ඔව්.. ගොඩක් දුරට බ්‍රේක් අන්බැලන්ස් වෙලා දෙල් උනා වෙන්නත් පුලුවන්... ඒත් හැබැයි බ්‍රේක් පාරක්වත් හිට්ටේ නෑ තාර පාරේ.. ඒකයි අර හෑන්ඩ් බ්‍රේක් සීන් එක වෙන්න පුලුවන් කිව්වේ..:baffled:
බ්‍රේක් අන්බැලන්ස් උනාමත් හිතන පැත්තට නෙමෙයි යන්නේ.. පාරෙන් එළියට යන්න නොදී ඌ ආයි පාර මැදට ගන්න ඇත්තේ ඒ නිසා වෙන්න...