1. Candid-B

    කන්තෝරුවේ තට්ට පකයා..

    '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''...
  2. Candid-B

    අඩෝ ඩයලොග් 5G රොබෝ මරු නේද බන් 🤖

    යොහානි එක්ක සින්දු කියනවා. ඩාන්ස් කරනවා. 🤷🏻‍♂️ පට්ට බන්.
  3. Candid-B

    අඩේ කෙල්ලෙක් ඇඟේ හැප්පුන බන්.

    මම පරාටා ටිකක් ගන්න කඩේට ගියා බයික් එකෙන්. බයික් එක නවත්තල කඩේට යද්දි කෙල්ලෙක් හිටිය ලස්සන කොටට ඇඳලා මරු ගල. ඒකි මාව දැක්ක. දැක්ක කියන්නේ eye to eye contact වුණා තප්පර දෙකක් විතර. 😍හම්මොහ් මම එක බලාගෙන කඩේට ගියා. පරාටා අරන් එද්දී මෙන්න මේකි මගේ බයික් එක ගාව ඉන්නවා. මට බයික් එකට නගින්න විදිහක්...
  4. Candid-B

    📢 ඔබ ඡන්දය ලබා දුන්නේ කා හටද? 🤷🏻‍♂️

    ඔබ ඔබගේ වටිනා ඡන්දය ලබා දුන්නේ කා හටද? 🤷🏻‍♂️
  5. Candid-B

    🎅🏻🎄නත්තලට එළකිරිය සරසන්න...🎄🎅🏻

    ඉස්සර කිරිය නත්තලට සරසනවා. මේ පාර අඩුමගානේ එළකිරි logo එකට නිකන් රතු නත්තල් සීයා තොප්පියක් වත් දැම්මේ නෑ. @GTRZ @spamcheck ඇයි ඔයාල දැන් කිරිය ගැන හොයල බලන්නේ නැත්තේ. අපිට හරිම දුකයි. කොහොම තිබ්බ forum එකක්ද මේක. හරියට ලංකාවේ facebook එක වගේ තිබ්බේ.
  6. Candid-B

    මේ ෆොටෝ එක දැක්කම උඹලට හිතෙන දේ කියන් යන්න..🫴🏻

    මේ ෆොටෝ එක දැක්කම උඹලට හිතෙන දේ කියන් යන්න..🫴 මොකක් හරි කමක් නෑ හිතට එන දේ කියන්න. සතුටක් දැනුනොත් ප්‍රශංසාවක්, දුකක් මුසු තරහක් දැනුනොත් විවේචනයක් ඕනෑම දෙයක්. 🤷🏻‍♂️
  7. Candid-B

    උඹලා මේ සින්දුවට ආසද?

    වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ.. ❤️ මම මේ ලඟකදී ඉඳන් මේ සින්දුවට පට්ට ආසයි බන්.
  8. Candid-B

    ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻‍♂️

    ජීවිතේ පළවෙනි පාරට ගුලියක් ගහන්නයි යන්නේ. 🤷🏻‍♂️ බීලා හොඳ නරක කියන්නම්. මයිලෝ එක්ක චොකලට්. 💁🏻‍♂️
  9. Candid-B

    හල්මිල්ල දැව වලින් ජනෙල් හැදුවට කමක් නැද්ද?

    මගේ යාලුවෙක් ඇහුවා හල්මිල්ලෙන් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා. මටත් අයිඩියා එකක් නැති නිසා මම ඇහුවා හොඳ වඩු බාස් කෙනෙක්ගෙන් අහන්න කියලා. මට කියන්නකෝ ලී ගැන දන්න කෙනෙක් මෙහෙම හල් මිල්ල වලින් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා.🤷🏻‍♂️ @PHBhagya
  10. Candid-B

    මම මේ කෙල්ලට ආසයි..

