1. සනෝජ්_තරංග

    Nissan Vehicle Sticker

    මගේ තියෙනව Nissan D22 1998 Double Cab එකක්. 2-Wheel එකක්. වාහනේ හොඳයි. මේකේ, Engine, GearBox, KingPin Bar Set, අලුතෙන් Tires එහෙම දාලා Repair කරන්න වෙලා තියෙන්නේ. මේකේ Body එක Paint කරන කොට මේ Sticker එක අයින් කරන්න වෙනවා නෙහැ. එත් මේ විදියටම අයේ නැවත Sticker එක ගහන්න ඕන. ඕකට මොකක්ද කරන්න...
  2. සනෝජ්_තරංග

    Personal Housing Mortgage Loans Mega Thread

    තාත්තා ගේ නමට රු.ලක්ෂ 157 ක BOC එකේ Term Loan එකක් තිබ්බ. තාත්තා නැති වුනාට පස්සේ, ඒ ලෝන් එක මම සහ අම්මගේ නමට හරවල ගෙවාගෙන යන්න ඕන කියල අපේ නමට හරවාගෙන ගෙවගෙන යනවා. BOC එකේ මාසික වාරික මුදල් ලක්ෂ 3. පොල් ඉඩම් වල අදායමෙන් ගෙවන්නේ. තම මම බුලත් සම්බන්ද ව්‍යාපාරයක් කරනවා. එක PVT Limited විදියට...
  3. සනෝජ්_තරංග

    හොඳ Private Banks

    DFCC හොඳද බන් ? Branches එහෙම නම් අඩුයි නේද ? Commercial Bank එක ගැන මොකද කියන්න්න්නේ ?
  4. සනෝජ්_තරංග

    හොඳ Private Banks

    Bump ඇයි මොකක්ද Case එක වුනේ ? BOC එකේ Manager මේ 2021 ජනවාරි Transer ගියා..දැන් ඉන්නේ Lady කෙනෙක්. ඉතින් බන්..පරණ ලෝන් එක ගෙවාගෙන යනවා නෙහ් ------ Post added on 1613835491
  5. සනෝජ්_තරංග

    හොඳ Private Banks

    මගේ තාත්තා ගනු දෙනු කලේ BOC එකත් එක්ක. තාත්තා නැතිවෙන කොට Loan එකක් අරන් තිබ්බ. ඊට පස්සේ Loan එක අපේ නමට හරවල එක ගෙවගෙන යනවා. දැන් අවුරුදු 4 ක් වගේ ඉදන් ගෙවාගෙන යනවා. මේ, Covid Case එකත් එක්ක, බැංකු ණය සහ Leasing ගත්ත අය එහෙම කියනවා, රජයේ බැංකු වලින් පුළුවන් තරම් ණය කියල. ආණ්ඩුවේ බැංකු එක්ක...
  6. සනෝජ්_තරංග

    Best Dermatologist For Hair

    උබල කියන්නේ හොඳ Dermatologist කෙනෙක් ගෙන් බෙහෙත් ගත්තත් මේක හරියන්නේ නැහැ කියල ද ?
  7. සනෝජ්_තරංග

    Best Dermatologist For Hair

    නිදිමරන්නේ නැහැනේ බන්. 10 ට නිදි උදේ 7 වෙනකම්. Tension එහෙම මුකුත් නැහැ.
  8. සනෝජ්_තරංග

    Best Dermatologist For Hair

    දැනට වයස 28. එත් කොන්ඩේ සමහර තැන් වලින් පැහිලා, තියෙනව නෙහ්. මේකට බෙහෙත් ගන්න වෙයිද ? හොඳ Dermatologist කෙනෙක්, Recommend කරන්නකෝ.
  9. සනෝජ්_තරංග

