1. C

    සංසලා

    මම එලකිරියේ පෝස්ට් දාන්න ගත්තෙ අද.වැඩේ ගැන වැඩි තේරුමක් නෑ.කීදෙනෙක් බලයිද දන්නෙත් නෑ.වැඩේ හොඳ නම් තව අයට බලන්න පුලුවන් විදියට ප්‍රොමෝට් කරන්න.තුති
  2. C

    සංසලා

    බහිරව කන්ද මුදුනේ බුදු හාමුදුරුවෝ පුරුදු ශාන්ත විදිහටම වැඩ ඉන්නව.කදු පෙල ට පිටිපස්සෙන් නැගිටින්න හදන ඉර එළිය ඉදිකටු වගේ උඩ බලන් ඉන්න තණකොළ අග තියෙන පිණි බිංදු වලට වැටිල දිලිසෙනව.වාට්ටුව ඉස්සරහ පොඩි මිදුල කෙලවරේ හේත්තුවෙන්න ඇන්දක් නැති කොලපාට සිමෙන්ති බංකුවේ සංසලා මට පිටුපාල ඉඳගෙන ඉන්නව.හිර කරල...
  3. C

    පූස් දුක

    තෑන්ක්ස් ඈ
  4. C

    හලාල් A to Z ගන්නවානම් ගන්න නොගන්නවනම් නොගන්&#3505

    අඩේ මේ හැම එකක්ම හලාල්ද බං අපි උපන්දා සිට උන්ටනෙ සලකලා තියෙන්නෙ
  5. C

    එළකිරි එකේ යමක් දාන්න හිතුනා. :D

    ඇත්තට ඔය rep bump මොනාද කියල සීනියර් මැම්බරයෙක් කියහල්ලකො අප්පා
  6. C

    උබලගේ අත්දැකීම් බෙදාගනිල්ලා

    මචංලා මගෙ කාර් එක 97නිසාන් cefiro එකක්..ටික කාලයක් පාවිච්චි කලේම නෑ..සර්විස් කරද්දී ගෑස් ගැහුව.දැං පොඩ්ඩක්වත් කූල් වෙන් නෑ..උපදෙසක් ප්ලීස්
  7. C

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    බොහොම වටිනව...එන්ජින් එක බොයිල් කරල නවත්තපු වෙලාවක රේඩියේටරයට වතුර පුරවල එන්ජින් එකට කෙලවුනා...මේක කලින් දැක්ක නම්...
  8. C

    අබිනික්මන

    නොතිබුණි රම්‍ය සුරම්‍ය සුභ තිබුණි කටු මැටි මාලිග උගතිමි ශිල්ප නොළා ගුරු කුල දහස් සේනා නොමැතිව නමුදු දස දහස් සවියෙන පෙන්වා ශිල්ප සභයට දිනාගත් යශෝදරා අභිමුව නොදැක ම පෙරනිමිති නෙතු මත සිත් ලෑමි නික්ම යන්නට අබිනික්මනට පෙර හැරී බැලුවෙමි නෙත් පිස රහල් පුතු ඇත නොපියා සුඟිති නෙතු කැට
  9. C

    විරහව

    Aniwaa bro
  10. C

    විරහව

    මල් පිපෙන වසන්තෙට වඩා තනි පාට ගිමහානෙට ආස හිතෙන ගඩු පිපෙන සීතල ට වඩා ගිනි ගහන රස්නෙන් ගත තවන කොල හැලී පන අදින දර ඉපලුත් ලස්සනට පෙනෙන විරහවත් රසක් ඇතතට ම හරි සුන්දර ..
  11. C

    ආයෙමත් ආදරෙන්

    එහෙම කතාවක් තමයි මගෙම නිර්මාණයක් .තෑන්ක්ස්
  12. C

    පූස් දුක

    පූස් හිටියෙ තනියම කලු පාට අඳුරට ගුලි වෙලා ඒත් එයා ආසම දිලිසෙන කහ ලපේ වෙනද වගෙම තිබුණ සිමෙන්තිය උඩ එක පාරට පනින් නැතුව ඒකයි මාන අල්ලුවෙ පස්ස උස්සල නට්ට ගස්සල අගේ වැඩියි එතකොට කෑ ගහල නොකීවට පන්සලෙන් ගෙනාවට පස්සෙ තනිකමට හිටිය හොඳම යාළුවා... තමයි මේ පුන්චි එළිය කොහෙන් කොහොම ආවත් පූස්ට කවදාවත්ම...
  13. C

    ආයෙමත් ආදරෙන්

    හිතුවෙ නෑ මුණගැහෙයි කියල කවදාවත් ම කෙස් ගහක් දෙකක් පැහුන ට පරණ පෙම් පාටමයි ඇස්වල උඩු රැවුලකුත් වවල ඇත්තට මතකයි ඉස්කෝල කාලෙ තිබ්බ ආසව ඕකට කියන්නකො ඉතින් කොහොම ද ? නෝනට එහෙම ඇයි ඉතින් කඳුලු ඇස් වල ඔයා රට යනකොට බඩට මාස දෙකයි යන්තමට අම්ම ට අහු වුණා කනකොට අන්නාසි ගැට ඊට පස්සෙ මම හිටියෙ අම්පාරෙ ලොකු...
  14. C

    විවාහවෙන කවිය

    හොද නිර්මාණ ක්
  15. C

    සරා සඳ

    යෙප්
  16. C

    සරා සඳ

    නැගි සරා සඳ එක නිශාවක කී රහස් දෙනුවන් පුරා නුඹට මතකද ඔය ළඟින් හිඳ මිමිනුවා දෙසවන් පුරා සඳ වතුර වැද තෙමුණු සියොළඟ පිස දැමූ ලව්‍නත එදා නුඹට මතකද කෝල වී නුඹ පෙලූ හැටි දෑඟිලි පුරා අදත් ඒ සඳ නැගී නුබ ගැබ සරයි රහසක් හිත දරා නමුදු විල්තෙර ගල් තලාවේ මගේ උර නැත බර වෙලා

    No contents