මටත් බැලුනාද මංදා.............
ඉබේ හැරිලා.................
![]()
පැයකට වරක් එලාම් එක වගෙ...
මේක ප්ලේවෙන්නෙ මොකද....

මටත් බැලුනාද මංදා.............
ඉබේ හැරිලා.................
![]()

ea wedasatahanata link ekak nedda.
oya sinduwata adala wedasatahanata![]()


ඔය සින්දුව ලියන්න හේතු උන කාරණාව බන්දුල මහත්මයා කියනවා රෑ ඉරපාන එතුමාගේ වැඩසටහන දවසේ.... ඊට පස්සේ සින්දුව කියනවා ඇඟත් හිරිවටෙනවා බන්![]()
මටත් බැලුනාද මංදා..........

මේකේ තමයි ඒ සිද්ධිය තියෙන්නේ... 00.30.03



පැයකට වරක් එලාම් එක වගෙ...
මේක ප්ලේවෙන්නෙ මොකද....![]()

මලුත් බැලුවාද මන්දා....................![]()
ඔන්න ඉතිරි ටික....
පාර්ට් 1
පාර්ට් 2 කලින් දැම්ම....
පාර්ට් 3
පාර්ට් 4
http://clipsg.com/video/ra-ira-paana-28-04-2018-p04_sg_Ll1vfhKn-Ks.html

Issara rea ira paana derane giya radio wedasatahanak.
Mama hemadaama ahuwa.
Mehema ekak giya kiyala danan hitiye nehe.
Hawasa mulu weda satahanama ahanawa![]()





පැයකට වරක් නෙමෙයි විනාඩි 3යි තත්තප 51 ට සැරයක්.....![]()





:ඕකේ .....මණ්ඩපියන්ස්,
අපි නැවත හමුවෙනතුරු ආයුබෝවන්....
ඊළඟ ආත්මෙකදී නෙප්චුන් වගේ ඈත අයිස් පිරුණු සීතල ග්‍රහලෝකෙක තනියම ඉපදිලා ඈතින් පෙන පෘතුවිය දිහා බලාගෙන අතීතය සිහිපත් කරන්න......
මුහුදු වෙරළවල් වල දුවපු හැටි,
කොලපාට පිරුණු ගස් කොලන් මැදින් ඇවිදගෙන ගියපු හැටි,
කඳු මුදුන් වල ඉඳල ඈත අහසේ තරු ගැන්න හැටි,
එළකිරියේ ඔහෙලා එක්ක සංවාද කරපු හැටි,
ත්‍රෙඩ් ලියපු හැටි එහෙම මතක් කරන්න ආසයි....
ජීවිතේ ලොකු ලොකු බලාපොරොත්තු නෑ, ඊළඟ ආත්මයදී නෙප්චුන් වල උපන්නොත් ඇති....



ඕකේ .....මණ්ඩපියන්ස්,
අපි නැවත හමුවෙනතුරු ආයුබෝවන්....

ඉබේ හැරිලා.......