1. NEMISIS

    පරිප්පු ලන්කාවේ වගාකරමු

    දැන් ඇපල් වර්ග තියනවා ලෝකෙ ඕනම පැත්තක වැවෙන විදියට හයිබ්‍රිඩ් කරලා/selective bread කරලා හදපුවා, දකුණු අප්‍රිකාවෙ හරි නයිජීරියාවෙ හරි කමර්ශලි ඇපල් වවනවා
  2. NEMISIS

    පරිප්පු ලන්කාවේ වගාකරමු

    ඒ පාර මගුලක් කියනවා එතකොට ඉන්දියාවෙ තියනවා කාන්තාර වගේ පැති වල ඉදන් හිම වැටෙන පැති වෙනකන් ඕනම ක්ලයිමේට් එකක් ලංකාවෙ එහෙම තියනවද බන් ඔන්න දකුණු ඉන්දියාවෙ වගේ නම් ටිකක් ලංකාවට ආසන්න ක්ලයිමේට් එකක් තියනවා
  3. NEMISIS

    උඹල වැඩ කරන තැනත් මේ දවස්වල මෙහෙමද?

    දෙපැත්තක් තියනවා ලොකු කාලයක් නම් නිකන් පඩි ගෙවන්න කම්පැනියකට බැහැනේ බන්, අනෙක් අතට ලොක් ඩවුන් කරලා නම් වැඩට එන්නත් බැහැ ඉතින් ජොබෙන් අයින් කරන්නෙත් නැතුව තියාගන්නවා නම්, කම්පැනිය වහන්න වෙලත් නැත්නම් ඒ දවස්ටික ලීව් දාන්න කියන එකේ යම් සාධාරනත්වයක් තියනවා
  4. NEMISIS

    වැටුණු සෙබළා රෝහලේදී මියයයි

    මම දන්න එකෙක් පාරෙ ඇක්සිඩන්ට් එකක් වුන එකෙක් උගේ කාර් එකේ දාගෙන ගිහන් කාර් එක ඇතුලෙ මැරුනා. උගෙන් නම් පොලීසියෙන් ඇහුවා කියන්නෙ ඔහොම, යන දේවාලෙක යන්නෙ නැතුව තෝ මොකටද පාරෙ වැටිලා ඉන්න එවුන් කාර් එකේ දාගෙන යන්නෙ කියලා
  5. NEMISIS

    අලිම වැඩේ - Orange LED

    ඒ ඉස්සර LED වල එන්නෙ SMPS ඒව පට්ට voltage range එකක වැඩ කරනවා, ගොඩක් ඒව 100-300v විතර range එකක වැඩ කරනවා
  6. NEMISIS

    Console Gaming ගැන ?

    performance gap එකෙන් කිසි වෙනසක් වෙන්නෙ නැහැ, මොකද ගේම් එක රිලීස් කරන්නෙ කන්සෝල් එකට ඔප්ටිමයිස් කරලා ඒක නිසා කොහොම උනත් කන්සෝල් එකේ කිසි අවුලක් නැතුව ප්ලේ වෙනවා exclusives වල තමයි ගේම තියෙන්නෙ, හොඳ exclusive සෙට් එක තියන කන්සෝල් එක ෆේමස් වෙනවා හැමදාම උනේ ඒක වෙන්නෙත් ඒක. PS4 එකේ exclusive සෙට්...
  7. NEMISIS

    Com bank balance

    online banking තියනවා නම් username/password තියෙන්න එපැයි, එහෙම නම් ලොග් වෙලා බලන්න පුලුවන් මම දැකල තියනවා commercial bank, online banking එකේ online ම රෙජිස්ටර් ඔප්ශන් එක අලුතෙන් දාල තියනවා එතනින් රෙජිස්ටර් වෙන්න ට්‍රයි එකක් දීල බලන්න https://www.commercialbk.com/online/2/2/22001.aspx මෙතන...
  8. NEMISIS

