ඕකත් මොන කජ්ජක්ද? - ඉංග්රීසියෙන් කියන්නේ #
අපි සමහර දේවල් කියන්නෙ හරි විචිත්ර විදියට. බොහොම ලේසි දෙයක් නං කියනවා ඕකත් මොන කජ්ජක්ද? කියලා. ඇයි තව බළලා මල්ලෙන් එළියට පනිනවා කියලත් කියන්නෙ.
ඉතිං මේ විදිහෙ ප්රකාශන ඉංග්රීසියෙන් කරන්නෙ කොහොමද? සරලම සිංහලෙන් අහලා බලන්න. සබ්ස්ක්රයිබ් කරලා ෂෙයා කරන්න.