:lol: JVP එක විපක්ෂෙට හොඳයි විවේචනයත් සැරට කරන්න හොඳ සෙට් එකක් ඉන්න ඕනෙ. අනික JVP තනියම ඉල්ලුවොත් දෙවනි බලවේගෙ උං වෙනවා එතකොට දැං තියන චන්ද ක්‍රමෙන් ලොකු ආසන ගානක් උන්ට එයි. ඉස්සරහට චන්ද ක්‍රමේත් වෙනස් වෙනවා එතකොට කොහොම වෙයිද දන්නෙ නෑ. කොහොමත් සිංහලයා දෙපිල බෙදිලා මරාගන්න එකෙන් වාසි ගන්නෙ...