    අලිම වැඩේ - Orange LED

    ඉතිං කඩේ තියන ඒ වොට් ගනෙම එකකුත් එක්ක ගහල කම්පෙයා කරලා පෙන්නපන්කෝ
  9. NEMISIS

    හොඳ work plan softwear

    උඹට ඕන කැලැන්ඩරේ තමයි උඹගෙ iOS නිසා ඒ කැලැන්ඩර් එක PC එකට සිනක් වෙන්නෙ නැහැ, ගූගල් කැලැන්ඩර් ඇප් එක දාගත්තා නම් හරි එතකොට සින්ක් වෙනවා, PC එකේ වෙබ් වර්ශන් එක යූස් කරන්න පුලුවන් නොටිෆිකේශන් එනවා ඔය උඹ කියලා තියන ටික ලේසියෙන්ම කරන්න පුලුවන්, රිපීට් දාන්න පුලුවන් සතියෙ දවසටද, මුලු සතියටමද, දවසක් ඇර...
  10. NEMISIS

    ඉන්ටර්නෙට් Usage එක

    ඔය 300Mb බ්ලොක් සීන් එක කට්ටිය කිවුවට ශුවර් නැහැ මොකද Extra GB වලින් 1GB අරගෙන කනෙක්ට් කරලා ඩේට පොඩ්ඩ පොඩ්ඩ යූස් කරලා අයේ ඩිස්කනෙක්ට් කරලා හතර පාරක් මේ විදියට කරොත් ඒක නිකන්ම ඉවරවෙන්න එපැයි, එහෙම වෙන්නෙ නැහැ, මම කරලා බැලුවා HBB එකේ, මට නම් එහෙම උනේ නැහැ මට ඇත්තටම ඩේට වල අවුලක් හිතිලා නැහැ, මම...
  11. NEMISIS

    පිළිකා වසoගතයට කොරෝනා පරාදයි...

    මම දන්න එක්කෙනෙක් හිටියා සම්පූර්ණ සනීප වෙලා හැබැයි ඒක වෙලා තිබුනෙ වෙන මොකක් හරි ඩයග්නෝස් කරද්දි අහම්බෙන් සැක හිතිලා කැනසර් එකට ටෙස්ට් කරලා ගොඩක් මුල් කාලෙම අදුනගෙන ඔපරේට් කරලා අයින් කරා ඊට පස්සෙ අවුරුදු 15ක් විතර ජීවත් වෙලා වයසට නැති උනේ ආණ්ඩුවෙන් ඕවට කරන්න දෙයක් නැහැ ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙ...
  12. NEMISIS

    Tinder පවිච්චිකරනවද ?

    පිස්සුද බන් බබ්බු නේ tinder එකේ යාලුවො හොයන්න මුලින් එහෙම තමයි කියන්නෙ ඔය 20/21 වගේ පොඩි එවුන්, උන් මුට්ටිය දාල බලන්නේ. උන්ගෙ පොඩි අවුලක් තියෙන්නෙ ලෝන්ග් ටර්ම් රිලේශන්ශිප් හොයන්නෙ කෙලින්ම මොකටද කියලා කියන්නෙ නැහැ පොඩි එවුන් නිසා ටිකක් 30 පැන්නම වගේ ඊට වඩා ෆෝවඩ්. ඒකයි සීන් එක not for hookup/ no...
  13. NEMISIS

    Intel 10th gen අවා නේද

    මගේ තාම තියෙන්නෙ 3rd gen එකක් 3770K CPU එක, 8GB RAM. එකක්,තාම කිසි අවුලක් නැහැ මගේ ඩේලි වැඩ වලට පොඩ්ඩක් වත් ස්ටක් වෙනවා දැනෙන්නෙ නැහැ. තාම අප්ග්‍රේඩ් එකකට යන්න හිතලවත් නෑ IDE/Simulator දෙක තුනක් රන් කරොත් පොඩ්ඩ්ක් ස්ලෝ වෙනවා ඒත් කිසි අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන්
  14. NEMISIS

