1. Candid-B

    මට පේන හීන...

    හීනයක් දැක්ක බන්... මම කානිවල් එකකට ගියා. ගිහින් රවුම් ගගහ ඉඳල මම ඇවිදන් යද්දි 18+කියලා ගහපු බෝඩ් එකක් හම්බුනා. ඒක ඇතුලට පාරක් දිගේ යන්න තියෙන්නේ. ඒකේ 18ට වැඩයි ද කියල චෙක් කරන්නේ rubix cube එකක් අතට දීල ඒක හදන්න දෙනවා.😆 මම හැදුව. තව යන්න කලින් මොනා හරි තමුන් ළඟ තියෙන දෙයක් deposit කරන්න ඕන...
  2. Candid-B

    Indrajith Gamage ව ඇන්දා...

    ඉන්ද්‍රජිත් ගමගේව ඇන්දා. අපි කාගෙත් කිරියෙ ආසම චරිතයක්නේ. :D ඉතින් මම ඇන්දා. එයාගෙ හැබෑ ලස්සන චිත්‍රයෙන් මතු කරන්න නම් මට තේරෙන්නෙ නෑ. ඉතින් මම ඇඳපු චිත්‍රෙ ගොඩක් අඩුපාඩු තියෙනවා. පාතාලේඉරට්ටගේ tutorial බලන් තමයි අඳින්නේ. ඔයාල මේ චිත්‍රෙ දකින අඩුපාඩු කියන් යන්න. එතකොට මට ඒවා හදාගන්න පුළුවන්නේ...
  3. Candid-B

    සක්විති සර්ගෙ පයිස නැගල

    මේ බලහන්කො මේ පොන්නය. පඩිය නැගල. Link එක නැතුව screenshot එකක් දැම්මේ උට යන view එකක් හරි අඩු කරන්න. මම මේ ලොන්තයව සබ්ස්ක්‍රයිබ් කරාද කියලවත් මතක නෑ. අමු තිරිසනෙක් තමයි.
  4. Candid-B

    Youtube playlist downloader

    අඩේ මට අකාල සන්ද්‍යා බලන්න හිතුනා යාලුවෙක් කිව්ව නිසා. මට ඒ episode ටික download කරන් බලන්න ඕනෙ. කොහොමද play list එකක් එකපාර download කරන්නේ? එකින් එක නැතුව එක පාරම download කරන්න ඕනෙ. උදව් කරන්න ප්ලීස්. 🙂
  5. Candid-B

    කෙහෙලිය හරිනම් එල්ලල මරන්න ඕන නේද බන් ?

    බලපන් රටේම මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරල හිරේ ගිහින් විතරක් නිකන් ඉන්නවා. සියළු සැප එක්ක සිංගප්පූරු බෙහෙත්, පෞද්ගලික රෝහල් සියළු දේ නීතියට පිටින් බුක්ති විඳිනවා. නීතිය හරියට ක්‍රියාත්මක වන රටක් නම් මුන් වගේ උන් එල්ලල මරන්නෙ. මම නම් කියන්නෙ බුද්ධහගම රටින් නැති වෙලා ගිය දවසට තමයි රට දියුණු...
  6. Candid-B

    පින්කි නංගිගෙ චූව ඇන්දා...

    පින්කි නංගිගෙ චූවව ඇන්දා. :P අධෝ මුඛය ළඟ shading නම් අවුල්. shading වලින් 3d look එක ගන්න තේරෙන්නෑ. මේක නිකන් චිත්‍රයක් නිසා එළකිරි බුද්ධිමත් ජනතාව මාව රිපෝට් කරන එකක් නෑ කියල හිතනවා. shading හදාගන්න ඕන තව මහන්සි වෙලා. ඉතින් ඔයාලට හිතෙන දෙයක් කියන් යන්න. අඩු පාඩු කියන් යන්න. එතකොට වැරදි හදා...
  7. Candid-B

    Denzel Washington ව ඇන්දා..

    Denzel Washington ව ඇන්දා බන්. Shading අමාරුයි. හරි ගියේ නෑ. මොනා කරන්නද ඉතින් තව practice වෙනකොට හරියයිද දන්නෑ.:rolleyes2: ඔයාලට හිතෙන දෙයක් කියන් යන්න. පාතාලේ ඉරට්ටගෙ වීඩියෝ බලන් තමයි පුරුදු වෙන්නෙ මම. දන්සැල් වොෂින්ටන්. :confused2: (මූණ පිච්චිලා වගේ අරව මේවා කියන්න එපා. මම දන්නව කැතයි කියල)
  8. Candid-B

    ටයිල් ග්‍රවුට් discolor වෙන්නැති වෙන්න..

    මචන්ලා මම අහල තියෙනවා ටයිල් අල්ලද්දි ග්‍රවුට් වලට chemifix glue එක mix කරාම ග්‍රවුට් වල කළු පුස් හැදෙන්නෑ කියල. ඒක බොරුවක්ද ? එහෙම කරපු අය ඉන්නවද ?
  9. Candid-B

    උබලා ගහන mobile games මොනාද?

    නිකන් ඉන්න වෙලේ සෙල්ලම් කරන mobile games මොනාද? නම් ටිකක් කියන්න. හොඳ mobile game එකක් multiplayer වුණත් කමක් නෑ. 🙂
  10. Candid-B

    Under The Dome ටීවී සීරිස් එක මහ ගොං නේද බන්?

