1. සනෝජ්_තරංග

    ලංකවෙන් හොඳ Virigin Olive Oil

    Coopoliva Extra Virgin Olive Oil meka use karana kawuru hari innwada
  2. සනෝජ්_තරංග

    ලංකවෙන් හොඳ Virigin Olive Oil

    brand name ??? fake da original da kiyala danaganne kohomada
  3. සනෝජ්_තරංග

    ලංකවෙන් හොඳ Virigin Olive Oil

    ලංකවෙන් හොඳ Virigin Olive Oil ලංකවෙන් හොඳ Extra Virigin Olive Oil 5L හෝ 10L වගේ ගන්න තියෙන්නේ කොහෙද ? 1L / 4L වුනත් කමක් නැහැ, කෑමට
  4. සනෝජ්_තරංග

    HP Color LaserJet Printer Problem

    ow....eth samahara print out awulak nathuwa print wenawa
  5. සනෝජ්_තරංග

    HP Color LaserJet Printer Problem

    එත් සමහර වෙලාවට හොඳට Print වෙනවා නෙහ්.. :(
  6. සනෝජ්_තරංග

    HP Color LaserJet Printer Problem

    HP page eke recommended cartridge ekak damme.
  7. සනෝජ්_තරංග

    HP Color LaserJet Printer Problem

    man nikan e mudala damme calculation eka wada karnawada balanna
  8. සනෝජ්_තරංග

    HP Color LaserJet Printer Problem

    ow..man cleaning page ekak print kala.clean kala deparakma. no i didn`t shake the cartridge at all. imaging drum : 300 pages
  9. සනෝජ්_තරංග

    HP Color LaserJet Printer Problem

    https://i.imgur.com/KNQtOuO.jpg
  10. සනෝජ්_තරංග

    HP Color LaserJet Printer Problem

    Image Link https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/80678728_2602364423146335_6194218262541107200_n.jpg?_nc_cat=108&_nc_ohc=dhgDLsdK784AQkT5fIUt7cOCVjTdcIbaXzr7wDqrdW23FGqohFsfpB4RA&_nc_ht=scontent.fcmb3-1.fna&oh=535cd9a7f16938eb1ee8c9d3a0e649c1&oe=5E6D9B8B
  11. සනෝජ්_තරංග

    HP Color LaserJet Printer Problem

    මගේ HP Color LaserJet Pro MFP M177FW කියන Model එකේ මම අලුතෙන් Black Toner Cartridge එක ඉවර වෙලා අලුතෙන් දැම්ම. දැන් සමහර වෙලාවට PrintOut ගත්තහම මෙන්න මේ වගේ පොඩි තීරුවක් Print වෙන්නේ නැතුව ඉතුරු වෙනවා. ඇයි මේක මෙහෙම වෙන්නේ කියල දන්නා කෙනෙක් කියන්න පුළුවන් ද ?
  12. සනෝජ්_තරංග

    ඉඩමක් පුත්ගලයෙකුගෙන් මිලදී ගද්දි මොනවද බ

    ඔයා බැංකුවක් එක්ක ගනුදෙනු කරනවා නම් බැංකුවක පොඩි Loan එකක් හරි දල කමක් නැහැ ඉඩම ගන්න, ගන්න ඉඩම බැංකුවට තියල. එතකොට ඔය සේරම ප්‍රශ්න ගොඩක් එව්වා විසදෙනවා.
  13. සනෝජ්_තරංග

    Best Oil For Food

    දිනපතා පාවිච්චියට ආහාර පිසීම සඳහා ශරීරයට හිතකර, ගුණාත්මක තෙල් වර්ගය/වර්ග මේ අතරින් මොනවද ? 1.White Coconut Oil 2.Vegetable Oil 3.Refined Coconut Oil 4.Extra Virgin Coconut Oil 5.Olive Oil
  14. සනෝජ්_තරංග

    Japan Alto Side Mirror Wanted

    Japan Alto Car එකක Power Shutter එන එක කන්නාඩි එකක් ගන්න පුළුවන් කොහෙන්ද අඩුවටම ? :( මේකේ දකුණු පැත්ත ඕන ?
  15. සනෝජ්_තරංග

    LC හෙවත් Letter Of Credit

    ඔය Documents පුරවලා දෙන්න ඕන Exporter ද ? Importer ද ? මන් Export කරන්නේ බුලත්, Ship කරන්නනේ Air හරහා
  16. සනෝජ්_තරංග

    LC හෙවත් Letter Of Credit

    Letter Of Credit හෙවත් LC කියන වැඩේ වෙන්නේ කොහොමද කියල කාට හරි කියන්න පුළුවන් ද ? මං මගේ Company එකක් හරහා බුලත් Export කරනවා. මට දැනගන්න ඕන මේ LC එක ගැන හරියටම ?
  17. සනෝජ්_තරංග

    210L Oil Barrel Tap

    oil neme Diesel walata.

    No contents