1. Dark_Night_of_the_Soul

    The Lord of the Rings

    Lord of the Rigns in සිංහල LINK: http://www.youtube.com/watch?v=-m4wp3FyHmE&feature=youtu.be <iframe width="420" height="315" src="//www.youtube.com/embed/-m4wp3FyHmE" frameborder="0" allowfullscreen></iframe>
  2. Dark_Night_of_the_Soul

    The Lord of the Rings

    ..අති විශාල විවෘත මුළුතැන් ගෙයක් ද එහි ඉදිකෙරින. කිලෝමීටර් ගණනක් යන තෙක් අවට තිබූ සෑම කෑම හලකින්ම සහ නවාතැන් පොලකින්ම කෝකියන් ගෙන එන ලදී. ඒ බැග් එන්ඩ් හි නවාතැන් ‍ගෙන සිටි ඩ්වොෆ් වරැන් සහ එවැනි අස්වාභාවික අය ගේ උදවුව පිනිස ය. සියළු දෙනාගේ උද්‍යෝගය හිනිපෙත්තටම නැග තිබිනි. අවසානයේදී, සැප්තෙම්බර්...
  3. Dark_Night_of_the_Soul

    The Lord of the Rings

    THE LORD OF THE RINGS Author: J.R.R. Tolkien Translation: Dark Night of the Soul (Kasun Liyanage) පළමු පරිච්චේදය Continued... ‍ ..‍වැඩි කලක් යාමට පෙර උත්සවයට ආරාධනාපත්‍ර පොදි පිටින් යැවුනු අතර, හොබිටනයෙහි තැපැල් කාර්යාලයෙහි කටයුතු සිර විය. බයිවෝටර් තැපැල් කාර්යාලයටද වූයේ එයම වූ අතර, ස්වේච්ඡා...
  4. Dark_Night_of_the_Soul

    The Lord of the Rings

    THE LORD OF THE RINGS Author: J.R.R. Tolkien Translation: Dark Night of the Soul පළමු පරිච්චේදය Continued... ‍ ..එය ගැන්ඩොල්ෆ් ගේ සළකුණ වූ අතර, ඇත්තෙන්ම මහළු මිනිසා ගැන්ඩොල්ෆ් වි ය. ඔහු මන්ත්රතධාරියෙකු වූ අතර, ෂයරය තුළ ඔහු ප්ර සිද්ධියට පත් ව තිබුනේ බොහෝ කොටම ඔහුගේ ගිණිකෙලි සංදර්ශණ පැවැත්වීමේ...
  5. Dark_Night_of_the_Soul

    The Lord of the Rings

    THE LORD OF THE RINGS Author: J.R.R. Tolkien Translation: Dark Night of the Soul පළමු පරිච්චේදය Continued... ..දින ගෙවී ගිය අතර, උත්සවයට දිනය ලං විය. එක් සන්ධ්‍යාවක, අමුතු ජාතියේ පැකේජයන්ගෙන් පිරැනු අමුතු ජාතියක බර කරත්තයක් හොබිටනයට පැමිනි අතර, එය අමාරැවෙන් ආමාරැවෙන් ඇදුනේ බැග් එන්ඩ් හෙවත්...
  6. Dark_Night_of_the_Soul

    The Lord of the Rings

    TIme තමා ප්‍රශ්ණෙ Tharakadj. තව වැඩියෙන් දාන්න බලන්නම්. කමෙන්ට් කරලා අප් කරපු හැමෝටම තෑන්ක්ස්.
  7. Dark_Night_of_the_Soul

    The Lord of the Rings

    THE LORD OF THE RINGS Author: J.R.R. Tolkien Translation: Dark Night of the Soul පළමු පරිච්චේදය Continued... බිල්බෝගේ ධනය පිළිබද කථාව මදිවාට, ඔහුට වයස නොයෑමේ සංසිද්ධිය ඊටද වඩා පුදුමයක් වි ය. වයස අවුරැදු අනූවේදී ඔහු ගේ වයස පෙනුනේ අවුරැදු පහහක් මෙනි. බිල්බෝ මහතා තම ධනය සම්බන්ධයෙන් ලෝභකම් කලේ...
  8. Dark_Night_of_the_Soul

    The Lord of the Rings

    Maybe on a blog
  9. Dark_Night_of_the_Soul

    The Lord of the Rings

    can't publish it NuwaraK -- gonna need to pay a huge royalty fee for that. this is just for the enjoyment of yours and mine
  10. Dark_Night_of_the_Soul

