ඔව් මචං. කවදාවත් වෙන රටවල වාහන මාකට් එකත් එක්ක සසදලා ලංකාවේ වාහන ගන්න බලාගෙන ඉන්න හොදනෑ. එහෙම වුනොත් වාහනයක් ගන්න වෙන්නෙ නෑ. හොද සල්ලි කාරයෙක් නෙවෙයි නම්, වාහන වලට වියදම් කරපු සල්ලි අමතක කරලා දාන්න බැරිනම්, බලන්න ඕනේ අතේ තියන මුදලට, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හොද, ලෙඩ අඩු, පාට්ස් ලාභ වගේම සැපපහසු...