~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ...එහෙම අවශ්‍ය නෑ..මම නිකන් මේක දැම්මේ. ආදරය ගැන කතාවක් ගිය නිසා.
    කොහොමත් අපිට අපේ ආත්මාර්ථය යටපත් කරන්න අමාරුනේ.
    ඒක නිසා අපි ප්‍රේමය කොනට කරලා ආදරය කරමු.
    එහෙම හොඳයිනේ.

    බයිබලේ ප්‍රේමය කියන එකයි සාමාන්‍ය ජනවහරේ ප්‍රේමය කියන එකයි දෙකක්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිලි සිලි සීතල ඇල්ලේ.........
    දිය සැලි සැලි යයි නැලවිල්ලේ......
    නැහැවෙන්නේ කඳු නිල්ලේ..........
    අපි ඔන්චිලි චිලි ඔන්චිල්ලේ............


    මෙන්න නැවතත් ඔබේ සුපුරුදු අත්පොලසන් නාදයෙන් පිලිගන්න.... ඩිශ්....ඩිශ්...ඩිශ්....
    EK KILLER ප්‍රසංග වේදිකාවේ....
    ඩිශ්...ඩිශ්....


    මිහිදුම් සළුවේ දැවටී නැළවී,
    ලා දළු තේ පඳුරේ...
    හිමිදිරි සීතල කඳුකරයේ,
    හමුවෙමු අපි දෙන්නා...

    සිලි සිලි සීතල ඇල්ලේ...

    නිල් තණ පලසේ පිණි කැට දිලිසේ,
    මුතු පාවඩ අතුරා...
    සිතු පෙම් මෝහන රජ දහනේ,
    හමුවෙමු අපි දෙන්නා...

    සිලි සිලි සීතල ඇල්ලේ...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආදරය කරන කෙනා අනුව වෙනස් වෙනව කියලයි මට හිතෙන්නෙ...
    ►. දෙමව්පියන්ට දක්වන ආදරය
    ►. බිරිදට දක්වන ආදරය
    ►. දරුවන්ට දක්වන ආදරය

    මම මෙහෙම අහන්නද....
    ආදරය අපි ඒ ඒ පුද්ගලයා ට අනුව වෙනස් වෙනවා.
    ඔව් ඇත්ත.....

    හිතන්න ඔයා මෙහෙම තත්වයකට මුහුණ දුන්න කියල.
    අර life of pi එකේ පායි පටෙල් වගේ මහා මුහුදේ බෝට්ටුවක ඔයා ආදරය කරන, නොකරන මිනිස්සු එක්ක තනි වුනා කියල හිතන්න. එතකොට මොකද වෙන්නේ.
    මචං, අපි ජීවත් වෙන්නේ පහසුකම් සහිත සමාජයක. ඒ කියන්නේ ඕනෙම අවස්තාවක මුහුණ දෙන්න වෙන සිදුවීම් වලට උත්තර අපේ සමාජය ඇතුලේ තියෙනවා.
    නමුත් ඒ කිසිම දෙයක් නැති පරිසරයකදී මනුස්සයා හැසිරෙන ආකාරය අපිට වටහා ගන්න කොහෙත්ම බෑ.

    එක නිසා ආදරය කියන දෙයට අපි ජීවත් වෙන පරිසරය අනිවාර්යයෙන් බලපානවා.මම ඒක තදිම්ම විශ්වාස කරනවා...
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇයි ?

    :confused::confused::confused:

    ලොල් සරා ටිකකට කලින් යාලුකම ආදරයට නොපෙරලුන හැටි මට කියල දිදී හිටියේ.. දැන් ප්‍රේමය හා ආදරය ගැන බයිබලේ ඒවත් තියෙනවනේ.. සරාගේ logic අවුල් ගහනව ළඟදි.. :lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මෙන්න නැවතත් ඔබේ සුපුරුදු අත්පොලසන් නාදයෙන් පිලිගන්න.... ඩිශ්....ඩිශ්...ඩිශ්....
    EK KILLER ප්‍රසංග වේදිකාවේ....
    ඩිශ්...ඩිශ්....


