listen thisමේකේ අර මුලින්ම කරන්න ඕන පොඩි බාවන 4 ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද ???
(මම බෞද්දයෙක් නෙමෙයි ...එකයි ...පොඩ්ඩක් උදව් කරන්න )
මේකයි කතාව,, ඉස්සර හොඳට බණ කිව්වා, අපිත් ඇහුවා..ප්‍රසිද්ධ උනා.. ඊට පස්සෙ මොලේ අමාරුවක් හරි,මාර බලපෑමක් හරි සිද්දවෙන්නැති, දැන් නිකන් දේශපාලකයෙක් ඡන්දෙ ගන්න කෑ ගහනව වගෙ මම රහත් මම රහත් වාද කරන්න වරෙව්, කිය කියා කෑ ගහනවා. පස්සෙන් දුවන මිනිස්සු තමා පව්..අර පිටිදූවේ සිරිදම්ම හාම්දුරුවොන්ට පිස්සුද බන්..
ශූන්‍යතාවය ගැන සදහන් කිරීමේදී එය කරා යන ගමනේදී රූපයේ නිවීම සහිත, නමුත් පසුව නාමයේ නිවීමක් මේ හිමියන් පවසනවා. සද්ධර්මයේ සදහන් වන්නේ නාම/රූප යන යුගලයේ නාම සහ රූප එකිනෙකට ප්‍රත්‍ය ලෙස, අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින බව. එසේම එකක් නැතිවුවොත් අනික පවතින්නේ නැතැයි පවසා තිබෙනවා. ඉතින් මේ හිමියන්ගේ රූපයේ නිවීම පළමුව කර පසුව නාමයේ නිවීම කරගැනීම සද්ධර්මය සමග ගැලපෙන්නේ නැහැ.
පිංවත් Skylark
මා අසා ඇත්තේ අරූප, අසඥ තලවල සත්වයින්ට ඇත්තේ පිලිවෙලින් නාම ස්කන්ධය හෝ රූප ස්කන්ධය පමණක් බවයි.
පැහැදිලි කර දෙන්නෙ නම් බොහොම පින්.
පිංවත් Skylark
මා අසා ඇත්තේ අරූප, අසඥ තලවල සත්වයින්ට ඇත්තේ පිලිවෙලින් නාම ස්කන්ධය හෝ රූප ස්කන්ධය පමණක් බවයි.
පැහැදිලි කර දෙන්නෙ නම් බොහොම පින්.
පිංවත් Skylark
පිලිතුරට බොහොම පින්. මා පෙර කල "මා අසා ඇත්තේ අරූප, අසඥ තලවල සත්වයින්ට ඇත්තේ පිලිවෙලින් නාම ස්කන්ධය හෝ රූප ස්කන්ධය පමණක් බවයි." ප්‍රකාශයට පදනම් වූයේ රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ කෘතියක සදහන් වූ කරුණක්. කෘතියේ නම හරියටම මතකයේ නැතත් මම වැඩිදුරටත් සොයා බලා එක්කල හැකි කරුණක් වෙත් නම් මෙම ත්‍රෙඩ් එකට එක් කරන්නම්.