    Land Selling

    මේ ඉඩම කුලියාපිටියේ ම නෙමේ. දියකලමුල්ලේ. දැන් Kuliyapitiya Town එකෙන් එහාට වෙන්න 1 Perches එකක් රු. ලක්ෂ 25 ක් වගේ වෙනවා අඩුම. ලඟදි 1 Acre ඉඩමක් කඩල වික්ක. පාරේ අයිනේ. 1 Perches එකක් ලක්ෂ 25. ඉඩම විකිණිලා ඉවරයි.(MacMin Retsurent එක එහා පැත්තේ) මේ ඉඩම කුලියාපිටියේ ම නෙමේ. දියකලමුල්ලේ. දැන්...
  10. සනෝජ්_තරංග

    Land Selling

    ඉඩම තියෙන්නේ පන්නල කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා. දියකලමුල්ල පිරිවෙන ගාව. Google Maps Link : https://www.google.com/maps/@7.4472123,80.0287459,3a,75y,296.18h,88.24t/data=!3m6!1e1!3m4!1sh-0GGej5WECsZOFn8-MTbA!2e0!7i13312!8i6656 Perches 27. Perches එකට ලක්ෂ 4.30 ක් ඕන. මේ පැත්තේ පාරේ අයිනේ...
  11. සනෝජ්_තරංග

    Land Selling

    ඔව්..එකත් ඇත්ත. එත් බන්...ඉඩම් කඩන විදියට හැදුවහම ඉඩමේ පෙනුම වැඩි වෙන්නේ නැද්ද ?
  12. සනෝජ්_තරංග

    Land Selling

    මගේ ඉඩමක් තියෙනව Perches 27 ක. ප්‍රධාන පාරට මුහුණලා එකක්. අරන් ගොඩක් කල්. දැන් විකුනන්න කියල හදන්නේ. මේ පහලින් දල තියෙන්නේ එකේ Photo එකක්. ඉඩමේ පෙනුමක් එන්න ඔය ඉඩම් වෙන්දේසි වල වගේ පෙනුමක් එන්න මොකක්ද කරන්න ඕන ?
  13. සනෝජ්_තරංග

    අමාරුවෙන් ඉතුරු කර ගත්ත සල්ලි ටිකට මොකද කරන්නෙ

    1 acre wage idamak thiyennwa nam. annasi wage dapan. laksha 2.5 wiyadam kaloth 5 hoayannna puluwan awuruudden hariyata kaloth
  14. සනෝජ්_තරංග

    LTD to public offering?

    ape thiyena LTD ehema nikan public karala, market eke shares issue karala capial ekak hoyannna puluwn ada
  15. සනෝජ්_තරංග

    Plantation Company එකකට නමක්

    මම අලුතෙන් Plantation Company එකක් Register කරන්න හදන්නේ. එත් හරියන නමක්, හිතා ගන්න බැහැ.:-( උබලගේ අදහස්/නම් තියෙනවා නම් කියහල්ලකෝ.
  16. සනෝජ්_තරංග

    Questions කුරුණෑගල පොල් ඉඩම්

    මට කියන්හකෝ....ඊට වැඩිය කඩෙන ඉඩම් කොහෙද තියෙන්නේ කියල ? උබට මාසෙකට පොල් අක්කර 1කින්, ලාබය කොච්ච්ච්ර එනවද බලන්න ------ Post added on 1613041029
  17. සනෝජ්_තරංග

    Questions කුරුණෑගල පොල් ඉඩම්

    පොල් ඉඩම් වලින් එහෙම ලාබයක් නැහැ. මොකද දැන් තියෙන පොල් ඉඩම් වල පොල් හැදෙන්නේ නැහැ. එක අක්කරයකින් ගත්තොත් පොල් උපරිම 400 - 500 තමා. එහෙම පොල් කැඩෙන්නේ ත් පොහොර දාලා, සාත්තු කරන ඉඩමක. පොල් 500 ට ලැබෙන්නේ රු.35000 යි, ගෙඩියක් 70 ගානේ වික්කත්. ඒ මාස 2 කට. මාසෙකට රු.17500. ඉඩමක් ලක්ෂ 30 - 35 වගේ...
  18. සනෝජ්_තරංග

    PVT Limited Taxing Cost

    e wage ganak ganne. tax hadannna withara da secretary wada karanne kawuda

    No contents