1. Candid-B

    මේ අද මම ඩවුන්ලෝඩ් කරපුවා. සුපිරි horror/thriller ටික.

    මම අද ඩවුන්ලෝඩ් කරපු සුපිරි movie තුනක් මේ. horror/thriller සුපිරියක් තමයි. (SISUත් download කරා) Sound of Silence - YTS I saw the Devil - YTS The Wailing - YTS
  2. Candid-B

    MB10F bridge rectifier

    මගේ power-pack එකක් වැඩ කරන්නෙ නෑ. ac-dc converter(bridge rectifier) MB10F diode එකට 230V input කරලා multimeter එකෙන් diode එකේ positive, negative check කරාම 1 කියල වැටෙනව නම් MB10F short වෙලාද ? නැත්තම් වෙක් කරාම ∼230 DC පෙන්නන්න එපැයි නේද බන් ?ම @aruna1 බොසාගෙන් ඊයේ ඇහුවා. ඌ බිසීද කොහෙද...
  3. Candid-B

    ඉබල දන්නවද වැඩක්?

    මාව අද මහපාරේ ගෙම්බා ගැහුවා වගේ වැටුනා බන් බයිසිකලේ ලෙස්සල. වැඩේ කියන්නෙ මගෙ full face හෙල්මෙට් එක අපේ මාමා ඉල්ලන් ගියා. මම ටවුන් එකට ගියේ බත් දන්සලක් දෙනවා මගෙ යාලුවෝ ටිකක්. කෑම බෙදන්න වරෙන් කිව්ව. මට වයිරස් උණ එහෙමත් හැදිලා ඉන්නේ. ඒත් මම වැස්සේම ගියා බයික් එකෙන් ඇරල දාල වාහන අස්සෙන් අස්සෙන්...
  4. Candid-B

    ෆිල්ම් එකක් හොයල දෙන්න..

    මේ ෆිල්ම් එකක් දාල තිබ්බා කවුරු හරි මට මතක නෑ ත්‍රෙඩ් එක දාපු කෙනා. ඒක mystery එකක් කියල තමයි තිබ්බෙ. අර කට්ටියක් පුටුවෙ වාඩි වෙලා ඉන්නවා පුටුවෙ කකුලක් කැඩිලා කට්ටිය දකුණු පැත්තට බර වෙලා හිටියෙ. මේකෙ අය කියල තිබ්බා comedy එකක් කියල හිතල download කරේ නෑ කියල. ඒ ත්‍රෙඩ් එක දැකපු කෙනෙක්ට මතකයි නම්...
  5. Candid-B

    Tesla starts criminal investigation in SpaceX explosion: LIVE with Elon Musk

    SpaceX’s Starship, the most powerful rocket ever built, took off from a launchpad in South Texas at 9:33 a.m. ET Thursday but exploded midair before stage separation. Thursday’s launch marked the vehicle’s historic first test flight. “As if the flight test was not exciting enough, Starship...
  6. Candid-B

    SpaceX will be thrilled with how far they got !

    Starship took off on time, it took a little while to get off the pad, it was very slow getting away. It appeared as though when the rocket was climbing up through the sky that some of the engines on the base of the Super Heavy Booster weren't firing. I counted six, out of 33. Engineers may...
  7. Candid-B

    උදේ පාන්දර කුණු ගොඩක් උස්සන් ආවා..

    මේ බලපන්කො Romania වල ළමයි ගුරුවරියක්ට උක්කන හැටි පෙන්නනවා. මානසිකත්වය හිතා ගන්න පුළුවන්ද ? මම හිතුවෙ සුපිරි රටක් කියල.
  8. Candid-B

    MS Office install කර ගන්න ඕන.

    බෑ බන් මේ උත්ත ආයේ "This copy of microsoft product not activated" කියල එනවා. YT එකේ තිබ්බ method එකකට office activate කර ගත්ත. ඒත් windows update එකක් ආපු ගමන් ආයෙ එනවා. දැන් ඒ method එක වැඩ කරන්නෙත් නෑ. windows activate වෙලා තියෙන්නෙ. MS office රුපියල් 24000/=ක් දීල ගනින් කියල කියන්න එපා ඔන්න. :(
  9. Candid-B

    අවුරුද්දට ඇඳුම් ගන්න පොරකෑවද ?

    අඩෝ ඇයි බන් මේ මිනිස්සු පිස්සු බල්ලො වගේ ඇඳුම් කඩවල පොර කන්නෙ ? මම නම් පෙබරවාරි මාසෙ ඇඳුම් තුනක් ගත්තා (ඩෙනිමකුයි ෂර්ට් 2යි) මට ඒ ඇති මේ අවුරුද්දටම. උබලත් පොරකාගෙන ගිහින් ඇඳුම් ගත්තද ? මට නම් එක විකාරයක්. (මම ගියෙ නෑ. ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ එක්‍නකොට දැක්කෙ)
  10. Candid-B

    අවුරුදු නෑදෑ ගෙවල් වල යනවද ?

    අපෝ මේ ගොන් චාරිත්‍රෙ බන්. දැන් එපා වෙනවනෙ අරෙහෙ යන්නයි මෙහෙ යන්නයි. උන් අපේ ගෙදර එනවා අපි අන්ගෙ ගෙදර යනවා. මහ කැරි පොන්නම චාරිත්‍රයක් තමයි. උබල මොකද හිතන්නෙ මේ ගැන ? එක්කො කට්ටියම එකම දවසෙ එකම ගෙදරක සෙට් වුණා නම් හත්දිබ්බාගෙ හැමතැනම යන්න වෙන්නෑනේ. කවුද බන් මේ හුකන චාරිත්‍ර හඳුන්වල දීපු පොන්නයා ? 😣
  11. Candid-B

    SEO උදව්වක්. Help එකක් දෙන්න පොඩි දෙයක් දැන ගන්න ඕන..

