1. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    ඇයි ඒ? රනිල් කරපු වැඩ හොද නිසාද?
  2. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    ඕනි මගුලක්... අපි ඉන්නෙ රට පැත්තෙ මිස එක එක පක්ශ පැත්තෙ නෙම්.
  3. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    මහින්දව එලවන්න හරි මිනිස්සු චන්ද දුන්නෙ බොරැ කප්පරකට රැවටිච්ච නිසා. දැන හුග දෙනකේ තේරැන් අරන් ඉන්නෙ ඒක. අපි නන් එදා ඉදන්නම කිව්වා. යූඇන්පීය කාලීන අහශ්‍යතාවටද මෛත්‍රීට සහාය දුන්නෙ. එතකොට 2010 මොකටද බන් සහය දුන්නෙ? මහින්ද 2005-2010 කාලෙ කරපුවත් වැරදි නිසාද?
  4. GuneBhai

    ශ්‍රී ලංකාව ඉන්දියාවය යාකෙරෙන පාලමක්

    ඔවු ඔවු වෙන්නත් බැරි නෑ....
  5. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    සිරිසේනට චන්දෙ දුන්නෙ ස්රීලන්කා එකේ දෙවනියා නිසා නෙවේ බොල... උ හොද එකෙක් වගේ පෙනුන නිසා ගොඩක් උන්ට..... පඹයා කියල දන්නෙ අපිනේ.....
  6. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    ඇයී උඹ දැක්කද කපු‍ටා පියාඹනව?
  7. GuneBhai

    සිංහලය බෞද්ධයා යනු කෙලෙහි ගුණ දන්නා ජාති&#3514

    පවුලට අාදෙර් ෙනාකර ෙකාෙහාමද බන් රටට අාදෙර් කරන්ෙන්...?
  8. GuneBhai

    ජනවාරි 8 ඇත්තටම මොකෝ උනේ?

    දන්න හින්ද කියන්නෙ.. මහත්‍තයෙක් කියන්න පුලුවන් කෙෙනක් අාමි එෙක් හිටපු.....
  9. GuneBhai

    වාහන හින්ද කාපු කටු...

    අපි වස්ගමු ගිහින් එද්දි තමයි ඔය පරිප්පුව කෑවේ....
  10. GuneBhai

    2nd hand Iphone HELP!!!!

    මම ‍දන්න එකෙක් ගත්තා Iphone එකක් 30000 කට.... ගත්තට පස්සෙ දන්නෙ පෝන් එකේ මදර්බෝඩ් අවුලක් කියලා..... ඒ නිසා ‍හොදටම හොයලා ගනින්....
  11. GuneBhai

    වාහන හින්ද කාපු කටු...

    ආ උඹල නුවර එලියෙ ඉදන් නෙ යන්නෙ... මම හිතුවේ නුවරට ඇවිත් යනවා කියල.... රිවස්ටන් වල රෑට තද මීදුමක් තියෙනවා බන්... අඩි දෙක තුන පේන්නෙ නැහැ. හෙනම අමාරැයි ඔය වංගු පාරෙ යන්න. පුලුවන් තරන් එළිය තියෙන වෙලේ කන්ද නගින්න ගනින්... කෝ‍කටත් රෑ යනවානන් ලග පාත ගමේ එකෙක්ගෙන් අහපන් හරිය‍ට....
  12. GuneBhai

    වාහන හින්ද කාපු කටු...

    රිවස්ටන් 18 වංගුව පැත්තෙන් යන්න... පරංගියා කෝට්ටෙ ගිය පාරකනෙ උඹ යන්න යන්නෙ? රෑවෙලා නන් රිවස්ටන් පාරෙ යන්න එපා... අපි ගිහින් අලි අමාරැවක වැටුනා.....
  13. GuneBhai

    Mama yanawa Sinhalayo!

    :rofl::rofl::rofl::rofl:
  14. GuneBhai

    Dog Help

    bump matath oya case ekamayi
  15. GuneBhai

    ha

    ha
  16. GuneBhai

    විවාදයට විවෘතයි. 225 ද 237 ද ?

    උඹලගෙ උත්තසහය කොහොමත් වතුරෙ තමා..... :lol::lol::lol::lol:
  17. GuneBhai

    විවාදයට විවෘතයි. 225 ද 237 ද ?

    ඒ උනාට අනවශ්‍ය තදියමකින් මේක සම්මත කර ගත්තොත් රටට වෙන හානිය සම්මත නොකර ඉන්නවට වැඩියි. අලුත් චන්ද කොට්ටාශ බෙදන්න තියෙන අමාරැව උඹ දන්නෙ නැහැ වගේ. මහින්දයා ඕක කල් දාන්න එක හේතුවක් ඒක.
  18. GuneBhai

    ජනවාරි 8 ඇත්තටම මොකෝ උනේ?

    දයා රත්නායක කියන්නෙ හොද මිනිහෙක්

    No contents