ගෙදර සහ වාහනය පිරිසිදු කරන්න / හොඳන්න High Pressure Washer එකක් අවශ්‍ය වෙලා තියෙනවා. :yes:
1. වාහනය හෝදන්න සහ Oil අල්ලන්න ක්‍රමයක් අවශ්‍යයි. සාමානයෙන් දැනට වෙළඳ පොලේ තියෙන High Pressure Washer වලින් මේ වැඩේ කරගන්න පුළුවන් ද ?
2. Tile හෝදන්න, BathRoom හෝදන්න, දුවිලි ඉවත් කරන්න වගේ දේවල්...