1. සනෝජ්_තරංග

    Solex Water Pump Problem ###

    මේක තමා බන් දැම්ම Foot Value එක..Slon නෙමේ Water Tec 1 1/2
  2. සනෝජ්_තරංග

    Solex Water Pump Problem ###

    ඉතින් බන් පරණ 1HP මෝටර් එක හොඳට අද්දානේ වතුර. මේක අවුල් ගහන්න හේතුවක් නැහැනේ.
  3. සනෝජ්_තරංග

    Solex Water Pump Problem ###

    එහෙම මොනවද බන් හොඳ
  4. සනෝජ්_තරංග

    Solex Water Pump Problem ###

    නැහැ Cut Off Switch එකෙන් එහෙම ඔෆ් වෙන්නේ නැහැ. හොඳ පුට් වැල් එකක් තමා බන් තියෙන්නේ. Branded S Lon ද කොහෙද දැම්මේ. උන් කිව්වා LD Put Val එකක් දාලා හරි ගියේ නැත්තම් කියන්න කියල. අනික 1.5 අගල් බටේ පිරෙන්න වතුර එන්නෙත් නැහැ.
  5. සනෝජ්_තරංග

    Solex Water Pump Problem ###

    මෝටර් එක තියන්නේ ළිදෙන් පිට. ඇතුලට හයි කරන එකක් නෙමේ. මෝටර් ඉදන් ලයිට් කණුවක උඩින් ටැංකිය තියෙන්නේ. ලිද ආදී 27 වගේ තියෙනව යට. වතුර හොඳට තියෙනව. මෝටර් එකේ හැකියාව Pipe Size (Inch): 1-1/2″X1-1/2″ Maximum Total Head (Feet): 110 Maximum Capacity (GAL/H): 2600 Middle Range Output Head(FT.): 80...
  6. සනෝජ්_තරංග

    Solex Water Pump Problem ###

    ඒ කිවේ මෝටර් එකේ ගහලා තියෙන්නේ 2400 RPM කියලා...මේක Solex එකේ එකෙක්ට කියල ගෙන්නලා බලවන්න බැරි වෙයිද
  7. සනෝජ්_තරංග

    Solex Water Pump Problem ###

    බඹ 4 ක් වගේ
  8. සනෝජ්_තරංග

    Solex Water Pump Problem ###

    හයි කරපු බාසා කිව්වේ එහෙම හුලන් අල්ලන්න විදියක් නැහැ කියලා.
  9. සනෝජ්_තරංග

    Solex Water Pump Problem ###

    මම අලුතෙන් ගෙදරට දැම්මා Solex වතුර මෝටර් එකක්. Model : SX 1533/1.5 Price : Rs.31000 /= මේක Horse Power 1.5 HP සහ කට අගල් 1.5. එත් ලොකු අවුලක් තියෙනව.මේක දැම්මහම මෝටර් එක අමාරුවෙන් ඇද ඇද වතුර උඩට යන්නේ. මෝටර් එක තියන්නේ ළිදෙන් පිට. ඇතුලට හයි කරන එකක් නෙමේ. මෝටර් ඉදන් ලයිට් කණුවක උඩින්...
  10. සනෝජ්_තරංග

    Philips LED Not Good

    ඔව්...මේකෙත් ඩොට් වලින් තමා හේලීස් නම ගහල තියෙන්නේ
  11. සනෝජ්_තරංග

    Philips LED Not Good

    මන් Hayles එකට කතා කළා. උන් කිව්වා එකේ Sub Company එකක් ලු Philips Lighting Lanka කියන එක. එකේ Distributor කෙනෙක්ගෙන් ගත්තේ. මේ සයිට් එකෙන් නම්බර් එක ගත්තේ. මේකේ අන්තිමට 200 එන නම්බර් එක. දැන් ඉන්දියාවෙන් වගේ බඩු එන්නේ.... :(
  12. සනෝජ්_තරංග

    Philips LED Not Good

    කොහෙන්ද බන් ගත්තේ
  13. සනෝජ්_තරංග

    Philips LED Not Good

    සල්ලි කීය ගියත් කමක් නැහැ..හොයල හොයල මේකම ගත්තේ හොඳයි කියල හිතාගෙන...එහෙනම් ලංකවේ හදන Orange ගන්නවා නෙහ්...මන් Amazon එකෙන් ගෙන්න බැලුව...එත් බල්බ් එකට වෙන්නේ 520...එක ලබයි
  14. සනෝජ්_තරංග

    Philips LED Not Good

    මන් 50W LED එකකුයි තව 12, 9, 7,2.7 වගේ ගත්තේ... 50W LED එකේ Philips Logo එක තියෙන්නේ Grey Colour එකෙන්...එකේ Finishing හොඳයි.......12,9 එව්වා තමා අවුල...සේරම එකම තැනකින් ගත්තේ
  15. සනෝජ්_තරංග

    Philips LED Not Good

    අනේ මන්ද...මුන් මෙහෙම කරන්න ගියහම Philips නමයි, Hayleys නමයි නෙහ් බන් සවුත්තු වෙන්නේ...ඇයි මුන්ට බැරි ඔව්වා UK, USA වගේ එව්වා වලින් ගෙන්න...ජරා ඉන්දියන් බඩු
  16. සනෝජ්_තරංග

    Philips LED Not Good

    මන් Philips ගත්තේ මෙන්න මේක නිසා බන්....මේ LED එකම තමා මන් ගත්තේ Video Link
  17. සනෝජ්_තරංග

    Philips LED Not Good

    අයේ ගන්න බැහැ බන්..මේ ටික මොකක් හරි කරනවා මිසක්...
  18. සනෝජ්_තරංග

    Philips LED Not Good

    අඩෝ.....මේ ගත්ත Philips එකට වඩා ඔකේ Finishing හොඳයි නෙහ්
  19. සනෝජ්_තරංග

    Philips LED Not Good

    .ඔව්..ඒ කඩේ උබ කියන ශේප් එකේ එව්වත් තිබ්බා...ඔව්...මේකෙත් පොඩි Delay එකක් තියෙනවා. සිරාවටම....කැලි ගෙනත් හදපු එක එලියද බන් අරකට වඩා..... දෙකේම W ගාන එකයි ද ?
  20. සනෝජ්_තරංග

    Philips LED Not Good

    ඈ බන් කොටුවේ 12 එකක් රුපියල් 100 වගේ ද වෙන්නේ ?

    No contents