පරීක්ෂණ
තයිරොයිඩ් ග්‍රන්තියෙ ක්‍රියාකාරීත්වය පාලනය කරන්න පිටියුටරියෙන් ශ්‍රාවය වෙන තයිරොයිඩ් ස්ටිමියුලේටින්ග් හෝර්මෝන් TSH අවශ්‍ය වෙනව.තයිරොයිඩ් ග්‍රන්තියෙන් තයිරොක්සින් වර්ග දෙකක් හදනව T3,T4 කියල මේ හෝර්මෝන වැඩි වෙනකොට TSH අඩු වෙනව,අඩු වෙනකොට TSH වැඩි වෙනව .එතකොට රෝග ලක්ෂණ තියේ නම් මුලින්ම TSH...