මාරක දිනය (තෙවන කොටස)
...."කොෆී, මට දැන් නෑ එහෙම කියනවා නෙවෙයි," ඇගේ කට කොනෙහි සිනාවක් තිබූ අතර, ඇගේ දෑස් ගිනි ගෙන දැවෙමින් ඔහුගේ දෑස් වෙත අගුළු වැටී තිබුනේය, "ඔයා ගෑනිව මැරැවා නේද?" ඈ ඔහු ගේ කම්මුල මත තම අත තබාගෙන ඇසුවාය...
"මොන ගෑනිද?" කොෆී ඇසුවේ තවමත් බිත්තිය අල්ලාගෙනය. ඇගේ සිනාවක් සහිතව...