1. C

    පිස්සු-ලෙඩේ

    වැදගත් ඇල්කොහොලික් හෙපටයිටිස් කියන තත්වය හින්ද අක්මාව නරක් වෙලා එන්සෙපලොපති තත්ත්වයට පත්වෙලා තියෙනව වගෙ පේන්නෙ පිස්සු වාට්ටුවේ නවත්තන්නෙ නෑ මේක කායික රෝග වාට්ටුවක තියන් ප්‍රතිකාර කරන්නෙ.ප්‍රතිකාර ක්‍රම ගොඩක් තියෙනව.අක්මා බද්දය තමයි අන්තිම උත්තරේ. අනිත් කාරණාව පිස්සු කියල වාට්ටු නෑ මානසික රෝග...
  2. C

    Creative Arts

    Bump ...creative :yes:
  3. C

    life changing movies...aniwa balanna.....

    The Words The intoucheble The help
  4. C

    හුළං බැහැල

    හරි බොහොම ස්තූතියි තොරතුරට
  5. C

    සමාවෙන්න මට

    Nissan ඒවගෙ snow/power button එකක් තියෙනව ...ඒක මොකටද:confused:
  6. C

    මුත්‍රා ගල්/urinary stones

    Thankyou all ? If you have any medical problem feel free to ask .
  7. C

    හුළං බැහැල

    ඒ දාපු දෙකෙත් ටිකක් බැහැල බ්‍රෝ ..එපා වෙලා තියෙන්නෙ...අර පෝර්ටබල් පම්ප් එකක් ගත්තොත් අපටම ගහගන්න පුලුවන් නේද
  8. C

    හුළං බැහැල

    මම ඉන්නෙ පට්ට රස්නෙ පැත්තක..කාර් එක ටික කාලයක් දුවන්නෙ නැතුව තිබිල දුවන්න ගත්තෙ..ටික දවසකින් බැලුවම ඉස්සරහ ටයර් දෙකේම හුලං බැහැල..ටයර් කඩේට ගෙනිහින් බැලුවම කරෙන් හුලං බහිනව ඒ පාර දෙකටම කර අලුතෙන් දැම්ම..මාස 2ක් විතර ගියා ඔහොම අද බැලුවම පිටිපස්සෙ ටයර් එකෙත් හුලං බැහැල...ටියුබ් ලස් ඒව තියෙන්නෙ...
  9. C

    ඉන්න කට්ටිය එන්නෝ....

    දරු ගැබට මාස පහක් විතර වෙනකොට දරු පැටියට අහෙන්න පටන් ගන්නව ඒ නිසා අම්ම මේ කාලෙන් පස්සෙ කරන දේවල් වලින් දරුවට සෘජු බලපෑමක් තියෙනව.ඒ නිසා වටිනාකම්ක් ඇති දේවල් බලන් කියවන එක වැදගත්.අම්මයි තාත්තයි දෙන්න දරුවට ආදරේ දැනෙන්න කතා කරන්න ඕන මේ කාලෙ ඉඳන්ම.බෞද්ධ කෙනෙක් නම් රෑ එළි වෙනකල් පිරිත් ටිකක් දාල...
  10. C

    මුත්‍රා ගල්/urinary stones

    තෑන්ක්ස්
  11. C

    මුත්‍රා ගල්/urinary stones

    ඔව් මාත් අහල තියෙනව එහෙම.තැන්ක්ස්
  12. C

    සින්දු හදන්න.....

    smule එකේ සමහර සිංදු ගෙවල ගන්න ඕන නැත්තම් මරු ඇප් එක.
  13. C

    GYM යමු : ~ Part I ~

    බම්ප්
  14. C

    මුත්‍රා ගල්/urinary stones

    මුත්‍රා ගල්/urinary stones මුත්‍රා ගල් හොඳයි අද අපි කතා කරන්න යන්නෙ මුත්‍රා ගල් ගැන.මේක දාන්න විශේෂ හේතුවකුත් යෙදුන නිසා මට හිතුන කතා කලොත් වටී කියල.හේතුව තමයි මගේ අම්මගෙ බඩේ ස්කෑන් එකකින් අහම්බෙන් වකුගඩු දෙකේම ගල් තියෙනව කියල දැන ගත්ත.ඉතිං ලෙඩේ ගැන බලමු. මේකෙදි කතා කරන්නෙ අපේ මුත්‍ර මාර්ගය...
  15. C

    Phimosis

    Circumcision
  16. C

    තයිරොයිඩ් හෝමෝනය

    පරීක්ෂණ තයිරොයිඩ් ග්‍රන්තියෙ ක්‍රියාකාරීත්වය පාලනය කරන්න පිටියුටරියෙන් ශ්‍රාවය වෙන තයිරොයිඩ් ස්ටිමියුලේටින්ග් හෝර්මෝන් TSH අවශ්‍ය වෙනව.තයිරොයිඩ් ග්‍රන්තියෙන් තයිරොක්සින් වර්ග දෙකක් හදනව T3,T4 කියල මේ හෝර්මෝන වැඩි වෙනකොට TSH අඩු වෙනව,අඩු වෙනකොට TSH වැඩි වෙනව .එතකොට රෝග ලක්ෂණ තියේ නම් මුලින්ම TSH...

    No contents