1. richlife

    බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

    මමත් ඉස්සර එහෙම තමයි සල්ලි එකතු කළේ.. කන්න දෙන එකෙන් වෙලාවකට ලයිට් උස්සගෙන එනවා.. වැඩිහරියක්ම සීසන් එක ගත්තෙ නෑ කියලා අම්මගෙන් බස් එකේ යන්න සල්ලි ඉල්ල ගෙන සී.ටී.බී වලම එල්ලිලා ගිහින් තමයි බඩු ගත්තේ..:P අම්මලත් දන්නව.. ඒත් දන්නෙ නෑ වගේ හිටිය හැබැයි..:lol: 4017 අයි.සී එකක් ෂෝට් නැතුව පාස්ස ගන්න...
  2. richlife

    දෙකට පළලම බලමුද....?

    අඩේ අර 17 ෂත වර්ෂේ රුවල් නැවනම් පට්ට..:cool: සලකන්න හැදුවට හරි ගියේ නෑ..:( (You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.)
  3. richlife

    බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

    අඩේ ඔව් බන්.. උඹට මතකද LED වල Blue color ලයිට් ආව මුල්ම කාලේ.. ඒ කාලේ මම නයිට් රයිඩර් සර්කිට් එකක් අටවන්න ගත්තා එක පැත්තක් නිල් LED අනිත් පැත්තට රතු LED දාලා.. සල්ලිත් නෑ ඒ කාලේ.. සී.ටී.බී බස්වල සීසන් එකෙන් ගිහින් සල්ලි එකතු කරගෙනනෙ ඕව හදන්නේ..:dull: සර්කිට් බෝඩ් එකයි කෑලි ටිකයි අරගෙන මාස...
  4. richlife

    SriLankan Air Hostess ge..

    හම්බ උනා..:yes:
  5. richlife

    බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

    Knght rider circuit hadanakotada?..... ඔව් ඔව්.. Night Rider circuit තමයි.. මේ අවුරුද්දේ මාර්තු මාසෙ මුලත් එකක් හදල දුන්න එකෙකුට..:lol: තාමත් ආස හිතෙනවා.. මමත් පොඩි එකක් නිකන් ආතල් එකට හදල තියා ගත්තා ඒ ගමන්ම..:P
  6. richlife

    බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

    මමත් 350ක් දීල ගත්ත බවුත් එකක් සෑහෙන කාලයක් පාවිච්චි කළා බිට් එක මාරු කර කර..:) හාඩ්වෙයාර් වගේ තැන් වලින් ඊයම් ගන්න එපා.. ඒවයේ තියෙන්නෙ ගොඩක් වෙලාවට බොහොම බාල ඊයම් වර්ග.. ගොම ගෑව වගේ.. වෙලාවකට ඊයම් බවුත් එකේ ඇලවිලා තියෙනව, කොච්චර රත් උනත් පාස්ස ගන්න ඕනේ තැනට සෙට් වෙන්නේ නෑ.. ඒ නිසා...
  7. richlife

    අන්තර්ජාතික හමුදා හරඹ

    හම්මෝ.. පිස්සු හැදෙනවා.. යුද්ධයක් නැතත් පට්ට වියදමක් යන්න ඇති හැබැයි..:shocked: (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)
  8. richlife

    Exclusive For Elakirians..

    ඕකනේ ඉතින්..ඔවා එකක් දෙකක් ඩවුන්ලෝඩ් කර ගත්තට පස්සේ ආයි මකන්නත් හෙන පෙරේත කමක් එනවා..:P සන්ෆ්ලවර් ටික බාලත් ඒකම උනා.. ඒ මදිවට දැන් ඉඩත් මදි..:lol:
  9. richlife

    Exclusive For Elakirians..

    :lol::lol: අඩේ අමරදේව මාස්ටර් ගේ සින්දු අලුතෙන් මියුසික් දාලා ගන්න බැරිද දන්නේ නෑ.. ඒ කිව්වේ සින්දුව විනාස කරන්නෙ නැතුව අර සුනිල් එදිරිසිංහගේ එහෙම නව රිද්ම කියලා ආවා වගේ.. නැත්තං ඕවා නැතිම වෙලා යනවා..:( ඔව් බන්.. මටත් ඕකම උනා.. මමත් ආසම සින්දුවක් ඕක.. අනික මේ තරම් සියුමැලිද කලු ගල් සින්දුව...
  10. richlife

    Exclusive For Elakirians..

    හාඩ් එකට කලින් ලැප් එක අප්ග්‍රේඩ් කර ගන්න වෙන සීන් එකක් තියෙන්නේ.. ඒකයි කම්පනා කළේ..:(
  11. richlife

    Exclusive For Elakirians..

    සුපර් ෆ්‍රෙන්ඩ්ස් නන්ස්ටොප් වල අන්තර්ගතය කොහොමද බං.. :P කොළඹ කතරගම සෙමියක නැග්ගා වගේ පටන් ගත්ත වෙලාවේ ඉඳල ෆාස්ට් නම්බර්ස් ද යන්නේ..:rolleyes:
  12. richlife

    Exclusive For Elakirians..

    හා.:dull:
  13. richlife

    Exclusive For Elakirians..

    මම උපතින්ම සම්පූර්ණ අමධ්‍යපයි අයියා..:rofl:
  14. richlife

    Exclusive For Elakirians..

    යකෝ මම කමෙන්ට් එක දාන ටිකට ඇල්බම් සෙට් එකක්ම දාලනේ..:shocked:
  15. richlife

    Exclusive For Elakirians..

    බෝතලයක් උස්සන් යනවනං මේවා අප්ලෝඩ් කරන්නෙ නැති දවසක් බලල යන්ඩෝ..:P නැත්තං අයියා බයිලා ඉල්ලුවාම නන්ස්ටොප් දීලා.. නැගල යන ඒව ඉල්ලුවාම භකිති ගීත එහෙම දෙන්න ගියොත් දුප්පත් රසික අපිට කෙළ වෙනවා...:rofl:
  16. richlife

    18+ කොල්ලන්ට පමණි -කුණුහරප-

    මුහුදු #*න්නා..:rofl: කොහෙන් පාත් උන එකක්ද මන්ද..?:lol:
  17. richlife

    යකෝ මෙහෙමත් සත්තු ඉන්නවද

    ඇඟ හිරි වැටෙනව සමහර ඩයල් දැක්කාම..:baffled: +Rep
  18. richlife

    ජොනි

    :lol::lol::lol::rofl:

    No contents