විලි ලැජ්ජයි යකෝ

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලැබුන ජොබ් එක වෙනුවෙන් යුතුකම ඉටුකරපන් අවුලක් නෑ :lol:

    if you're implying i got my job by going after politicians all i have to say is that's how much you know about air traffic control.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කොහොමද critical වෙන්නෙ කියපන්කො? අපිටත් ආසයි දැන ගන්න.. සිරාවටම අහන්නෙ..
    in short
    1. all airliners flying to sri lanka are required by law to carry additional quantity of fuel to fly to an alternate destination in the event of a problem at BIA. so any flight coming to SL carries fuel required for the journey + holding fuel for BIA + additional fuel to fly to Chennai + Holding fuel for Chennai.
    Now with Mattala they file Mattala as the alternate lading strip. Mattala is only 25 minutes from KAT so the amount of additional fuel they have to carry is substantially less. (Fuel is heavy. now they fly several tonnes less. it's a substantial saving)
    2.when things do go wrong at KAT (yes things do go wrong. some aircraft get stuck on runway due to technical faults, and when there's bad weather) incoming aircraft diverts to Mattala. this is substantially less expensive for sri lankan airlines.
    3. BIA has reached it's maximum passenger and flight handling capacity.
    4. With the amount of traffic we have at BIA it is not practical to accommodate training flights at BIA anymore. Mattala is the ideal location for VOR and ILS instrument training flights.
    5. BIA landing strip does not fully qualify as an A380 landing strip. (with is not enough)
    6. BIA runway needs overlaying. overlaying was supposed to begin in this June. Thanks to new regime they halted all construction work. during overlaying BIA runway needs to be closed for about 6 - 8 hours a day. Sri Lanka needs an alternate airport to have air transport functioning during that period.
    7. Since Mattala is fully qualifies as an A380 airport all a380 which used fly from Australia to Middle east and europe can now fly over the oceanic air space belonging to sri lanka. earlier they flew from australia - indonesia and from there over land, in a much longer route. now with this they have a short cut over the ocean. and we make a lot of money. (airliners flying over the ocean by law are required to fly on tracks close enough to airports to "glide" and land in case of engine failure. Earlier A380s had no such airport in this region)

    you need more??

    Most important thing is BIA overlaying project. our runway is damaged. can't be patched up any more. it's in need of overlaying and you can't do it without an alternate airport in the country. This was identified log before.

    ටොයියන්ට පේන්න මේකත් share කරපන්.
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔය තියෙන්නෙ... :):):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මටනම් තේරෙන්නෙ නෑ ඔයතරම්ම ඕක කොහොමද critical වෙන්නෙ කියලා.. ඔයිට වඩා නරක නැද්ද තියන airport එක වැඩිදියුනු කරලා හැදුවානම්.. දැන් ඔය උබ කිව්වු විදිහට ඕකට එන flights නවත්තලා තිබ්බෙ නැත්නම් මේ වෙනකොට ඕක හෙන busy airport එකක් වෙලා තියෙයිද?

    තිබුන එක වැඩි දියුණු කරන කන් ප්ලේන් බාන්න ඕනි ඉන්දිවයාවෙද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මටනම් තේරෙන්නෙ නෑ ඔයතරම්ම ඕක කොහොමද critical වෙන්නෙ කියලා.. ඔයිට වඩා නරක නැද්ද තියන airport එක වැඩිදියුනු කරලා හැදුවානම්.. දැන් ඔය උබ කිව්වු විදිහට ඕකට එන flights නවත්තලා තිබ්බෙ නැත්නම් මේ වෙනකොට ඕක හෙන busy airport එකක් වෙලා තියෙයිද?

    කටුණායක දැන් තියෙන රන්වේ එක හැදුවෙ 1980 ගනන් වල. ඕක දැන් පැච් දාල ගොඩ දාන්න බෑ. අලුතෙන් layer එකක් දාන්න ඕන.. project එක පටන් ගන්න තිබ්බෙ ගිය මාසෙ.. මේ ආණ්ඩුවට පින් සිද්ද වෙන්න ඒ ඔක්කොම නැවතිලා..
    කටුණායක හදනකන් දවසට පැය 8ක් විතර වහන්න වෙනව. ඒක කරන්න නම් අපිට වෙන එයාපෝට් එකක් අවශ්‍යයි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තිබුන එක වැඩි දියුණු කරන කන් ප්ලේන් බාන්න ඕනි ඉන්දිවයාවෙද?