    මට පොඩි දෙයක් අහන්න තියනෙවා. අපි මොනා හරි key word ටිකක් search bar එකේ දාලා ඒ key word එකට අනුව අපි හොයන වෙබ් සයිට් එක කී වෙනියට රෑන්ක් වෙලා තියෙනවද කියල හොයා ගන්නෙ කොහොමද බන් ? උදාහරණෙකට Bing.com එකේ "community forum sri lanka" කියල දාල search කරාම Elakiri.com වෙබ් සයිට් එක තියෙන්නෙ දෙවැනි...
  12. Candid-B

    පොඩි උන් දෙන්නෙක්ගෙ මාර සීන් එකක් දැක්කා. :baffled:

    අපේ ගෙවල් ගාව ඉන්නවා පොඩි උන් දෙන්නෙක්. අවුරුදු හතක් හෝ අටක් ඇති. පොඩි කෙල්ලයි කොල්ලයි. උන් දෙන්නා එකට තමයි හැමදාම සෙල්ලම් කරන්නෙ. අද මම ගෙදර වතුර ටැංකියෙ ඇතුලෙ දියසෙවලද කියල බලන්න ඉනිමග තියල වහලට නැග්ගා. අම්මටසිරි මේ පොඩි උන් දෙන්නා පාරෙ කාටවත් පේන්නෙ නැති තැනක හැංගිලා අර පොඩි කොල්ල බිජ්ජ...
  13. Candid-B

    design help එකක් දෙන්න.

    අදත් නිකමට ඩිසයින් එකක් කරා. PR කියල නිකමට අකුරු දෙකක් අරන් ඩිසයින් කරා. අවුල් තියේ නම් කියන්න. සමහරවිට සේරම අවුල් ඇති. ඒත් හොඳයි කියල හිතෙන එකකට vote එකක් දීල comment එකක් දාල යන්න. අඩුපාඩු කියල යන්න. 🙂 මම මේ ආසාවට හදන්නෙ.
  14. Candid-B

    අනුර කුමාර දිසානායක මැරුණොත් ඊළඟට නායකයා කව්ද ?

    අනුර කුමාර ලප කොටා මැරුණොත් ඊළඟට ජේවීපාවුන්ගෙ නායකයා කව්ද ? විජිත හේරත් ද ?
  15. Candid-B

    රුපියල ශක්තිමත් ද ? කාසියක් කඩලා බලමු..

    රුපියල පහළ යනවද ඉහළ යනවද කියල තීරණය වෙන්නෙ රටට ලැබෙන(සංචිත) ඩොලර් ප්‍රමාණය මත. සාමාන්‍යයෙන්, රටක USD සංචිතය වැඩි වන විට, එයින් අදහස් වන්නේ ජාත්‍යන්තර ගනුදෙනු සඳහා භාවිතා කිරීමට සහ විදේශ විනිමය වෙළඳපොලේ එම රටේ මුදල් සඳහා සහාය වීමට එම රටට වැඩි විදේශ මුදල් වත්කම් ඇති බවයි. අවශ්‍ය නම් තම මුදල් ඒකකයට...
  16. Candid-B

    OMFG CHTGPT- HOLY SHHIIIT😁😁😁

    What happen after Mary breast feed the baby Jesus? Tell me the true story. Not the story in the Bible. kapruka chatgpt පසුව එතැනට මහමායා දේවිය පැමිණියා. එතන හිටපු එඩේර මනුස්සය ජුසේ තුමාටයි සුද්දෝධන රජතුමාටයි මේ ගැන කියන්න ගිහින්. පුවත සැල වූ වහාම සුද්දෝධන රජතුමා මෝටර් රථයක නැගී ගල්ගුහාව දෙසට...
  17. Candid-B

    [Remake] Herbal logo එක ආයෙ හැදුවා. අඩුපාඩු කියන්න.

    ඔයාල කියපු අඩුපාඩු ටික හදලා ආයෙම හැදුවා. තවත් අඩුපාඩු තියේ නම් කියන්න. font ඒක නම් ගැළපෙන්නෙ නෑ වගේ අයිඩියා ඒකක් ඒනවා මට නම්. උඩ ඉඳන් පහළට තියෙන designs වලින් ඔයාලට හිතෙන කියන්න.
  18. Candid-B

    මේ ලෝගො ඒක රේට් කරන්න..

    තවත් ඩිසයින් ඒකක් කරා නිකමට අද ඉන්න ගමන්. මම තනියම ඩිසයින් කරේ. හැබැයි නිකන් common design ඒකක් වගේ මට හිතෙන්නෙ. ගහේ leaves වල veins ඒක පැත්තක විතරයි දැම්මෙ. ඒ්ක අවුල් වගේද ? දෙපැත්තෙම දැම්මම නිකන් too much details වගේ කියල හිතුණා. ඔයාලගෙ අදහස් කියන්න. Thanks.
  19. Candid-B

    වචන හොයමු තෑගි දිනමු.. 🎁🎁🎁

    [ගොං ත්‍රෙඩ් ඒකක් වීම හේතුවෙන් අයිතිකරු විසින් සියළු දෑ ඉවත් කරන ලදී.]
  20. Candid-B

    මේ logo ඒකේ අඩුපාඩු කියපන්කො.

    nikan inna gaman logo ekak haduwa. meka mama hadapu 1st logo eka. :D adu padu kiyapan. skyway kiyanne aviation company ekak hari nattam international freight forwarding company ekak hari hithan adu padukiyapan. oya skyway kiyana nama thibbe mage bed sheet eke tag ekaka. :lol: awankawa kiyapan...

    No contents