1. C

    ජපන් කාර්

    Thankyou all,Nissan FB14 එකක් ගෙනාවා...
  2. C

    මොකද කෑල්ලක් දා ගන්න බැරිද,.,., අහන අහන කෙනා බ&#3537

    එක්කො සිරාවට සත්‍ය ප්‍ර්‍රෙමේ නැත්නං ගොඩක් ඇපල් කන්නෙ පණුවෝ යන්න ට උදාහරණයක්
  3. C

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    අනේ මේ ලින්කෙට යන්න බෑනෙ:confused:
  4. C

    කාර් මොඩිෆිකේෂන්

    තෑන්ක්ස් වේවා..
  5. C

    කාර් මොඩිෆිකේෂන්

    එළ තෑන්ක්ස්
  6. C

    කාර් මොඩිෆිකේෂන්

    තෑන්ක්ස් මචො..හැඩයි නෙහ්
  7. C

    කාර් මොඩිෆිකේෂන්

    Nissan cefiro A32 එකක්
  8. C

    කාර් මොඩිෆිකේෂන්

    කාර් මොඩිෆිකේෂන් කාර් එකට ස්පොයිලර් එකක් ගහන්න හිතුන..මොනවද වැඩේට කලිං මම දැන ගන්න ඕනෙ හිටං...?
  9. C

    car එකක්

    DIY vehicle review ෆෝරම් එකේ මම හිතන්නෙ mr.tom ගෙයි රත්තරං ගෙයි හොඳ පෝස්ට් දෙකෙක් තියෙනව ඒව බලල ඉන්න.දැං ඔය වාහන ටිකක් පරණ නිසා හැමවෙලේම අතේ ගාණක් තියාගන්න වෙනව.ඒ නිසා දන්න කෙනෙක් ලව්ව බලවල ගන්න....ජය වේවා..බම්ප්
  10. C

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මම කියවපු හොඳ පොතක් "ශ්‍රී රාවන්නා පුවත" භද්‍රජි මහින්ද ජයතිලක මහතාගේ ...කාලෙකට කලින් කියෙව්වෙ ගොඩගේ ප්‍රකාශනයක් ඒත් පස්සෙ හෙව්ව ගොඩක් තැන් වල හම්බ උනේ නෑ ...:(
  11. C

    මේ කාර් එක හොදයි ද

    බ්‍රෑන්ඩ් නිව් එකක්ම ඕනෙද...:oo: නැත්තම් ජපන් සෙකන්ඩ් හෑන්ඩ් එකක් බලන්න..
  12. C

    Nissan March k11

    තෙල් කිරිල්ල නම් හොරයි බ්‍රෝ..ඒත් ෆැමිලි යූස් එකට හොඳ කාර් එකක්.ලක්ශෙට වඩා දුවපු ඒවගෙ ලෙඩ එනව ඒ නිසා මැකනික් කෙනෙක් එක්ක ගිහින් බලන්න...බම්ප්.
  13. C

    අර්ශස්/haemorrhoids

    Thankyou all ...:love:
  14. C

    අර්ශස්/haemorrhoids

    ස්තූතියි තොරතුරට
  15. C

    *Dengue* Instructions for Home Management of patients

    බුම්ප්...හොඳ වැඩක් බ්‍රෝ ශෙයා කරපු එක
  16. C

    කාර් එක විකුනනව (Allion 260)

    තව ෆොටෝ කෑලි ටිකක් දැම්මනම් ආස හිතෙයි කාට හරි...වාහන නම් කෝක උනත් බම්ප්
  17. C

    අර්ශස්/haemorrhoids

    ඔව් බ්‍රෝ..:D
  18. C

    අර්ශස්/haemorrhoids

    ඔව් ගොඩක් සිංහල බෙහෙත් කරන තැන් නම් තියෙනව ඒත් ඒව හරියටම අපි දන්නෙ නෑනෙ.ඒ නිසා බෙහෙත් අරන් තියෙන අයට ඒ තැන් ගැන විස්තර දාන්න පුලුවන් නම්.බටහිර වෛද්‍ය ක්‍රම,වෛද්‍ය වරු ගැන නම් මට කියන්න පුලුවන් .. ,

    No contents