    මුන් කියන විදිහට ඒ කාලෙට ඉන්දියාවෙන බැහැල බෝට්ටුවෙන් තමයි එන්න වෙන්නෙ:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Quote:
    Originally Posted by HallowMan
    කොහොමද critical වෙන්නෙ කියපන්කො? අපිටත් ආසයි දැන ගන්න.. සිරාවටම අහන්නෙ..

    in short
    1. all airliners flying to sri lanka are required by law to carry additional quantity of fuel to fly to an alternate destination in the event of a problem at BIA. so any flight coming to SL carries fuel required for the journey + holding fuel for BIA + additional fuel to fly to Chennai + Holding fuel for Chennai.
    Now with Mattala they file Mattala as the alternate lading strip. Mattala is only 25 minutes from KAT so the amount of additional fuel they have to carry is substantially less. (Fuel is heavy. now they fly several tonnes less. it's a substantial saving)
    2.when things do go wrong at KAT (yes things do go wrong. some aircraft get stuck on runway due to technical faults, and when there's bad weather) incoming aircraft diverts to Mattala. this is substantially less expensive for sri lankan airlines.
    3. BIA has reached it's maximum passenger and flight handling capacity.
    4. With the amount of traffic we have at BIA it is not practical to accommodate training flights at BIA anymore. Mattala is the ideal location for VOR and ILS instrument training flights.
    5. BIA landing strip does not fully qualify as an A380 landing strip. (with is not enough)
    6. BIA runway needs overlaying. overlaying was supposed to begin in this June. Thanks to new regime they halted all construction work. during overlaying BIA runway needs to be closed for about 6 - 8 hours a day. Sri Lanka needs an alternate airport to have air transport functioning during that period.
    7. Since Mattala is fully qualifies as an A380 airport all a380 which used fly from Australia to Middle east and europe can now fly over the oceanic air space belonging to sri lanka. earlier they flew from australia - indonesia and from there over land, in a much longer route. now with this they have a short cut over the ocean. and we make a lot of money. (airliners flying over the ocean by law are required to fly on tracks close enough to airports to "glide" and land in case of engine failure. Earlier A380s had no such airport in this region)

    you need more??

    Most important thing is BIA overlaying project. our runway is damaged. can't be patched up any more. it's in need of overlaying and you can't do it without an alternate airport in the country. This was identified log before.

    ටොයියන්ට පේන්න මේකත් share කරපන්.
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    නෑ ලංකාවට බැකප් එයාපෝට් එකක් කියන්නේ critical ප්‍රශ්නයක් නෙවෙයි ලංකාවේ දෙවෙනි එයාපෝට් එකක් හදනවනම් හදන්න ඕනේ ප්ලේන් එන්නේ නැතුව සල්ලි හොයන්නවත් කටුනායකින් වෙදර් අප්සෙට් දවසට එවන්නවත් නෙවෙයි ඇත්තටම කටුනායකට දරාගන්න බැරි තරම් traffic තියනවනම්......මොකද අපිට පීනන්න සල්ලි නෑනේ? කරන මගුලක් කරන්නේ පොලියට සල්ලි අරන්නේ

    ඔව් ඔව් ඔය ඔක්කොම දාල හද්ද වන්නිය ගොඩ දාල ගන්න වෙන්නේ ඉතින් හම්බන්තොට වන්නියක්ම නිසානේ :lol: ඔතන එයාපෝට් එකට කොහොමත් traffic නැති නිසානේ ඔක්කොම වටේ හදල නාඩගමක් නටන්නේ :lol:

    උඹට ඉතින් ඕවා කියල වැඩක් නැහැ මහින්ද කරන ඕන දෙයක් උඹට හොඳයිනේ :lol:

    මහින්ද කරන ඕන දෙයක් උඹට හොඳයිනේ :rofl::rofl::rofl:

    card eka ganna karapu wada ne owa...baiyontanan ewa maha parimaana #####..... :dull:
    karapu hamadema waradi newei eth oita wadiya owa hadanna kalin analyse karanna thibba....hambanthota waraya ex :- issellama analyse karanna apu japannu ethana ba kiyala ghin thiyenne oye hethu hinda.mahinda kare dunna chiinnunta.unta wadak naane anan manan ..hadala damma..anthimata balen ships gennagaththa ...mewata ithin sa#### kiuwama p##kenuth hina.gini poliyata naya aran wadak karankota oita wadiya balnna ooni.oye target achieve wenna yana time ekai arahe poli hadena ewai meke profit...
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    කටුණායක දැන් තියෙන රන්වේ එක හැදුවෙ 1980 ගනන් වල. ඕක දැන් පැච් දාල ගොඩ දාන්න බෑ. අලුතෙන් layer එකක් දාන්න ඕන.. project එක පටන් ගන්න තිබ්බෙ ගිය මාසෙ.. මේ ආණ්ඩුවට පින් සිද්ද වෙන්න ඒ ඔක්කොම නැවතිලා..
    කටුණායක හදනකන් දවසට පැය 8ක් විතර වහන්න වෙනව. ඒක කරන්න නම් අපිට වෙන එයාපෝට් එකක් අවශ්‍යයි.

