1. සනෝජ්_තරංග

    Casual Shirts Long Sleeve

    මට මෙන්න මේ වගේ Casual Shirt ටිකක් ගන්න පුලව කොහෙන්ද කියල දැනගන්න ඕන. මේවම ගන්න පුළුවන් නම් හොඳයි. ගාන කීය වුනත් අවුලක් නැහැ. Thanks
  2. සනෝජ්_තරංග

    GPS Tracker

    මම පොඩි Business කරනවා. මගේ බඩු මම වෙන කෙනෙක් ගේ අතේ යවන්නේ Airport එකට. මගදී මේ යක්කු මගේ බඩු මාරු කරනවා. අපි හිතමුකෝ එළවලු කියල. මුන් හොඳ එව්වා අයින් කරලා ජරා බඩු දානවා. මට අවශ්‍ය වෙලා තියෙනවා මේ අයගේ Location එක Track කරගන්න, මේකට මට ඕන Battery වලින් වැඩ කරන GPS Tracker එකක්, මගේ බඩු අස්සේ...
  3. සනෝජ්_තරංග

    Beetle Export

    මම දැනට බුලත් Export කරනවා. නමුත් මම යවන්නේ වෙනත් Exporter කෙනෙක් ගේ Company එකක් හරහා එයාට දීලා තියෙන Flight Space එකේ. මට මගේ Company එකක් මගින් බුලත් Export කිරීමට අවශ්‍යයි. මේ ගැන දැනගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද Elakiri එකේ ?
  4. සනෝජ්_තරංග

    Bank Accounts Data In Phone

    1password , lastpass wage use karana aya nadda
  5. සනෝජ්_තරංග

    Bank Accounts Data In Phone

    සාමානයෙන් ඔයාලා, තමන්ගේ Bank Accounts වල විස්තර කොහොමද Save කරගනේ ? ගොඩක් කට්ටිය ෆෝන් එකෙන් තියාගන්නේ ? කවුරු හරි යාලුවෙක් ඔයාගේ Bank Account එකේ විස්තර එව්වන්න කිව්වහම කොහොමද ලේසියෙන්ම විස්තර යවන්න Store කරගන්නේ ? මොකක් හරි විශේෂ App තියේද මේකට
  6. සනෝජ්_තරංග

    Driver Needed

    Inboxed
  7. සනෝජ්_තරංග

    Driver Needed

    Maga එකේ Contract එකක් දුවන්න, බර වහාන Licence තිබෙන, Tipper එකක් (LJ Leyland 2012) එලවන්න පුළුවන් කෙනෙක් ඕන. මාසෙකට රු.60000 පන්නල පඩි ගන්න පුළුවන්. කුරුණෑගල ගිරිඋල්ල පැත්තේ ඉන්නවා නම් Message එකක් දාන්න
  8. සනෝජ්_තරංග

    Personal Finance

    මාත් ගෙදර එදිනෙදා ගෙදර වියදම්, අදායම් සටහන් කරගන්න App එකක් හෙව්වා. ගොඩක් එව්වා වල මම හෙව්වා සමහර Features නැහැ. ඉතින් Google Sheet එකක් හදාගත්තා.
  9. සනෝජ්_තරංග

    හොඳ තේ කොළ Brand

    ලංකාවේ තියෙන හොඳ තේ කොළ Brand මොනවද ? Tea Bags නැතුව ගන්න
  10. සනෝජ්_තරංග

    Union Assurance Insurance

    මම Union Assurance එකේ Insurance එකක් දාලා තියෙනවා, එකේ Investment Plan එකකුත් තියෙනවා. මට දැනගන්න ඕන මේකේ අවසාන ලැබෙන මුදල් ටික වෙන කෙනෙකුට ගන්න බලය පවරන්න පුළුවන් ද කියල ? එතකොට ඒ දාපු මුදල් ටික වෙන කෙනෙකුට ගන්න පුළුවන් වෙන විදියට ?
  11. සනෝජ්_තරංග

    Land ( idamak )

    waraduna puthi :P :D
  12. සනෝජ්_තරංග

    Land ( idamak )

    ඉඩමක් ගන්න යනකොට ඉඩම යටවෙනවද, වතුර තියෙනවද ඔය අනන් මනං බලන්න, අනිවරෙන්ම අතේ සල්ලි තිබුනත් ලක්ෂ 10 ක් හරි ගන්න ඉඩම Bank එකට Mortgage කරලා. එතකොට බැංකුවෙන් සියලුම දේවල් Check කරනවා හරියට
  13. සනෝජ්_තරංග

    Buddist Monk Life Insurance

    ණය තියෙනවා කියල මොකක් හරි විදියටකට ඒ ගොල්ලෝ බලනවද ?
  14. සනෝජ්_තරංග

    Best Plastic Surgery Doctors

    ලංකවේ Plastic Surgery වලට කවුද ඉන්න හොඳම Doctors ලා ? මගේ යාලුවෙක් ගේ නළලට ගලක් වැදිලා පොඩ්ඩක් ඇතුලට ගිහින් වගේ තියෙන්නේ ? ද තුවාලේ නම් හොඳයි, දැන් ගොඩක් කල්. Plastic Surgery එකකින් නළල පරණ විදියට හදාගන්න බලන්නේ ? මේ ගැන අත්දැකීම් තියෙන අය විස්තර කියන්නකෝ.
  15. සනෝජ්_තරංග

    Toshiba E166 Photocopy Machine

    ikman eke used ewwa 35 wage wenawa neh
  16. සනෝජ්_තරංග

    Toshiba E166 Photocopy Machine

    මගේ යාලුවෙක් අලුතෙන් පටන් ගත්ත කඩයකට Photocopy Machine එකක් ගන්න හදනවා. ගන්න හදන්නේ පාවිච්චි කරපු එකක්. ඒ කිව්වේ Second Hand එකක්. Toshiba E166 කියන Model එක ගැන මොකද හිතන්නේ ? මේකේ අඩු පාඩු එහෙම මොනවද තියෙන්නේ ?
  17. සනෝජ්_තරංග

    Blue mountain properties සමාගමේ ඉඩම් මහඩිය

    ethakota 50m ma loan danna ona naha. mortgage karana nisa bank ekata 50m watinawa nam bank eken 50 lacks gathtahth athi
  18. සනෝජ්_තරංග

    DJi Drone For Estate Guarding

    Night Vision හොඳට තියෙන Drones නැද්ද හොඳ එව්වා ?:(
  19. සනෝජ්_තරංග

    DJi Drone For Estate Guarding

    මේකේ ඉන්න Drones ගැන දන්නා අය උදවු කරයි කියල හිතනවා, පොඩි ප්‍රශ්න ටිකක් 1. දැනට තියෙන හොඳම Drone එක මොකක්ද පාවිච්චියට ? ඒ කිව්වේ Camera එකේ MegaPixel වැඩි, Videos Quality අතින්. 2. මම මේක ගන්න අදහස් කරගෙන ඉන්නේ, අපේ වත්ත වටේ යවන්න, යවල බලන්න රැට වත්තට කට්ටිය එහෙම එනවා ද කියල බලන්න හොරෙන් ? ඒ...

    No contents