HP Color LaserJet Printer Problem

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මගේ HP Color LaserJet Pro MFP M177FW කියන Model එකේ මම අලුතෙන් Black Toner Cartridge එක ඉවර වෙලා අලුතෙන් දැම්ම. දැන් සමහර වෙලාවට PrintOut ගත්තහම මෙන්න මේ වගේ පොඩි තීරුවක් Print වෙන්නේ නැතුව ඉතුරු වෙනවා. ඇයි මේක මෙහෙම වෙන්නේ කියල දන්නා කෙනෙක් කියන්න පුළුවන් ද ?

    80678728_2602364423146335_6194218262541107200_n.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    Go to the service menu and print a cleaning page. Did you shake the cartridge well before placement? How many pages the imaging drum has done?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,759
    2,853
    113
    යකෝ පොල්ගෙඩියක් ලෙලිගහන්න රුපියල් 70ක් ගන්නවද ලෙලිගහපු පොල්ගෙඩියක් කඩේ විකුනද්දිවත ඔච්චර වෙන්නේ නෑනේ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    යකෝ පොල්ගෙඩියක් ලෙලිගහන්න රුපියල් 70ක් ගන්නවද ලෙලිගහපු පොල්ගෙඩියක් කඩේ විකුනද්දිවත ඔච්චර වෙන්නේ නෑනේ

    man nikan e mudala damme calculation eka wada karnawada balanna
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,759
    2,853
    113
    සනෝජ්_තරංග;25022606 said:
    man nikan e mudala damme calculation eka wada karnawada balanna

    අපේ ලේසර්ජෙට් එකේනම් cartridge එක ඉවරවෙන්න එද්දි තමයි ඔය කේස් එක ආවේ cartridge එක අලුතෙන් දැම්මම හරිගියා උඹ දාපු cartridge එකේ මොකක් හරි අවුලක්ද දන්නේ නෑ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    අපේ ලේසර්ජෙට් එකේනම් cartridge එක ඉවරවෙන්න එද්දි තමයි ඔය කේස් එක ආවේ cartridge එක අලුතෙන් දැම්මම හරිගියා උඹ දාපු cartridge එකේ මොකක් හරි අවුලක්ද දන්නේ නෑ

    HP page eke recommended cartridge ekak damme.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,759
    2,853
    113
    සනෝජ්_තරංග;25022617 said:
    HP page eke recommended cartridge ekak damme.

    Cartridge එක ගලවලා හොඳට හොලවලා දාල බලපන්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,967
    4,647
    113
    Loading...
    Drum එකේ හරි Solenoid unit එකේ හරි අවුලක් වගේ. ඕක Hp Service Center එකට අරගෙන යන්න.

    Trident Corporation (PVT) LTD
    No. 595, Galle road, Colombo 06.

    0115-393311 / 0115940501
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Drum එකේ හරි Solenoid unit එකේ හරි අවුලක් වගේ. ඕක Hp Service Center එකට අරගෙන යන්න.

    Trident Corporation (PVT) LTD
    No. 595, Galle road, Colombo 06.

    0115-393311 / 0115940501

    එත් සමහර වෙලාවට හොඳට Print වෙනවා නෙහ්.. :(
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    WTF ..pol gediyak leli gahanna yanne 1.50 ne.. rs 70... pol gediyak wenneth 35 ne.. mokadda ban mey document eka.. :O :O