"ඉබෝලා වෛරසය (මෙය මුලින් නම් කර තිබුනේ Zaire ebolavirus, නැතිනම් EBOV ලෙසය) යනු ඉබෝලා රෝගකාරකයයි. වෛරස වර්ගීකරණයට අනුව එය Ebolavirus ඝණයටද, Filoviridae වර්ගයටද, Mononegavirales ගෝත්‍රයටද අයිතිය. Zaire ebolavirus යනු Ebolavirus ඝණයට අයත් වෛරස් කුල පහෙන් දරැණුතම වෛරස වර්ගයයි. එය වැළදුනු විට...