Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
වහල්ලු පව්
ෙසනග නැත්තන්ෙන ෙබාල ස්ෙට්ප් එකට නැගල ෙගන්න ගන්න ඔ්නි... ඉන්නවා නන් ෙමාකටද අාෙය නගින්ෙන? :P:P
GuneBhai
Post #58
Jun 14, 2015
Forum:
ElaKiri Talk!
මහින්දට
කරපු වැඩ වලිනුත් ගසා කෑව කියල බොරැ කියපු නිසානේ..... උඹලගේ උන් කවද්ද රටට හොද දේකට එකග උනේ... යුද්දෙටත් බැන බැන හිටපු උන්නෙ උඹලා....
GuneBhai
Post #34
Jun 14, 2015
Forum:
ElaKiri Talk!
මහින්ද Stage නොනඟින හේතුව මෙන්න
මෙහෙම කියන්න හේතුව?
GuneBhai
Post #24
Jun 14, 2015
Forum:
ElaKiri Talk!
පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත
වැරදි නන් කියපන්.
GuneBhai
Post #150
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත
ඒ කිව්වෙ මම කිව්ව එක අනුමත කරනවද?
GuneBhai
Post #148
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත
දැක්මක් තියෙන සෙට් එක තමයි උඹලා එලව ගත්තෙ 8 වෙනිදා. කලමනාකරණය, පරිපාලන පුහුණුව දන්න උන් තමා බන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ. උඹ හිතන්නෙ බබාලා ඕකෙ ඉන්නවා කියලද?
GuneBhai
Post #146
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත
ඔය මොකවත් ඕනි නැහැ රටපුරා ටෙක්නිකල් කොලේජස් ටිකක් දැම්ම නන්. ශිශ්්‍යත්වත් නැහැ, ඒලෙවලුත් නැහැ. ඉහළට ඉගෙන ගන්න ඕනි එකා ඉහළට ඉගෙන ගන්නවා ජොබකට එගෙන ගන්න එකා ජොබකට ඉගෙන ගන්නව. එහෙම සුන්දර රටක් කවද නන් උදාවේද?
GuneBhai
Post #144
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
බුදිදිමත් මානසික රෝගින්ට ප්‍රතිකාර කරන්&
බොරැවක් කරන්න වෙනවා එතාකොට
GuneBhai
Post #2
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත
ශිශ්්‍යත්වය ඔය කියන මූලික අරමුණු වලින් පිටපැනල දැන හුගක් කල්....
GuneBhai
Post #142
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
වහල්ලු පව්
:lol::lol::lol::lol::lol:
GuneBhai
Post #12
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
ටොයියා
කෝ කොහෙද තියෙන්නෙ.....
GuneBhai
Post #45
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
ටොයියා
උත්තර නැති උන හැටි අපි දැක්කා.... :lol::lol:
GuneBhai
Post #43
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
Incredible footage of Boeing Dreamliner taking off
එහෙම වෙන්නෙ stall speed එකට වෙනකන් airspeed එක පහල වැටුනොත් විතරයි. ඒක තමයි ඔය stunt එකේදී තත්පර කීපයකින් ප්ලෙන් එකේ ඈන්ගල් එක අඩු කරල airspeed lose එක අඩු කරන්නෙ. මේ ප්ලේන් එකේ පවර්ෆුල් එන්ජින් තියෙන නිසා අදාල stall speed එකට එන්න airpseed එකට කාලයක් යනවා.
GuneBhai
Post #14
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත
අනේ මචන් මමත් ඒලෙවල් කරපු නිසා කියන්නෙ. ඔතන 80% විතරම තියෙන්නෙ පුහුණුව. ඉතුරැ ටික තමයි ඔය උඹ කියන දැනුම, විශ්ලේශනය, අවබෝදය, සාරන්ෂකරණය, නිරමානත්මකබව කියන ඒවා තියෙන්නෙ. පුහුණුව විතරක් තියෙනව නන් අනිවා S එකක් C එකක් නිකම්ම ගන්න පුලුවන්.
GuneBhai
Post #131
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
වෙසතුරු සදිසි පියවරුන්..
මහලොකු සෞභාග්‍යකුත් නැහැ. ස්වභාව සවුන්දර්ය නන් තියෙන්න ඇති.
GuneBhai
Post #20
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත
:yes::yes::yes::yes::yes: ඕලෙවල්, ඒලෙවල් පාස් වෙන්න ඔිනි දැනුම නෙමෙයි පුහුණුව.
GuneBhai
Post #125
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත
මහින්ද චින්තනය හරි ඔිනි දේශපාලන පොරොන්දු පත්රයක් ගත්තම ඒකේ තියෙන්නෙ අදාල දේශපාලකයා නියමිත කාලය ඇතුලත මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල කියන එක. මිනිස්සු චන්දෙ දෙන්නෙ ඒකට. ඒ අදාල ඉලක්ක වලට යන විදිය තමයි ඉහළට ඉගෙන ගත්තු උපාධීධාරීන් තීරණය කරන්නෙ. ඒකටයි ඒ මිනිස්සු ඔච්චර ඉගෙන ගන්නෙ. නැතුව රට පාලනය...
GuneBhai
Post #124
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත
ඉතින් ඒක තමයි ප්රස්නෙ. උඹ බලපන් ඔය දියුණු රටවල් ඒ ලෙවල් වගේ තද විභාග තියනවද කියල ඉස්කෝලෙ අන්තිම අවුරැද්දෙ. ලන්කාවේ තනිකර වංචාවක් යන්නෙ ඒලෙවල් කියල. රැකියා ගැන දැනුම. ලන්කාවේ රස්සාවලට අදාල දැනුම ලබා ගන්න තියන අවස්තා බොහොම සීමිතයි. අනික ලන්කාවේ උපාධීවලින් වැඩි හරිය නිකන් මේ ලෝකෙට වැඩක් නැති කලා...
GuneBhai
Post #119
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
ICBT IT HND එක -
ICBT එකට ගිහින් පුරැදු උනේ කැරම් ගහන්නයි, ඕමි ගහන්නයි තමයි.....
GuneBhai
Post #7
Jun 12, 2015
Forum:
Problems and Troubleshooting
පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත
රටෙන් යන්නෙ ලන්කාවට වඩා හොද ජීවිතයක් බලාපොරොත්තුවෙන්. ඉතින් ඒකට රටේ මිනිස්සුන්ටග සල්ලි උගස් තියන්න ඕනිද? (ලේසිම පාර නිසා නිදහස් අධ්‍යාපනය තෝරා ගන්නව කියන එකයි මම දකින්නෙ...)
GuneBhai
Post #115
Jun 12, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom