ලංකවේ දැන් තියෙනවා නේ අලුතෙන් හදන පරණ සිංහල හාල්.
ඔය කුරුළු තුඩ, සුවඳැල්, පච්චපෙරුමල්, රත්දැල්, කළු හීනටි ඔය වගේ වර්ග.
එළකිරි එකේ ඉන්න අය ඇත්තටම මෙව්වා පාවිච්චි කරලා තියෙනව ද ? හෝ පාවිච්චි කරන අය ඉන්නවද ?
1. මේවා ඒ කියන නිවැරදිව කාබනික පොහොර යොදා හදනවද ?
2. ඒ ගැන සහතිකයක් එහෙම තියෙනව ද ...