1. silent one

    මේ පාර Mask නැතුව කොවිඩ් එකෙක් ලගින් ගියත් හැදෙනවා වගේ

    මේ වගේ දන්න දේවල් ටික ත්‍රෙඩ් එකක දාපන් කට්ටියට දැනුවත් වෙන්ඩ.
  2. silent one

    Elakiri get-together in Sri Lanka

    බීල ආපහු එන්ඩ බෑ නවතින්ඩ තැනක් ලෑස්ති කරපන්. :lol:
  3. silent one

    ජනපති විවේචනය කර FB Post දැමූ බව කියන රාජ්‍ය නිලධාරිනියන් දෙදෙනෙකුට විමර්ශන

    රජයට පක්ෂපාති වෙනවා කියන්නේ තමන්ගේ ආයතනයට රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඒවට එකඟ වෙනවා කියන එක රජය කියන්නේ පක්ෂයක් හෝ පුද්ගලයෙක් නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්ති, එහෙම බැලුවොත් රජයේ සේවකයන්ට පවතින ආණ්ඩුවට විරුද්ධව චන්දෙ දෙන්ඩත් බෑනේ. :lol::lol:
  4. silent one

    බැල්ලියන්ට පූසියන්ට වඳ සැත්කම් කළාම

    සත්තු දෙන්නෙක් විතර දැකල තියනවා එහෙම කරපු එහෙම අනිත් බල්ලන්ට හපන්ඩ නම් යන්නේ නෑ ඇඟ මහත් වෙනවා ගොඩක්.
  5. silent one

    Sorento (Diesel) Vs Outlander Vs X-Trail

    OUTLANDER එකේ CVT එක හදන්නෙත් JATCO ම තමා (X TRAIL එකේ තියන) ඕකේ CVT එකටත් කෙලවෙනවා කියලා තමා කෝසල එදිරිසිංහ නම් කියන්නේ.
  6. silent one

    Crypto

    ELA...
  7. silent one

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    ත්‍රිලර් නම් ඉතින් කොරියන් තමා ලගඳි මේ සෙට් එක බැලුවා පපුවට අත තියල කියන්නේ බලන්ඩම ඕනේ FILM ටිකක් (y) OLD BOY 2003 MEMORIES OF MURDER 2003 NO MERCY 2010 A HARD DAY 2014 CONFESSION OF MURDER 2012 FORGOTTEN 2017 PARASITE 2019
  8. silent one

    Ferentino tyres

    BUMP..
  9. silent one

    අප්පච්චි vs තාත්ත 🙄

    අපිත් :love:
  10. silent one

    හොද කුරියර් කම්පැනි එකක් කියන්න

    නෑ මචං ඒ පරණ එක නෙමෙයි online එවේලේම සල්ලි යවපු එකාට හම්බවෙනවා ගෙදරටම ගෙනත් දෙනව order කරපු එක දැන් මාසෙකට විතර කලින් පටන් ගත්තේ.
  11. silent one

    හොද කුරියර් කම්පැනි එකක් කියන්න

    Sl Post COD service එකක් ලඟදි පටන් ගත්තා නේද

    No contents