    15A wall socket problem

    Yes, සේරම round plug තහනම් 13A එක යූස් කරන එකට හේතු කීපයක්ම තියනවා, ප්ලග් එකේ සිදුර රවුම් නොවෙන නිසා ඇගිල්ලක් ගහන්න බැහැ පොඩි එවුන්ට ප්ලග් එකක් නොවෙන පැන්සලක් වගේ එකක්වත් earth පින් එකට ගහල ප්ලග් එකට මොකක්වත් ගහන්න බැහැ 13A වලට, සාමාන්‍ය පැන්සලක් වගේ එකක් 13A එකේ eartch pin එකට ගහන්න බැහැ අනික...
  15. NEMISIS

    සුදු ලුනු ගෙදරදිම වගාකරන හැටි !!!

    මම ඔහොම කරා හෙන ගොඩක් ගස් ටිකක් ලොකු වෙලා නිකන්ම වේලිලා යනවා, සුදුළූණු ආපහු ගලවන්න තරම් හැදෙන්න කල් තියෙන්නෙ නැහැ මෙහෙ ක්ලයිමේට් එක සෙට් වෙන්නෙ නැතුව ඇති
  16. NEMISIS

    Ebay/aliexpress Vs මහබැංකුව

    ඉම්පෝට් සේරම නවත්තලා නේද තියෙන්නෙ තාම අත්‍යවශ්‍ය දේවල් විතරයි නේද ඉම්පෝට් කරන්න පුලුවන් එකයි සීන් එක මම හිතන්නෙ
  17. NEMISIS

    Bank loan එකක් ගන්න

    පර්සනල් ලෝන් ගන්න බැහැ ඉඩමේ ඔප්පුව තියලා හවුසින් හරි බිස්නස් ලෝන් වලට විතරයි එහෙම කරන්න පුලුවන් ඒක සෑහෙන කට්ටක්, ඉඩමෙ විස්තර පත්තිරු සේරම අරගෙන කොනක ඉදන් චෙක් කරනවා ඒ චෙක් කරන්න යන වියදමත් අපි ගෙවන්න ඕන මාස දෙකක් වත් යන වැඩක්. ඒ කරලත් පොඩි හරි අවුලක් තිබුනොත් දෙන්නෙ නැහැ
  18. NEMISIS

    ගෙවල් කුලියට

    1. බඩුත් එක්ක ගේදරක් දුන්නාම ඒ බඩු කැඩුනාම අපිද හදන්න ඔනේ නැත්තන් සල්ලි ගන්න ඔනෙද. ඔවු හැබැයි ඒ කරන්නෙ බල්බ් එකක් පිච්චිලා වගේ දේවල් වලට, පිසිකල් ඩැමේජ් වලට සල්ලි ගන්නවා හෝ ඩිපොසිට් එකෙන් කපා ගන්නවා. ෆෑන් පිච්චිලා වගේ නම් උඹලා හදන්න ඕන ෆෑන් පිසිකලි ඩැමේජ් කරලා නම් ඒ කියන්නෙ පෙති කැඩිලා අනම් මනම්...
  19. NEMISIS

    Bank loan එකක් ගන්න

    පොලිය දැන් නම් කොහොමද දන්නෙ නැහැ කොරෝනා සීන් එක නිසා සැලරි අවුලක් නැත්නම් ඕක පටස් ගාල ගන්න පුලුවන් වාරිකේ සැලරියෙන් 60%ට වඩා අඩු වෙන්න ඕන සහ වාරිකේ ගෙවලා ඉතිරි වෙන ගානෙන් වාරිකේ බාගයක්වත් ගෙවන්න පුලුවන් වෙන්න ඕන. 60% නම් වෙනස් කරන්නෙ නැහැ අනික් එක නම් කතා කරලා මොකක් හරි කරගන්න පුලුවන් වෙයි
  20. NEMISIS

    Sex Before marriage

    ever heard of something called safe sex?

    No contents