චන්ද ගන්න මේක ජනාධිපති චන්දෙද? චන්දෙන් පත්වෙන්නෙ මහින්දගෙ මිනිස්සු නේ වැඩි හරිය?
උඹ නම් අනේ මන්ද
මනුස්සයෝ උඹල වගේ බයියෝ මහින්ද දැකල චූන් වෙලා SLFP එකට චන්දෙ දුන්නම මයිත්රීට නෙවෙයිද වාසි?
කාගේ මිනිස්සු හිටියත් උන්ගේ නායකයා මයිත්රීනේ
පාර්ලිමේන්තු කණ්ඩායම පාලනය කරන්නේ නායකයනේ 




