මේකයි මචන් වැඩේ.
දැන් උඹ බයෝ නේද කලේ ? රිසල්ට් එන්නත් දෙසැම්බර් අන්තිම වෙයි. සමහර වෙලාවට ඊටත් වඩා කල් යන්නත් ඉඩ ඇති. ඒ මොනා උනත් ඔයා ආස ෆීල්ඩ් එක වගේම අනාගතේ ජොබ් එකක් තියෙන ෆීල්ඩ් එකක් තෝරගන්න බලන්න. මොකද ඔයා ලංකාවේ ඉන්නවා නම් අනිවාර්යයෙන් ලංකාවේ ජොබ්ස් තියෙන ෆීල්ඩ් එකක් තෝරාගන්න වෙනවා. MLT...