    Under The Dome බලන්න ගත්තා. 1 වෙනි සීසන් අවුලක් නෑ කියමුකෝ. 2 එක නම් මහ ගූ ගොඩක්. මදැයි mystery tv series එකක් බලන්න කියල ගත්තා. මට 'From' තරම් මොකුත් සෙට් වුණේ නෑ. 😬🙄 බලපු හොඳ සුපිරිම mystery tv series තිබ්බොත් කියන් යන්න ප්ලීස්.
  11. Candid-B

    Cloe Grace ව ඇන්දා..

    ගොඩක් අඩු පාඩු තියෙනවා. හෙන ගේමක් දීල මේ තත්වෙට හරි ගෙනාවෙ. මට ටිකක් ෂේඩින් අමාරුයි. සමහර විට වැඩිය පුරුදු නැති නිසා වෙන්න ඇති. ඔයාලා දකින අඩු පාඩු කියන් යන්න. එතකොට මට ඒවා හදා ගන්න පුළුවන්නේ. @pathaleiretta ගෙ වීඩියෝ බලල තමයි මම ඉගෙන ගන්නෙ. කැතයි, අළු හම් හැදිල වගේ, මහමාරිය හැදිල වගේ කියල...
  12. Candid-B

    කේන්දර zodiac sign.

    Aries: March 21 - April 19 Taurus: April 20 – May 20 Gemini: May 21- June 21 Cancer: June 22- July 22 Leo: July 23 – August 22 Virgo: August 23 – September 22 Libra: September 23 – October 23 Scorpio: October 24 – November 21 Sagittarius: November 22 – December 21 Capricorn: December 22 –...
  13. Candid-B

    හාමදුරුවෝ

    මේ දවස් වල මාර හාමදුරුවෝ ටිකක් ඉන්නෙ නේද බන්? මලම කරදරයක් මම නම් හාමදුරුවෝ මරනවා. උබලා මරන්නේ නැද්ද? මහම කරදරයක්. නිදාගන්නත් නෑ ලේ බොනවා ඇවිත්. දැක්ක තැන මරනවා මම නම්. මේ දැනුත් නෙට් එක අස්සට දෙන්නෙක් රිංගල මරල දැම්මා. 🥵
  14. Candid-B

    Jackie Chan ව ඇන්දා.

    ටිකක් අවුල් තමයි. ඒක මම පිළිගන්නවා. අඩුපාඩු හොඳ නරක කියන් යන්න යාළුවනේ. :love2:
  15. Candid-B

    අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්..

    මේ පහළ තියෙන්නෙ මම තව චිත්‍රයක් බලන් ඇඳපු අපි රජ ඉබ්බෝ චිත්‍රෙ. හැමදාම කියනව වගේ @pathaleiretta තමයි මට drawing tablet එක එව්වෙ. ඒ අතින් ඌ නම් සුපිරි බුලට් එකක්. උට වැඩි වැඩියෙන්ම ලැබෙන්න කියල තමයි මම උදේ හවස ප්‍රාර්ථනා කරන්නෙ. ඇත්තටම මට මේ චිත්‍රෙ අඳින්න සති 2ක් විතර ගියා. හැමදාම රෑට රෑට තමයි...
  16. Candid-B

    ටවුමට ගියා..

    අප්පාහ්.. ටව්මට ගියා එළවලු ටිකක් ගන්න. මනුස්සයෙකුයි එයාගේ පොඩි දුවයි ආව. ඇවිල්ල මගේ ළගට ඇවිත් කිව්ව මහත්තයා ගෙදරට එළවලු ටිකක් ගෙනියන්න කීයක් හරි දෙන්න කිව්ව. දන්නවනේ මගේ හිත. නිකන් බටර් වගේ උණු වෙලා ගියා අර පොඩි නංගිගේ මූණ දැක්කම. මම තාත්තට සල්ලි නම් දුන්නේ නෑ. මම එළවලු ගන්න ගමන් එයාටත් ගත්ත...
  17. Candid-B

    26 සුනාමි එනව කිව්ව කතාව ඇත්ත වෙන්න යන්නේ..

    මචන් මුහුද පස්සට ගිහිල්ල වගේ. මිනිස්සු ගියා ඒක බලන්න. මාත් මේ යන ගමන්. Update එකක් දෙන්නම්. පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.
  18. Candid-B

    Name your favorite artist or actor with a good personality and charisma (Local only)

    ***(Please post only Local individual names who lives in Sri Lanka) This thread is posted for you to express your favorite gentlemen, those you personally admire for their great personality and charisma the most.:cool: I am requesting that you do not mention the names of female individuals you...
  19. Candid-B

    නත්තලට nephew ලට යවන්න Xmas E-card එකක් හැදුවා..

    හොඳයිද බන් ? ඩිසයින් කරේ ඇන්දෙ මම. චාටර් වගේද ? happy Xmas කියල දාල උන් දෙන්නගෙ නම් දෙක මැද්දෙන් ගහනවා. කැරි පොන්නයො දෙන්නා අපිව දාල රට ගියානේ. දැන් හරිම පාළුයි මටයි අම්මටයි තාත්තටයි. ඒ පොන්නයො දෙන්න හිටිය නම් මාත් එක්ක වලියක් හරි දාගන්නවා. :(

    No contents