1. Candid-B

    පොලිස් කාරයා

    අඩේ මොක්කුද බන් මුන්? මේ දැන් අපේ පැත්තේ පාරේ police jeep එකක් නවත්තල පාරේ යන වාහන check කරනවා. මාව නවත්තල මගෙන් අහනව කොහෙද යන්නේ කියල. මට මළ පැනල මම කිව්වා "මම යන්නේ පාරේ කියල". කොළඹ ඉඳන් මේ ටයිම් එකේ මෝටර් බයික් එක පදිනවා කියන්නේ එපා වෙනවා. එහෙම තියෙද්දි මුන් ගොන් ප්‍රශ්න අහද්දී හොම්බට දෙන්න...
  2. Candid-B

    ශකබුම් කියන්නෙ මොකක්ද බන් ?

    'ශකබුම්' කියල සමහරු කියනවා. තව සමහරු 'පකබුම්' කියල කියනව. මොකක්ද මේකෙ සිරා තේරුම ? :rolleyes2:
  3. Candid-B

    ඉතිහාසගත ඛෙදාන්විත පළිගැනීම් 😭

    පළමුවැනි බිහිසුණු පළිගැනීම... (සත්‍ය කාතාවකි) කුසුමා සහ මහේෂ් යනු ඉතා ආදරයෙන් පානදුර ප්‍රදේශයේ ජීවත් වූ යුවලකී. මුල් අවධියේදී දෙදෙනා ඉතා කෙළිදෙලෙන් ගත කළ නමුත් විවාහ වී සෑහෙන කලක් ගත වූවත් දරු සම්පත් නොමැති මොවුන්ගේ පවුල් ජීවිතය ඉතා සිත් තැවුලෙන් ගත විය. පසු කලෙක මොවුන්ගේ පවුල් දිවියට කණ...
  4. Candid-B

    Simple Equations problem

    (2/t-2) - {2/3(t-2)} =1/6 කියල තිබුනොත්.. LHS එකේ divisor එක දෙවැනි එකේ වගේ 3(t-2) common divisor කරන්න ඒක විතරක් 3/3 ගුණ කරන්න පුලුවන්ද? {3*2/3(t-2)} - {2/3(t-2)}=1/6 {6/3(t-2)} - {2/3(t-2)}=1/6 4/3(t-2)=1/6 3(t-2)=24 t=10
  5. Candid-B

    Maths Problem

    (4x - 17) / (5x + 9) යන ප්‍රකාශනය නිඛිල සංඛ්‍යාවකට (integer) සුළු වන පරිදි x වෙනුවට යෙදිය හැකි නිඛිල ගණන කීයද? මේක හදන හැටි විස්තරාත්මකව කියලා දෙන්න පුළුවන් කාටද?
  6. Candid-B

    දොබෙන් යන්න වහිනවා..

    අඩෝ නත්තල් හේදිලා යන්න වහිනවා බන්. දෙයියන්නාන්සේ කෝප වෙලා වගේ.
  7. Candid-B

    ලෝක විනාසය වෙන විදිහ හීනෙන් දැක්ක

    අඩෝ පට්ටම හීනයක් දැක්ක බන් හරියට උදේ පාන්දර dolby digital audio එක්ක 3D film එකක් බැලුව වගේ. මේකයි දැක්ක හීනේ.. මම මුහුදේ නැවක හිටියේ. Cargo ship එකක් container පටවන් යන නැවක්. එක පාරට අපේ පැත්තට කළු පාට tornado එකක් ආවා. ළඟ තියෙන නැව් ඔක්කොම එක රොත්තට මුහුදේ දිය සුළියක් වගේ කැරකෙන්න ගත්තා. එහෙම...
  8. Candid-B

    ආශාව - කෙටි කතාව

    කාර්යාලයේ 5 වැදීමටත් කලියෙන්ම, පුකට පා පහරක් වැදුණු බල්ලෙකු මෙන්, පෑළ දොරින් මහා වරුසාවේම එළියට පැන්නේ සවස 6 බස් රථය අල්ලා ගැනීමටයි. සෙනග උතුරා ගොස් පැත්තකට ඇල වූ බස් රථය ඈතට පෙනුනේ පොල් පැටවූ ලොරියක් මෙනි. දැඩි සටනක් දී බස් රථයේ පාපුවරුවට අඩිය තියනවාත් සමග මා රථයේ ඇතුලටම තල්ලු වී ගියේ...
  9. Candid-B

    Elakiri.com වෙබ්සයිට් එක වැඩකරන්නේ නෑ නේද?

    අද උදේ ඉඳලා වැඩ කරන්නේ නෑ. ඔයාලට වැඩ කරනවද? 🤔
  10. Candid-B

    ඇයි මිනිස්සු මෙහෙම?