    i know the feeling bro...relax :nerd:
    kade gihin mahansith athine.bomuda seethala wathura wiiduruwak :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කටුණායක දැන් තියෙන රන්වේ එක හැදුවෙ 1980 ගනන් වල. ඕක දැන් පැච් දාල ගොඩ දාන්න බෑ. අලුතෙන් layer එකක් දාන්න ඕන.. project එක පටන් ගන්න තිබ්බෙ ගිය මාසෙ.. මේ ආණ්ඩුවට පින් සිද්ද වෙන්න ඒ ඔක්කොම නැවතිලා..
    කටුණායක හදනකන් දවසට පැය 8ක් විතර වහන්න වෙනව. ඒක කරන්න නම් අපිට වෙන එයාපෝට් එකක් අවශ්‍යයි.

    ඕකට ඒ දවස් වල බැන්නෙ කොහොමද? කටුනායක වහලා මත්තලට තැන දෙන්න යනවා කියල....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ ලංකාවට බැකප් එයාපෝට් එකක් කියන්නේ critical ප්‍රශ්නයක් නෙවෙයි ලංකාවේ දෙවෙනි එයාපෝට් එකක් හදනවනම් හදන්න ඕනේ ප්ලේන් එන්නේ නැතුව සල්ලි හොයන්නවත් කටුනායකින් වෙදර් අප්සෙට් දවසට එවන්නවත් නෙවෙයි ඇත්තටම කටුනායකට දරාගන්න බැරි තරම් traffic තියනවනම්......මොකද අපිට පීනන්න සල්ලි නෑනේ? කරන මගුලක් කරන්නේ පොලියට සල්ලි අරන්නේ

    ඔව් ඔව් ඔය ඔක්කොම දාල හද්ද වන්නිය ගොඩ දාල ගන්න වෙන්නේ ඉතින් හම්බන්තොට වන්නියක්ම නිසානේ :lol: ඔතන එයාපෝට් එකට කොහොමත් traffic නැති නිසානේ ඔක්කොම වටේ හදල නාඩගමක් නටන්නේ :lol:

    උඹට ඉතින් ඕවා කියල වැඩක් නැහැ මහින්ද කරන ඕන දෙයක් උඹට හොඳයිනේ :lol:

    ඔවු ඔවු ප්රශනේ උඩුදුවනකන් ඉදලාම බෙහෙත් කරන්න ගත්තනන් තමයි හරි.... යකෝ මහින්දයා අනාගතේ ගැන හිතලා තමයි මත්තල හදලා තියෙන්නෙ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තිබුන එක වැඩි දියුණු කරන කන් ප්ලේන් බාන්න ඕනි ඉන්දිවයාවෙද?

    නොදන්න කමට අහන්නෙ කොටි බෝම්බ ගැහුවනෙ කටුනායකට. ඒ දවස්වල කොහොමද ඔය වැඩේ සිද්ධ වුනේ? :eek:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18648820 said:
    නොදන්න කමට අහන්නෙ කොටි බෝම්බ ගැහුවනෙ කටුනායකට. ඒ දවස්වල කොහොමද ඔය වැඩේ සිද්ධ වුනේ? :eek:

    ඒ දවස් වලත් ඩයිවර්ට් කලේ ඉන්දියාවට? එනිසා උඹ කියන්නෙ කටුනායකට මොනවා හරි උන ගමන් ඉන්දියාවටම ඩයිවර්ට් කරන්න කියලද?

    කොටි පවා කටුනායකට ගැහුවේ එක වහපු ගමන් රට කඩාගෙන වැටෙන නිසා. අද ඒ රිස්ක් එක නෑ. මහින්ද නිසා.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    UUma thred eka daala uuma bump kara gannawa

    hikhik

    291bxtu.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ දවස් වලත් ඩයිවර්ට් කලේ ඉන්දියාවට? එනිසා උඹ කියන්නෙ කටුනායකට මොනවා හරි උන ගමන් ඉන්දියාවටම ඩයිවර්ට් කරන්න කියලද?

    කොටි පවා කටුනායකට ගැහුවේ එක වහපු ගමන් රට කඩාගෙන වැටෙන නිසා. අද ඒ රිස්ක් එක නෑ. මහින්ද නිසා.

    Bandaranaike Airport was closed for 14 hours during and after the attack.

    Source

    Code:
    https://en.wikipedia.org/wiki/Bandaranaike_Airport_attack

    ඔච්චර attack එකක් වෙලත් පැය 14යි වහලා තියෙන්නෙ :rofl:
    පිටරටවල weather conditions නිසා කොච්චර flights divert කරනවද? Emergency එකකට ගන්න ඔච්චර ගානක් යට කරලා Airport එකක් හදනවා කියන එක නං ගොං තර්කයක් බායි :P