1. GuneBhai

    විවාදයට විවෘතයි. 225 ද 237 ද ?

    එජාපය කවදත් තමන්ගෙ චන්ද ගොඩ බලාගෙන තමයි දේශපාලනය කරන්නෙ. SLFP එකේ නන් ඒ ගතිය ටිකක් අඩුයි. ජෙප්පොයි අනිත් සුලු ජාතික පක්ශයි නන් තනිකරම බඩවියත රැකගැනීමේ ගේමක් ගහන්නෙ....
  2. GuneBhai

    විවාදයට විවෘතයි. 225 ද 237 ද ?

    :yes::yes::yes::yes: නොම්මර සෙල්ලමෙන් රටට වාසියක් නැහැ. වෙන්න ඔිනි ගැලපෙන විදියට චන්ද කොට්ටාෂ බෙදන එක.
  3. GuneBhai

    Hashini Gonagala [RAPE CASE]

    :rofl::rofl::rofl::rofl::rofl: gona anala wage ban....
  4. GuneBhai

    'සිංහලයෙක්‌' යන යෙදුමට විරෝධය

    ‍දේශපාලනයෙන් තොර දෙයක් නැහැ.....
  5. GuneBhai

    අනේ නෝනේ..

    නැතුව?
  6. GuneBhai

    අනේ නෝනේ..

    ආයෙත් අහලා.... :lol::lol::lol::lol: සැටලයිට් නන් අනේ මන්දා ඇදගෙනම නානවා.....
  7. GuneBhai

    අනේ නෝනේ..

    හිත දෙන්නෙ නැහැ නෙම් කියන්න දෙයක් නැහැ. :lol::lol::lol:
  8. GuneBhai

    අනේ නෝනේ..

    බුලත් අතක් පේනවා නේද?
  9. GuneBhai

    වෙසතුරු සදිසි පියවරුන්..

    :yes::yes::yes::yes: You must spread some Reputation around before giving it to dath kimbula again.
  10. GuneBhai

    වෙසතුරු සදිසි පියවරුන්..

    ඇයි උඹ හිතන් ඉන්නෙ මිශ්නාරි අඩ්යාපනය ලබපු ක්‍රිස්තියනින් වෙච්ච මිනිසුන් ජීවත් උනේ එන්ගලන්තෙ වගේ පරිසරයක කියලද? :lol::lol::lol::lol: ආගම වෙනස් උනාට ගම/මිනිස්සුන්ග ජීවන ර‍ටාව වෙනස් වෙනවද ‍බොල?
  11. GuneBhai

    හෂිනි_ගෝනගලට අතවර කරන්න වෙර දැරූ තරුණයාට &#348

    :lol::lol::lol: සිරාවටම. මම හිතුවෙත් හෙන ගේමක් දීලා කියල.... ෆොන්නයෝ චන්ඩි උනාම ඔහොම තමා....
  12. GuneBhai

    ගූ විමලගෙ මොලේ තරම

    උඹේ කතාවෙන් මට ඇතිඋන ප්රස්න තමයි මේවා. 1) හම්බයන් නටාගෙන එනවාට දැන් අපි කරන්න ඕනි මොකක්ද? 2) මහින්දට/ගෝ‍ටාට කලින් කරන්න තිබ්බෙ මොකක්ද? 3) BBS හොද නැත්තන් ඒ වෙනුවට හදන්න තිබ්බ සංවිධානය මොනවගේද? 4) බෞද්ධ සංවිධාන කියල උඹ අදහස් කරන්නෙ මොනවගේ ඒවාද?
  13. GuneBhai

    අනේ නෝනේ..

    You must spread some Reputation around before giving it to funkyguy89 again.
  14. GuneBhai

    අනේ නෝනේ..

    :lol::lol: කොහෙද බන් අභි‍යෝගකරලා එළියට බැස්සෙ? අාප්පයක් කාලා පස්ස දොරෙන් හොරා වගේ එලියට ඇවිත් අර පොන්සි සෙට් එකට එකතු වෙලා චන්දෙට ආවා. පඹයා නියම මිනිහෙක් නන් මහින්දගෙ වැරදි පක්ශෙ ඉන්න කාලෙම කියන්න තිබ්බනේ. අඩුම ගානේ යන එකවත් කෙලින් කියල යන්න තිබ්බා. අනික පක්ශෙන් එලෙව්ව එක. කොහෙද බන් පඹයා...
  15. GuneBhai

    අනේ නෝනේ..

    :lol::lol::lol::lol: අනේ පවු!
  16. GuneBhai

    අනේ නෝනේ..

    ඇයි දේශපාලනය කියන්නේ ජරා රස්සාවක්ද?

    No contents