    The Lord of the Rings

    ඉස්තූතියි අදහසට. පුළුවන් තරම් උත්සාහයක් දාලා ලියන්නම්
  11. Dark_Night_of_the_Soul

    The Lord of the Rings

    Thanks guys. Im translating the book. Maybe slow pocess
  12. Dark_Night_of_the_Soul

    The Lord of the Rings

    THE LORD OF THE RINGS Author: J.R.R. Tolkien Translation: Dark Night of the Soul මුදු තුනක්, අහස යට දිවි ගෙවන එල්වන් රජවරැන්ට මුදු හතත් ගල් ශාලාවල් තුළ දිවි ගෙවන ඩ්වෝෆ්-අධිපතිවරැන්ට මුදු නවයක්, මරණය උරැම කොටගත් මනුශ්‍යන්ට එක් මුදුවක්, තම කාලවර්ණ සිංහාසනය මත හිද සිටින කාලවර්ණ රජුට ජායාවන් නිදන...
  13. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 10 (The End)

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 10 (The End) ..ප්‍රොස්පොරෝ කුමරැ එවිටය, තම හදිසි භීතිය ගැන ලැජ්ජාවට පත්වෙමින්, ආගාර සය හරහා අමුත්තා පසු පස කෝපයෙන් පුපුරමින් යන්නට පටන් ගත්තේ. භීතියෙන් ඇලලී ගිය එකකුදු ඔහු පසුපසින් යාමට නිර්භය වූයේ නැත. ඔහු ඇදගත් කිරිච්චියකින්ද (පිහිය) සන්නද්ධව අමුත්තාට පියවර තුන...
  14. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 9

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 9 =========================================== කතෘ: එඩ්ගර් ඇලන් පෝ පරිවර්තනය: කසුන් ලියනගේ (Dark_soul_of_the_night) =========================================== ..එහෙත් අවට සිටි උම්මත්තකයින් විසින් මෙම පුද්ගලයාව පිළිගන්නට පවා ඉඩක් තිබිනි. ඔහුගේ ඇදුම් වල ලේ තැවරී...
  15. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 8

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 8 =========================================== කතෘ: එඩ්ගර් ඇලන් පෝ පරිවර්තනය: කසුන් ලියනගේ (Dark_soul_of_the_night) =========================================== ඔරලෝසුවෙහි රෑ දොලහේ කණිසම වදින තුරැ ගාලගෝට්ටිය පැවැතීගෙන ගියේ ය. එවිට සියල්ල පෙර මෙන්ම නිශ්චල විය. මෙම...
  16. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 7

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 7 කතෘ: එඩ්ගර් ඇලන් පෝ පරිවර්තනය: කසුන් ලියනගේ (Dark_soul_of_the_night) ..මාළිගයෙහි අලංකරණයන් පියකරැ බවට වඩා පිළිකුල්ජනක භාවයක් ඇති කළේය. මෙය ප්‍රොස්පෙරෝ කුමරැගේ සැළසුමට අනුව සිදුකර තිබුනකි. ඒ මේ අතට ඇඹරී ගොස් තිබෙන සේ නෙළා තිබූ මනුශ්‍ය කැටයම්, සිරැරට නොගැලපෙන...
  17. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 6

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 6 ..ඔරලෝසුවෙහි හඩ බාලව යද්දී, පිරිසෙහි සිටි ඉක්මනින් කළබලයට පත් වන්නෝ සුදු මැලිව ගිය අතර, වඩාත් වයෝවෘධවූද සන්සුන්වූද අයවළුන් තම අත් වලින් නළල් පස දමාගත්තෝය -- වික්ෂිප්ත බවින් යුතුව කල්පනාවෙහි යෙදෙන්නාක් මෙන්. එහෙත් ඔරලෝසු හඩ මැකී ගිය විගස. පහත් සිනා හඩක්...
  18. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 5

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 5 ..මේ කාමරයේම දකුණු අත බිත්තියට පිට දී, කළුවර ලීයෙන් තැනූ මහා පරිමාණයේ ඔරලෝසුවක් හේත්තු කොට තිබුනි. එහි අවලම්භය, උදාසීනවූත් බරැතිවූත් ඒකාකාරීවූත් "ඩෑං ඩෑං" ශබ්ධයක් නගමින් ඒ අතද මේ අතද වැනුනේය. එමෙන්ම මිනිත්තු කටුව ඔරලෝසු මුහුණතෙහි එක් වටයක් කැරකී පැයක් සම්පූර්ණ...

    No contents