1. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    හෙ හෙ... කැබිනට් එකේ නායකයා අගමැති. නැතුව පක්ශ නායක නෙමෙයි. ජනාධිපතිට මොනවා හරි කර ගන්න ඕනි උනත් ඒක කරගන්න වෙන්නෙ අගමැති හරහා. මහින්ද අගමැති උනාම සිරිසේනට මහින්දව එලවන්න දෙයක් නැහැ. නිදහස් පක්සෙන් මහින්ද අ‍වොත් නෙ එහෙම ‍එලවන්න වෙන්නෙ. මහින්ද චන්දෙට එන්නෙ සන්ධානෙන්. නිදහස් පක්සෙන් එලෙව්වොත්...
  2. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    කවුද බන් වර්ජනේ කලේ? එහෙම කරපු උන්ව පෙන්නපන් බලන්න :no::no: :confused::confused:
  3. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    පක්ශ නායක කමින් එලවන්නෙ.
  4. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඉතින් විමලේ උපදෙසක් දුන්නෙ නැහැනේ? කරමු කියලයි කිව්වෙ.
  5. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඒ කියන්නෙ?
  6. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    එපා කිව්වට කවුරත් කලේ නැහැනේ? ඉතින් විමලයා ‍නොකලට මොකක්ද තියෙන අවුල? උ කිව්වෙ තනියම වර්ජනය කරනවා කියල නෙමේනෙ?
  7. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඉතින් එහෙම මහින්දව එලවන්න ගියොත් සන්ධානෙ බහුතරය විරැද්ධ වෙනවනේ එතකොට මොකද කරන්න‍ෙ?
  8. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    දැන් මහින්ද පාර්ල‍ිමේන්තුවෙන් හිටියෙ නැහැ‍නේ ජනපතිකාලෙ. උගේ තීන්දු තීරණ ක්රියාත්මක උනේ එක්කො අගමැති හරහා නැත්තන් ඇමති/මන්ත්රීලා හරහා. මහින්දට අකමැති උන් ගොඩක් නිදහස් පක්ශෙ හිටියනන් මහින්දට උගේ තීරණ ක්රියාත්මක කරන්න පුලුවන්ද?
  9. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    නායකයා පාර්ලිමේන්තු කණ්ඩායම පාලනය කරන හැටි පොඩ්ඩක් කියපන්කෝ මටත් දැන ගන්න.
  10. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    මොනවද බන් මේ චූන් කරන කතා.. පොඩ්ඩක් පැහැදිලිව කියපන්කො.. විමලා ඇමරිකන් විරෝධිවෙන්න කිව්වා කාලයක්? ඉතින් උඹ මොකද කියන්නෙ කට්ටිය ඇමරිකන් භාන්ඩ වර්ජනය කලේ නැති නිසා විමලා අපිව ඇන්දුවා කියලද? ඒකෙ ඇදගන්න දෙයක් නැහැනේ? :baffled::baffled:
  11. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    චන්ද ගන්න මේක ජනාධිපති චන්දෙද? චන්දෙන් පත්වෙන්නෙ මහින්දගෙ මිනිස්සු නේ වැඩි හරිය?
  12. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඉතින් අපි ඇන්දුනෙ නැහැනේ? අපි ජීමේල් මකා ගත්තෙ නැහැනේ?
  13. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඉතින් ඒක තමයි උනේ? එහෙම උනා කියල උට යමක් කියන්න අයිතියක් තියෙනවනේ.... ඉතින්?
  14. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඉතින් එහෙම එකක් තිබ්බෙත් නෑ නේ?
  15. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඉතින්? mcdonalds එකෙන් කන්න උගේ ගෑනිට බැරිද? :rofl::rofl::rofl:
  16. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    නෑ නෑ පාර්ලිෙම්න්තු කණ්ඩායම පාලනය කරන්නෙ පක්ශ නායක ෙනමේ. අගමැති. මයිත්රීට ෙනාදී බෑෙන්. එ්කෙන් දුන්ෙන. සදුදාට විතර බලපන් මහින්ද ෙකාෙහන්ද ඉල්ලන්ෙන කියල අගමැති අෙප්ක්ශක විදියට.
  17. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඉතින් උඹ එක දවසක් වත් දැක්කද විෙරා්ධය ෙනාකර ඉන්නවා...? :P:P
  18. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    අා එ් කිව්ෙව අැමරිකාව අපිට කරදර කරන නිසා උන්ෙග බඩු වර්ජනය කරලා අෙප් විෙරා්ධය ෙපන්නන්න කියලා.. එ්ක සාර්තක උෙන් නැහැෙන්... ඉතින් උ එ්ක අතඅරින්න අැති... :rofl::rofl::rofl:
  19. GuneBhai

    breaking news ... සන්ධානේ ඉවරායි

    අෙන් බන් උඹ හිතන් ඉන්ෙන මහින්දයා නිකන් මන්ත්රී ෙවන්න චන්ෙදට එනව කියලද? ෙලාල් තමා..... උඹ හිතන්ෙන මහින්දයා ෙමා්ඩෙයක් කියලද? කවුරැත් දන්නවා සිරිෙස්න ෙවන කරන්න ෙදයක් නැති කමට මහින්දට තැන දුන්න කියල... :lol::lol::lol:

    No contents