~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කවුද කවුද ඔය මුසාවාදෙ කිව්වෙ....
    මගෙ වෙඩිමක් නෙවෙයි... යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා සෙනසුරාදා රෑ...

    ආ.. එහෙමද
    මේකේ එවුන් කිව්වනේ ඊයේ ඔබතුමා විවාහ වුනා කියලා
    මන් හිතුවා ඉතින් මිට පස්සේ අපිට කෝපිත් නැතිවෙයි කියලා :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව්.. මේ මොහොතේ ඉඳන් ඒ සින්දුවම පිස්සෙක් පිස්සෙක් වගේ අහන්න වෙනවා දැන්...:oo::oo:



    එකනේ මන් කිව්වේ... වෙන වෙඩිමක් කියල......... :P:P:P

    මට මතකයි අනෙ මම එක දැනගෙනම තමා අරෙහෙම කිවිවෙ......:P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇහුවා :love:
    එයා කියපු සිද්දියට වඩා ලොකු තේරුමක් සින්දුවේ තියෙනවා :yes:

    ඔව් ඔව් කොහොමද ඒ සින්දුව යනකොට ෆිලින්ග් එක :love::love::love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මන් කිව්ව මන් කිව්ව..... කෝ කව්රුත් ගණන් ගත්තේ නෑනේ...

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හිමිට අර කිව්ව ගාන එවපන් බේරගත්තට :rofl::rofl::rofl:

    බලපන්කො මුන් හදන කතාවලින් පෙලෙවහක්වත් කරගන්න බැරිවෙනව....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    2 පාරක් ඇහුවා :dull:

    මදි මදි හවුලෙ තේ හදන්න කෙනෙක් ඔනි නම් 11 පාරක් එක දිගට අහන්න ඔනි...........
    ඔක 111 පාරක් කියලා තිබ්බෙ...අපි ඔයා වෙනුවෙන් අහපු නිසයි ඔයාට 11ක් අහන්න කිවිවෙ........
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පට්ට සිංදුව 2 ටයිම්ස් ඇහුව... කෑමට යනවා....
    කාල එන්නම්... ආයෙත් අහන්න හිතෙනව වගෙ.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මදි මදි හවුලෙ තේ හදන්න කෙනෙක් ඔනි නම් 11 පාරක් එක දිගට අහන්න ඔනි...........
    ඔක 111 පාරක් කියලා තිබ්බෙ...අපි ඔයා වෙනුවෙන් අහපු නිසයි ඔයාට 11ක් අහන්න කිවිවෙ........

    දැන්ම හවුලෙ තේ හදන්න අවශ්‍ය නැ
    අම්මා මට හදලා දෙනවනේ :D
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    44383302_1913265018759507_1005890785356283904_n.jpg