අද මම කතා කරන්න හිතුවෙ අර්ශස් කියන රෝගය ගැන..මේකෙදිත් වෙනද වගෙම රෝග ස්වභාවය ,රෝග ලක්ෂණ,ප්‍රතිකාර ගැන කියන්නම්.මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ බටහිර ප්‍රතිකාර ක්‍රම ඒ නිසා සිංහල බේත් ගැන් දන්න අය අනිවාර්යයෙන් ක්මෙන්ට් කරන්න. වටිනව ඒක.
අර්ශස් කියන රෝගය හැදෙන්නෙ අපේ ගුද මාර්ගය ආශ්‍රිතව බව දන්නවනෙ.අපේ...