    ඔයාලත් මේ වගේ කොටට කොන්ඩේ කපපු cute කෙල්ලොන්ට ආසද? 😍 කෙල්ල කොහෙද අහන්න එපා කොල්ලො කාරයෝ වගේ. කෙල්ල ඉන්නෙ මැද්දේ. 🤷🏻‍♂️
  11. Candid-B

    කඩේ අයියා trip එක පාන්දරින් සින්දුවට නටන tiktok එක හොයල දෙන්නකෝ.

    කඩේ අයියා trip එක පාන්දරින් සින්දුවට නටන tiktok එක හොයල දෙන්නකෝ. අඩේ ඒක ආයේ බලන්න ආසයි බන්. 😄මට හොයාගන්න බැරි වුණා. අනේ හොයල දියන්කෝ. 🤷🏻‍♂️
  12. Candid-B

    මේ වගේ කෙල්ලෙක් බඳින්න තියෙනව නම් මරු නේද බන් ❤️

    මේ බලපන් මේ කෙල්ල කතා කරන ලස්සන. මට මේකිව බඳින්න තියෙනව නම්. ❤️ මේ video එක අද දවසට හිතුන හිතුන පාරට බැලුවා. 😍
  13. Candid-B

    ඊයේ පොඩි මල්ලි කෙනෙක්...

    ඊයේ මම 1:40ට විතර town එකට ගියා බයික් එකේ. School time එකනේ. පට්ට traffic. කහ ඉර ගාව පොඩි මල්ලි කෙනෙක් බලන් ඉන්නවා පාර පනින්න. හත අට වසරේ විතර ඇති. මම නැවැත්තුව. මගෙ lane එකේ ආපු අනිත් අයත් නැවැත්තුව උට පාර පනින්න. oncoming lane එකේ ත්‍රිවිල් එකක් ආවා කෙළගෙන. මම දුර ඌ එනකොටම පට ගාලා උට head...
  14. Candid-B

    The Balloon and the Boy

    The Balloon and the Boy One day, a little boy went to the park feeling sad. He sat on a bench, holding a balloon tightly in his hand. An old man sitting nearby noticed the boy and asked, "Why so gloomy, young man?" The boy replied, "Everything goes wrong in my life. I don’t feel happy...
  15. Candid-B

    මට උඹලට රහසක් කියන්න තියෙනවා..

    මේ පහළ තියෙන මගේ රහස අහල බලන්න. පුළුවන් නම් මම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. මම මගේ රහස අග ඉඳලා මුලට කියලා තියෙන්නෙ. පුළුවන් නම් තේරුම් ගන්න. මාවත් තේරුම් ගන්න. 😐
  16. Candid-B

    ඔබ සහය දක්වන්නේ ඉරානයටද, ඊශ්‍රායලයටද ? මනාපය පළ කරන්න..❌

    ඔබ සහය දක්වන්නේ ඉරානයටද, ඊශ්‍රායලයටද ? මනාපය පළ කරන්න..❌ ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධමය තත්වය ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වීමට බලපායි. යුද්ධයෙන් ඊශ්‍රායලය ජයග්‍රහණය කළහොත් ඔවුන් ශ්‍රී ලංකාව යටත් කරගන්නවා සේම ඉරානය ජයග්‍රාහානය කළහොත් ඔවුන් ශ්‍රී ලංකාව යටත් කර ගනී. එසේ හෙයින් ඔබ කැමති...
  17. Candid-B

    මාව පූසෙක් හීරුවා..🐱

    අඩේ මගේ අත පූසෙක් හීරුවා බන්. පෙරේදා හීරුවේ. අතේ පිටි අල්ල හීරුවා. ගෙවල් ගාව ඉන්නවා මහ කැරි පූසෙක්. මූව මට අල්ලාගෙන යාලු කරගන්න ඕනේ නිසා මම උට යෝගට් එකක් දුන්නා. මාත් එක්ක ටිකක් යාලු වුණා. ඒත් මූ මට බයයි. පස්සේ කුප්පමේනිය ගහක් ගලවල දුන්නා ලඟට. මේ කැරියා මගේ අත බරු ගහල ගත්තා. ලොකුවට හීරුවේ නෑ...

    No contents