වෙන රට වල එවුන් ඔහොම ෆේමස් චැනල් දෙක තුනක් තියන එවුන් සෙට් වෙලා වීඩියෝ කරල වීව්ස් වැඩි කරගන්නෙ, මෙහෙ එවුන් කරන්නෙ බැනගෙන මරා ගන්න එක
අර ටෙක් රිවීව් කරන සෙට් එකක් ඉන්නවානේ (MKBHD, Linus, Unbox T....., Austin...etc etc), ඔය සෙට් එක කවුරු කලින් වීඩියෝ එක දැම්මත් ඊලගට දාන එවුන් අරුන්ව මෙන්ශන් කරගෙන...