Buying High Pressure Washer

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ගෙදර සහ වාහනය පිරිසිදු කරන්න / හොඳන්න High Pressure Washer එකක් අවශ්‍ය වෙලා තියෙනවා. :yes:

    8165B-nOLeL._SY450_.jpg


    1. වාහනය හෝදන්න සහ Oil අල්ලන්න ක්‍රමයක් අවශ්‍යයි. සාමානයෙන් දැනට වෙළඳ පොලේ තියෙන High Pressure Washer වලින් මේ වැඩේ කරගන්න පුළුවන් ද ?

    2. Tile හෝදන්න, BathRoom හෝදන්න, දුවිලි ඉවත් කරන්න වගේ දේවල් කරගන්න පුළුවන් High Pressure Washer මොඩල් මොනවද තියෙන්නේ දැනට ගන්න ?

    3.Kärcher K7 සහ K5 වගේ වල වෙනස්කම් මොනවද ? Spec එක එකම වගේ නිසා ඇහුවේ.

    4. වෙළඳ පොලේ දැනට මොනවද තියෙන හොඳ Models ? සහ Brand

    මේවා පාවිච්චි කරන අයගේ උපදෙස් සහ අවවාද බලාපොරොත්තු වෙමි.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    I have karcher K4 Home premium model. (Not SL version) ප්‍රශ්න තිබේ නම් අසන්න මිතුර. :rolleyes:

    ඔව්ව වලින් වාහනේට Oil අල්ලන්න බැහැ නේද ? එහෙම එකක් හදාගන්නත් බැරිද ඕකට ?

    K4, K5, K7 ලොකු වෙනස්කම් තියෙනව ද ?

    මන් Thread එකේ දාපුවා තමා බන් ප්‍රශ්න
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සනෝජ්_තරංග;22645791 said:
    ඔව්ව වලින් වාහනේට Oil අල්ලන්න බැහැ නේද ? එහෙම එකක් හදාගන්නත් බැරිද ඕකට ?

    K4, K5, K7 ලොකු වෙනස්කම් තියෙනව ද ?

    මන් Thread එකේ දාපුවා තමා බන් ප්‍රශ්න

    ගණන් අඩු Pressure washer එකකුයි Air Compressor එකකුයි ගනින්. එතකොට Snow form, Oil අල්ලන එකයි හොදට කරගන්න පුළුවන්. Kacher එකේ ගාණට දෙකම ගන්න පුළුවන් වෙයි.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සනෝජ්_තරංග;22645791 said:
    ඔව්ව වලින් වාහනේට Oil අල්ලන්න බැහැ නේද ? එහෙම එකක් හදාගන්නත් බැරිද ඕකට ?

    K4, K5, K7 ලොකු වෙනස්කම් තියෙනව ද ?

    මන් Thread එකේ දාපුවා තමා බන් ප්‍රශ්න


    Oil allanna baa machan. Inna mama balala kiyannam wenaskam tika. Mage eke nam machan motor eka cool wenne wathuren ma thamai. Eka digata peya ganak pawichchi kalath awulak naa. Anikwa air cooled aththe. Godak wela eka digata use karanna baa.



     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගණන් අඩු Pressure washer එකකුයි Air Compressor එකකුයි ගනින්. එතකොට Snow form, Oil අල්ලන එකයි හොදට කරගන්න පුළුවන්. Kacher එකේ ගාණට දෙකම ගන්න පුළුවන් වෙයි.


    Ow ehema ekak thiyenawa. Karcher ithin german products. Oya damro, innovex ekak gatta nam cost ekath adu wei. Mama machine eka import kale LKR 45,000 ganak. Full option habai.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    උබ කියන්නේ Damro එකයි තව ටිකක් වැඩියෙන් වියදම් කරලා ගන්න Karchar එකේ වැඩි වෙනසක් නැහැ කියල ද ? සාමානයෙන් K5 එකකුත් මන් හිතන්නේ 60, 70 ක් වෙනවා. දම්රෝ එක නම් 11, 15 වගේ නෙහ් වෙන්නේ.

    Full Options කියන්නේ මොකක්ද ? මොනවද එකට හම්බෙන්නේ ?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සනෝජ්_තරංග;22646205 said:
    උබ කියන්නේ Damro එකයි තව ටිකක් වැඩියෙන් වියදම් කරලා ගන්න Karchar එකේ වැඩි වෙනසක් නැහැ කියල ද ? සාමානයෙන් K5 එකකුත් මන් හිතන්නේ 60, 70 ක් වෙනවා. දම්රෝ එක නම් 11, 15 වගේ නෙහ් වෙන්නේ.

    Full Options කියන්නේ මොකක්ද ? මොනවද එකට හම්බෙන්නේ ?


    Motor එක ගැනයි වද වෙන්න ඕනා. අර කතාවක් තියෙන්නේ ලාබ බඩුවේ හිලක් ඇත කියලා. ඒ නිසා දම්‍ රෝ වගේ එව්වල කොලිටි එක ටිකක් ශේප් නමුත් උබ සල්ලි තියෙන ඩයල් එකක් නම් හොද එකක් ගනින් පාඩුවක් නෑ.

    Kärcher K4 Full Control Home Pressure Washer with Bike and Car ... https://www.amazon.co.uk/dp/B01J1RH8RU/ref=cm_sw_r_wa_awdo_t1_N6JpAb4MHB52E
    මෙන්න මේක මම ගෙන්න ගත්තේ. තව Kärcher genuine ෆෝම් ලාන්ස් එක වෙනම දැම්මා මේකට.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සනෝජ්_තරංග;22645791 said:
    ඔව්ව වලින් වාහනේට Oil අල්ලන්න බැහැ නේද ? එහෙම එකක් හදාගන්නත් බැරිද ඕකට ?

    K4, K5, K7 ලොකු වෙනස්කම් තියෙනව ද ?

    මන් Thread එකේ දාපුවා තමා බන් ප්‍රශ්න


    ලන්කාවෙන් නම් ගන්නේ කෙලින්ම කාර්චර් නාරහෙන්පිට අවුට්ලට් එකට ගිහින් බලලා විස්තර අහන්නකෝ. මොකද අපේ K4, K5, K6 වල ලුක් එක එහෙම ගොඩක් වෙනස්. දෙන accessories මොනවද දන්නේත් නෑ. ලොකුවට වෙනස් වෙන්නේ output pressure and liquid cooled motor එක තමා. ඒවා එන්නේ K4 ඉදන් වගේ.