්. >මමත්වයෙන් මිදුනු කෙනා ලෝකය යනු තමන් ලෙස දකින්නේ නැහැ. ලෝකය යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දෙයක් බව ඇත්තය. එහෙත් සත්‍යාවබෝධය ලැබූ "පුද්ගලයා", මේ සියල්ල අනිත්‍යය, එහෙයින් මේ කිසිදෙයකින් පලක් නැත යනුවෙන් නොදකින බව මගේ විශ්වාසයයි. එසේ නම්, බුදුන්...
  12. Dark_Night_of_the_Soul

    ඔබේ C# ප්‍රශ්ණ මෙතැනට යොමුකරන්න.

    ඔවු, # සළකුණට පරිගණක යතුරැපුවරැවට අනුව නම් කියන්නේ "හෑශ්" ය. නමුත් කාරණය මෙයයි: C++ යනුවෙන් පරිගණක භාශාවක් ඇති බව ඔබ දන්නවා ඇති. මයික්‍රොසොෆ්ට් සමාගමට උවමනා කලේ C++ භාශාවට වඩා ලෙහෙසියෙන් මෘදුකාංග නිමවීමට හැකි, C++ භාශාවට සමාන Syntax ඇති භාශාවක් හදුන්වා දීමයි. C භාශාව ලෙහෙසි කර C++ නිර්මාණය කලාක්...
  13. Dark_Night_of_the_Soul

    ඔබේ C# ප්‍රශ්ණ මෙතැනට යොමුකරන්න.

    ඔබේ C# ප්‍රශ්ණ මෙතැනට යොමුකරන්න. ඔබේ C# ප්‍රශ්ණ මෙතැනට යොමුකරන්න. හැකි ඉක්මනින් පිලිතුරැ සැපයීමට බලාපොරොත්තු වෙමු:<<< HERE >>>
  14. Dark_Night_of_the_Soul

    හොද, නරක, සහ සත්‍යාවබෝධය

    ඔබේ බුද්ධිමත් විවරණය පිළිබද සැබැවින්ම ස්තූතියි. මා කිසිසේත් පරිපූර්ණයෙකු නොවේ. කෙසේ වුවත් මාගේද අදහස් පල කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමි: >"කවරෙකුටවත් සත්‍යාවබෝධය කල නොහැකිය." යන අර්ථයෙන් විමසන්න පුළුවන් වීම නිසා. එහෙම නම් සත්‍යාවබෝධය ගැන කතා කිරීමත් නිශ්ඵලයි. කාරණය මෙයයි. හොද / නරක යනු එකම කාසියේ...
  15. Dark_Night_of_the_Soul

    හොද, නරක, සහ සත්‍යාවබෝධය

    හොද, නරක, සහ සත්‍යාවබෝධය අදුර නැතිනම් ආලෝයක් ගැන කථා කල නොහැකිය. වැසි සමය නැතිනම් පායන කාලයක් ගැන කථා කල නොහැකිය. මෝහය නැතිනම් බුද්ධියක් ගැන කථා කල නොහැකිය. යක්ෂයින් නැතිනම් දෙවිවරැන් ගැන කථා කල නොහැකිය. අධමයින් නොමැතිනම් යහපත් මිනිසුන් ගැන කථා කල නොහැකිය. නරකක් නැතිනම් හොදක් ගැන කථා කල...
  16. Dark_Night_of_the_Soul

    "RED NAILS" කෙටි නවකථාවේ සිංහල පරිවර්ථනය

    තෑන්ක්ස් ඔක්කොටොම. ඕක කියවන්න අමාරැ නම්, ලේසිම ක්‍රමේ තමයි, වාක්‍ය අග තියෙන 'ග'යනු තිත් (.) කියලා හිතා ගැනීමයි, වාක්‍ය වල මැද තියෙන නොගැලපෙන 'ල'යනු කොමා (,) කියලා හිතා ගැනීමයි.
  17. Dark_Night_of_the_Soul

    "RED NAILS" කෙටි නවකථාවේ සිංහල පරිවර්ථනය

    "RED NAILS" කෙටි නවකථාවේ සිංහල පරිවර්ථනය Robert E. Howard ගේ "RED NAILS" කෙටි නවකථාවේ සිංහල පරිවර්ථනය. ------------------------------------------------------------- ------------------------------------------------------ සැලකිය යුතුයි: මෙම පොත මා ලියුවේ බින්දුමතී ෆොන්ට් එකෙන්, Adobe Pagemaker...

    No contents