    මම රස්සාව විදිහට කරන්නේ LED බල්බ් හදල විකුණන එක. අද ගෙවල් ළඟ මනුස්සයෙක් ආව බල්බ් වගයක් ගන්න. ඒ පාර මම මහත්තය ගෙට එන්න කියල කිව්වම මේ මනුස්සය ගිහින් එළියේ බංකුවෙන් වාඩි වුණා. හරිම අමුතු මනුස්සයෙක් මහ ඔල්මාදෙ වගේ. මම බල්බ් චෙක් කර කර ඉන්නකොට මගේ පොඩි දුව හයියෙන් කෑගහනවා "මෙන්න පිස්සෙක් ඇවිල්ලා...
  11. Candid-B

    ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්කළ යුතු ක්‍රීඩකයින් නම් කරන්න..

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දුර්වල සහ තරඟ මානසිකත්වයක්‌ නොමැති ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කිරීම සඳහා, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ගේ මත විමසුමයි. ඉවත්කළ යුතු ක්‍රීඩකයන් 5 දෙනෙකු එකවර නම් කිරීමට ඔබ‍ට හැකියි. දින 7ක්‌ ඡන්ද විමසුම ක්‍රියාත්මක වේ. 7 වැනි දිනයේදී වැඩිම...
  12. Candid-B

    එළකිරි මෝටර් රථය විකිනීමට

    https://elakiri.com/market/එළකිරි-මෝටර්-රථය-විකිනීමට.1474/ ඉක්මනට ගන්න කෙනෙක් ගනින්. 😎
  13. Candid-B

    ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

    මවාගත්(imaginary) මනංකල්පිත ගෑනියෙක් සහ මිනිහෙක් අතර ඇතිවෙන සංවාදයක් ගොඩ නගන්න හිතුනා. මුලින්ම මේ ගෑණි සහ මිනිහාගෙ personality එක සහ පවුල් පරිසරය ගැන imaginary condition සහ facts හදා ගමු. Imaginary Regular Facts(මනංකල්පිත නිත්‍ය කාරණා)- මේ දෙන්නා අලුත බැඳපු ජෝඩුවක්. දැන් බැඳලා මාසයක් වෙනවා...
  14. Candid-B

    ලංකාවේ කිරිකට් ටීම් එක කුඩු ගහල

    මචන්ලා ඔය අයිස් නැත්තම් මෙත් ගැහුවම response time එක reaction time එක අඩු වෙනවනේ. ඉතින් අපේ ලංකාවේ ක්‍රිකට් ටීම් එකට තරගෙකට කලින් හැම දෙනාටම පොඩ්ඩ පොඩ්ඩ පාවිච්චි කරන්න දුන්න නම් හරිනේ. එතකොට ෆාස්ට් බොලර්ස් ලා දාන බෝල් වලට 6 ඒවා පලන්න පුළුවන්. වනුඳුගේ reaction time එක වැඩී. උට ටිකක් වැඩි පුර...
  15. Candid-B

    පෘථිවියේ *කේ හිල

    පුක හාරනව කිව්වම අපිට එන්නේ හරි අප්‍රසන්න හැඟීමක්නේ. ඉතින් මේ කියන්න යන්නේ මිනිසා විසින් හාරන ලද "පෘතුවියේ පුකේ හිල" ලෙස හැඳින්වෙන ගැඹුරුම ළිඳ ගැන තමයි අපි දැන් විස්තර දැනගන්න යන්නේ. ඉතින් අපි හැමෝටම කුතුහලය දැනෙන කාරණයක්නේ ඇත්තටම පොලව අභ්‍යන්තරයේ ගැඹුරට යන්න මොනාද තියෙන්නේ කියලා. අපේ පුකේ හිල...
  16. Candid-B

    පොඩි උදව්වක් කරන්න please

    මම Better Call Saul download කරන්න හැදුවේ. මගේ lap එක කැඩිලා හදන්න දීල තියෙන්නේ. Phone එකෙන් download කරන්න webtor.io load වෙන්නේ නෑ. කාට හරි පුලුවන්නම් මෙන්න මේකෙ තියෙන magnet link එක webtor.io එකට දාල මට‍ direct download link එක දෙන්න please මචන්ලා. ❤️...
  17. Candid-B

    මේ සින්දුව අහනකොට උබලට...

    මේ සින්දුව අහනකොට උබලට ඇස් වලට කඳුළු එන්නේ නැද්ද? මගේ පපුව පලන් යන්න එනවා. 😭 අනේ මන්ද බන් මොන හුත්තක් ද කියලා.සින්දුව හරිම සංවේදියි මට නම්. Lyrics❤️
  18. Candid-B

    අහසට පිඹිනා.. එරන් කළේයා..

    පොළවට පිඹ්නා.. භූමි කළේයා.. අඩේ භූමිතෙල් ගන්න තියෙන්නේ කොහෙද? දැන් ෂෙඩ් 3කට ගියා. බයික් එකේ චේන් එකේ වැලි බන්. ගරාජ් එකකට දීල භූමිතෙල් වලින් හෝද ගන්න ඕන. උබලෑ පැති වල තියෙනවද? එපා වෙනවා බන් වැස්සේ රස්තියාදු වෙනකොට.
  19. Candid-B

    What's going on guys...

    It's a fucking hell of a rain and thundering outside.😵as thundering freequently happening I guess this is more likely a thunder storm.😐 due to the lightning our main switch breaker tripped 5 times today. exacerbting the chaos that already being made, the elecrocity went out since 5:40PM. 😩 as...

    No contents