    මිහිදුම් සළුවේ දැවටී නැළවී,
    ලා දළු තේ පඳුරේ...
    හිමිදිරි සීතල කඳුකරයේ,
    හමුවෙමු අපි දෙන්නා...

    සිලි සිලි සීතල ඇල්ලේ...

    නිල් තණ පලසේ පිණි කැට දිලිසේ,
    මුතු පාවඩ අතුරා...
    සිතු පෙම් මෝහන රජ දහනේ,
    හමුවෙමු අපි දෙන්නා...

    සිලි සිලි සීතල ඇල්ලේ...


    සුතී............... සුතී............ ජයන්ගී මහතා..... ජයින් ජයම වීවා... :rofl::rofl::rofl::rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලොල් සරා ටිකකට කලින් යාලුකම ආදරයට නොපෙරලුන හැටි මට කියල දිදී හිටියේ.. දැන් ප්‍රේමය හා ආදරය ගැන බයිබලේ ඒවත් තියෙනවනේ.. සරාගේ logic අවුල් ගහනව ළඟදි.. :lol::lol:

    අපොයි ඒ කියන්නේ මම ඇවිත් මැදට පැනල කතාව අල කලාවත් ද ?:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ වගේ සීන් එකක් උනා වගේ තමයි කියන්නේ :rofl::rofl::rofl::P:P

    වැඩේ කියන්නේ මම උදේ ඇවිත් අන්තිම පිටුව කියෙව්වා මිසක්ක, ලොකුවට පහලට ගිහින් කියෙව්වේ නෑනේ....
    මම නිකන් බලද්දී ආදරය ගැන තිබුණු නිසා දැම්මේ....
    :rolleyes::rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලොල් සරා ටිකකට කලින් යාලුකම ආදරයට නොපෙරලුන හැටි මට කියල දිදී හිටියේ.. දැන් ප්‍රේමය හා ආදරය ගැන බයිබලේ ඒවත් තියෙනවනේ.. සරාගේ logic අවුල් ගහනව ළඟදි.. :lol::lol:

    ආයෙත් අහලා......දැනටම එහෙම වෙලා ඉන්නෙ........:confused:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැඩේ කියන්නේ මම උදේ ඇවිත් අන්තිම පිටුව කියෙව්වා මිසක්ක, ලොකුවට පහලට ගිහින් කියෙව්වේ නෑනේ....
    මම නිකන් බලද්දී ආදරය ගැන තිබුණු නිසා දැම්මේ....
    :rolleyes::rolleyes:

    :lol::lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආයෙත් අහලා......දැනටම එහෙම වෙලා ඉන්නෙ........:confused:

    හැඟීම්, ආදරය, රාගය මේ ඔක්කොම එකට පැටලිලා ඉන්න එකත් හරිම සෘන්ගාරාත්මකයි....
    හරියට අගක් මුලක් නැති නුල් බෝලෙක පැටලිලා ඉන්න බව දන්නවා උනත් ඒකෙන් ගැලවෙන්න කැමති නෑ. ආයේ ආයේ ඒක ඇතුලේ හිර වෙන්නයි හිත දෙන්නේ.

    මොකද එකෙන් එලියට ඇවිදින් අත්විඳින නිදහස හරිම ඒකාකාරියි....

    ඊට වඩා අර පැටලුනු නුල් බොලේ ඇතුලෙදි හිර වෙලා, තැලිලා පොඩිවෙලා, ඒකම බදාගෙන ඇලවිලා ඉන්න කොට හරිම මිහිරියි.

    ඔය පැටලිල්ලේ දිගටම ඉන්න සරා.....
    ඒක හරිම ෂෝක්...

    :love::love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට මා හමුවුනා.............
    මාද මට හමුවුනා.......
    ඝන නිල් වනන්තරේ.......
    කාත් කවුරුවත් නැති එක නිමේෂයේ....

    මට මා හමුවුනා..... මාද මට හමුවුනා........

    පද රචනය - බන්දුල නානායක්කාරවසම් මහතා...
    තනුව - රෝහණ වීරසිංහ මහතා..
    ගායනය - සුනිල් එදිරිසිංහ මහතා...