වීඩියෝ එකක්නම් නෑ බං..:no: ඒ කාලේ ඉතින් හෙන ඇම්මනේ.. නැගී එන ලාමක නිලියකගේ මොකක් හරි එකක් කිව්වාම දැන් වගේම තමයි..:P කුතුහලේ නිසාමයි ගිහින් බැලුවේ.. ඔය කෑල්ල විතරමයි මට මුළු ෆිල්ම් එකෙන්ම අදටත් මතක..:rofl:
ආහ් තව ටීචර් කෙනෙකුත් හිටියා..ඒකටත් එක එක කේස් ගියා ඒ දවස්වල සාරිය බාගෙට ඇඳන් දඟලනව...