උදාරිට ගෞරව උපාධියක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම නම් ඔය බොර්ඩ් ගහගන උපකාර කරන උන්ට කැමති නැ මචන්,පෙන්නෙ නැ අර සෝමා අක්කා (ස්වර්ණවාහිනියේ) නැති බැරි මිනිහෙකුට කිරි පැකට් එකක් දුන්නත් එක ටිවි එකේ හෙනට ප්‍රොමොට් කරනවා,එ ළමාතැනිත් කොහොම හරි ආචාරිය පට්ටමක් නම් අරන් නෙද,බලපන්කෝ ඉතින්.

    ඒක නම් ඇත්ත. පැරැන්නො කිව්වේ වම් අතින් දෙන දේ දකුනු අතට දැනගන්න ඉඩ තියන්න එපා කියලා.. ඒකට දැන්. බෝඩ් ගහගෙන ප්‍රසිද්ධියට තමයි හැමදේම.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය වගේ එකක් දෙන්න තිබ්බේ මර්සි එදිරිසිංහ මැතිනියට....

    avatar482203_9.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    Owwa gaththata wadak na bun. Kawuruth owwa accept koranne na. Apitath puluwan ithin Ph.D kallak namata daaganna ahalawath nathi thanakin dunna kiyala. Kawuruth ganun ganne na. Ewwa denna oni loke piligaththa institute ehekin misak haamuduruwek newe :lol:
     

    NorrisJ

    Member
    Feb 28, 2014
    11
    1
    0
    Owwa gaththata wadak na bun. Kawuruth owwa accept koranne na. Apitath puluwan ithin Ph.D kallak namata daaganna ahalawath nathi thanakin dunna kiyala. Kawuruth ganun ganne na. Ewwa denna oni loke piligaththa institute ehekin misak haamuduruwek newe :lol:

    9k=
    1466247_1416583498575184_903108261_a.jpg


    Api Piliganne Asian Institute of Tec kiyana eken PhD ekak dunnoth witharayi malli :P:D;) Just Kidding Malli.
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔය වගේ එකක් දෙන්න තිබ්බේ මර්සි එදිරිසිංහ මැතිනියට....

    අනිව ඔව් මචන් මම දැකල තියන දක්ශතාවයට නොදෙවෙනි නිහතමානීකමක් තියන මනුස්සයෙක්. තවත් කෙනෙක් තමයි සුසිලා කෝට්ටගේ.

    සම්මාන දෙන්න තරම් කරපු රගපෑම මොකක්ද බන් මුන්?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙ වගෙ උපාදි දෙන උන්ගෙ ප්‍රමිතියක් තියෙන ඔනා ඔක්කොටම ඉස්සෙල්ලා මෙවා ගන්න උන්ට වඩා...බුදු දහම ආරක්ශා කරන්න ඉන්න අයම තමා බුදුදහම වෑඩි පුරම විනාශ කරන්නෙ..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිව ඔව් මචන් මම දැකල තියන දක්ශතාවයට නොදෙවෙනි නිහතමානීකමක් තියන මනුස්සයෙක්. තවත් කෙනෙක් තමයි සුසිලා කෝට්ටගේ.

    සම්මාන දෙන්න තරම් කරපු රගපෑම මොකක්ද බන් මුන්?

    ඔව් බන්. සිරාවටම :yes:
     

    batheegama

    Junior member
  • Nov 7, 2006
    903
    19
    18
    ~As my Avatar says~
    හාමුදුරුවරු, රජමහා විහාර වැටිල තියන තැන ගැනත් දුකයි දැන්.
    සල්ලි වලට බලේට මොනවද ගන්න බැරි.

    Edited

    මේව දැක්කම අපේ යසස් බණ්ඩාරටයි චතුපැටියටයි මෙහෙම හිතිල තියනව :rofl::rofl:





    :rofl::rofl::rofl::rofl::rofl:





    nice thoughts...................
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය වේ
    අනේ සුකේ නන්නානේ:lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උදාරිගේ නම වන්නේ ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය වේ.

    කථා නැතුව හිටියත්... ගොළු වෙලා අපි...
    දාහක් දේ තිබේ.. කීමට බැරුව වැසි...
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කථා නැතුව හිටියත්... ගොළු වෙලා අපි...
    දාහක් දේ තිබේ.. කීමට බැරුව වැසි...

    රංග කලා ලංකේෂ්වර

    මේ වචනේ තේරුම වත් මේ ගෑනි දන්නවද දන්නැහැ. මේව පොඩි දේවල් කියල බැහැර කරන්න හොද නෑ බන්. මම මේකිව අර මෙගා නාට්ටෙක වැලහින්න වගේ අඩනවයි, අනිත් එකාගේ මිනිහ එක්ක පැනල යනවයි දැක්කට පස්සේ ආයිත් දැකල නෑ රගපානව.


    ඇත්තමයි මේව දෙන්න කලින් මේ හාමුදුරුවන්ට පොඩ්ඩක් හිතන්න බැරිද බන්. මේක උපාධි කඩේකින් දුන්න නම් එකක්, ඒත් දෙන්නේ පුරාණ රජමහා විහාරෙකින් :angry::angry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    ඔටාරා නම් කූඨ ව්‍යාපාරික සෙර විසින් වෙනත් තැන්හි අට කහවණුවක් තරම් වූ වස්ත්‍රය තුමූ අටලොස් කහවණුවක් තරම් මිළකර බොහෝ සෙයින් දුප්පතුන් වඤ්ඥා කොටපියා ඉදිකළ ව්‍යාපාරය දැක උන් කෙරෙහි කිපී, වස්ත්‍ර රහිත පීඩිතයන් කෙරෙහි අනුකම්පා උපදවා නොයෙක් වර වස්ත්‍ර සොරකමේ යෙදී එකී වස්ත්‍ර දුප්පතුන් කෙරෙහිම පුදා යටකී කූඨ ව්‍යාපාරය බංකොලොත් භාවයට පමුණුවාලූ වීර කාන්තාවට උපහාර පිණිස ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උපාධියෙන් පිදුම් ලද වගයි....:rolleyes:

    :lol::lol:+
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රංග කලා ලංකේෂ්වර

    මේ වචනේ තේරුම වත් මේ ගෑනි දන්නවද දන්නැහැ. මේව පොඩි දේවල් කියල බැහැර කරන්න හොද නෑ බන්. මම මේකිව අර මෙගා නාට්ටෙක වැලහින්න වගේ අඩනවයි, අනිත් එකාගේ මිනිහ එක්ක පැනල යනවයි දැක්කට පස්සේ ආයිත් දැකල නෑ රගපානව.


    ඇත්තමයි මේව දෙන්න කලින් මේ හාමුදුරුවන්ට පොඩ්ඩක් හිතන්න බැරිද බන්. මේක උපාධි කඩේකින් දුන්න නම් එකක්, ඒත් දෙන්නේ පුරාණ රජමහා විහාරෙකින් :angry::angry:

    සල්ලිවලට ඔක්කොම යටයි බන්. අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙන දෙයක් තියෙනවා මචන්. ඒ තමයි අද මහන වෙලා ඉන්න අයගෙන් නියම භික්ෂුන් වහන්සේලා ඉන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක් විතරයි. බහුතරයක් සිවුරේ ඉඳන් ආතල් ගන්නවා. එක එක දේශපාලකයන්ට කඩේ යනවා. සිල්වත් හාමුදුරුවරු ගැන ගැන ගන්න ඕනේ නම් රෑට radio එකේ බන කියන හාමුදුරුවරු ගැන හොයල බලන්න. අන්න නියම ස්වාමීන් වහන්සේලා...