1. silent one

    Questions කෙල්ල අයින් වෙන්න අහනව?

    තාම මුකුත් කරේ නැත්තන් මොන ගේමක් දීලා හරි ආතල් එකක් ගනින් නැත්තන් ජීවිත කාලෙම පසුතැවෙන්ඩ වෙන්නේ කොල්ලෝ..
  2. silent one

    පාර අයිනෙ කැවුම් කොකිස්

    දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්ඩ අපේ නම් අපිම හිඳගන්නවා :)
  3. silent one

    Instabuy.lk බිස්නස් එක run වෙන තියරිය.

    මේක ගැන නම් දන්නේ නෑ ඊයේ රෑ 8 විතර FOODCITY CAR PARK එකේ ටයි පොල්ලක් එහෙම දාගත්ත පොරක් තව සෙට් එකක් එක්ක මනුස්සයෙකුට හොද තෙලක් බෙදනවා ඔබ තුමාට අවුරුදු ගානකින් මෙච්චරක් හම්බෙනවා අපි treasury bond වල තමා INVEST කරන්නේ කියනවා :lol::lol: වාහනේට නගින්ඩත් ඉඩ නෑ උන් එතන හැමනෙනවා.
  4. silent one

    Oyalage hichchi mama

    Congaratulations Machan..:love::love:
  5. silent one

    POLL | Credit Card මත විමසුම

    කෝ බන් NTB, AMEX කියන්නේ බැංකුවක් නෙමෙයිනේ.
  6. silent one

    පස්සර බස් අනතුරේ CCTV

    ඇයි බන් ඔය වගේ තැනක ආරක්‍ෂිත වැටක් නැත්තේ.
  7. silent one

    #Snydercut Released_ඇති යන්තම් වැඩේ ගොඩ 🔥🔥

    ඇයි බන් දැන් 3D FILMS පෙන්නන්නේ නැත්තේ HALL වල :(
  8. silent one

    The Best Phone

    REDMI NOTE 10 PRO enakal hitapan..
  9. silent one

    හඳුන්නෙත්ති සීනි වංචාව අතටම අල්ලා ගනියි

    තොට කිව්වේ නෑ පොන්නයෝ මන් දුන්නෙත් මුන්ට තමා තෝ ඕන පරණ poll එකක බලපිය.
  10. silent one

    හඳුන්නෙත්ති සීනි වංචාව අතටම අල්ලා ගනියි

    හොරාකන දේශපාලුවන්ගේ කුණු හෝදන ත්‍රෙඩ් දාද්දි හවසක දාපන් උදේම මේවා දැක්කම අප්පිරියයි.🤮
  11. silent one

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    නෑ බන් OUT DOOR UNIT එකක් තියෙන්නේ 1400 PACKAGE එක තියෙන්නේ දැනට.
  12. silent one

    කොහුවල wagon R එක ගිනිගත්තෙ?

    පෙට්‍රල් බුලියක් වාහනේ ඉස්සරහ දාගෙන යනවද බන් ඩිකියේ දාගෙන ගියත්. :baffled:
  13. silent one

    බැදපු කුකුල්ලු වරෙල්ලකෝ ...උඹලගේ wife මෙහෙමද ..?

    ඔහොම මුලින් සම්බන්ධෙට බර බරේ දැම්මම පස්සේ ගෑණි ළමයෙක් හම්බුනාම එන අයිතියත් එක්ක අම්මට කචල් දානවා දැකල තියන දෙයක්, හැබැයි අපේ නම් දැනට ඔහොම අවුලක් නෑ අම්ම අපේ රෙද්දක් හෙදුවත් WIFE මට බනින්නේ අම්ම පවු කියල අම්ම ළමය බලා ගන්නවා නම් ඊට වඩා දෙයක් නෑ WIFE ට :P.
  14. silent one

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    අනේ මන්ද බන් 1200 40GB CHANGE වෙන්ඩ දැම්ම ඊලග BILL එකේ ඉදන් CHANGE වෙනවා කියල නම් වැටිලා තියනවා බලමු මුකුත් ERROR එකක් අවේ නෑ තාම.

    No contents