ජාතිය සහ සිසේරියන්.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113

    :yes:

    මචන් උඹ ඇත්තම කියල තියනව. කවුරු මොන බයිල ගැහුවත් මේක තමා ඇත්ත. සිංහල ගෑනු කියන්නෙ මචන් මහ කම්මැලිකමටම හැදෙන ජාතියක්. ප්‍රසූත වේදනාව කියන දේ දරාගන්නව කියල හිතන්නවත් බෑ සිංහල ගෑනුන්ට. මන් මේ සිංහල ගෑනු කම්මැලි කතාව එලකිරියෙ පුන පුනා කියන දෙයක්. ඒක කියනකොට මේ දූපතෙන් එලියෙ වෙන දේවල් දැකපු නැති උන් එනව මාත් එක්ක මරාගන්න. හොද උදාහරණයක් විදිහට බලපන් දියුණු රටවල සිසේරියන් කරන්නෙම නැති ගාන. එයාල සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය වෙලාවකදි විතරයි. ඒ අම්මල කැමැත්තෙන්ම ප්‍රසූත වේදනාව දරාගන්නව. මචන් මන් කියනවට යූටියුබ් එකේ තියනව වෙන රටවල අම්මලට බබාල හම්බවෙන වීඩියෝ පොඩ්ඩක් බලපන් ඒ අම්මල බෙරිහන් දෙන්නෙ නෑ අපේ අය වගේ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ මචන් ඇත්තමයි ආස හිතෙනව එහෙම වීඩියෝ එකක් බලන්නත්. මෙහේ ගෑනු ඉතින් අල්පෙනෙත්තක් ඇනුනත් ගම් 7කට ඇහෙන්න කෑගහන එකනෙ. කවුරු මොන බයිල ගැහුවත් සිංහල ගෑනු කියන්නෙ කම්මැලිම බොළද ඔක්කොම ටික මිනිහ ළගට කරල දෙනකන් බලන් ඉන්න ජාතියක්.

    උබ කියපු කතාවට 100% එකඟ වෙන්න බෑ. අපේ අම්මලගේ තත්තලගේ පවුල් වල උනත් 3-5 ඉන්නවා. ආච්චිලගේ සීයාලගේ පවුල් වල 8-10 බන්. ඉස්සර එහෙම එකක් තිබ්බේ නෑ. ඒත් දැන් තත්වෙ එක්ක නම් උබ එක්ක එකඟයි. බලෙන් පොස් වෙච්ච කළු සුද්දියෝ ටිකක් බෝවෙලා මුන්ට හරි වැඩක් දැන් වෙලා තියෙන්නෙ.

    ඔතන තියෙන්නේ මුස්ලිම් ගෑනු කම්මැලි නැති එක නෙමෙයි යකෝ උන්ගේ ආගමේ කියලා තියෙන්නේ බබා එලියට එන්න ඕන natural විදිහට කියලා..උන් ආගම කියන එක ඔලුවේ උඩ තියන් අදහන උන්.අපි වගේ නෙමෙයි.ඒක තමා ඔතන මූලිකම හේතුව.බොරු නම් මුස්ලිම් එකෙක්ගෙන් අහලා බලපන්.

    අනික මචන් අපේ සිංහල ගෑනු ලමයි හදන්න බෑ කියලා මිනිහා එක්ක රන්ඩු කරාට මුස්ලිම් ගෑනුන්ට එහෙම කරන්න බෑ. උන් එහෙම කරන්නෙත් නෑ. උන් දන්නවා උන්ගේ පරම යුතුකම. මුස්ලිම් ජනගහනය වැඩි කරන්න ලමයි හදනවා. මුස්ලිම් ගෑනු කැමති නැති උනා කියලා එහෙම ඉන්නත් බෑ බලෙන් හරි හදයි. මොකද මුස්ලිම් ගෑනු කියන්නේ මුස්ලිම් පිරිමින්ගේ වහල්ලු කොටසක්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ කියපු කතාවට 100% එකඟ වෙන්න බෑ. අපේ අම්මලගේ තත්තලගේ පවුල් වල උනත් 3-5 ඉන්නවා. ආච්චිලගේ සීයාලගේ පවුල් වල 8-10 බන්. ඉස්සර එහෙම එකක් තිබ්බේ නෑ. ඒත් දැන් තත්වෙ එක්ක නම් උබ එක්ක එකඟයි. බලෙන් පොස් වෙච්ච කළු සුද්දියෝ ටිකක් බෝවෙලා මුන්ට හරි වැඩක් දැන් වෙලා තියෙන්නෙ.
    උඹ කලු සුද්දියො කිව්වට සුද්දියෙක්ගෙ ළගින්වත් තියන්න පුලුවන්ද ලංකාවෙ ගෑනුන්ව. අපේ අම්මලගෙ කාලෙ කියල වෙනසක් මම දකින්නෙ නෑ. ගෑනුන්ගෙ වෙනස තියෙන්නෙ ලංකාවෙයි බටහිර රටවලයි. බටහිර රටවල ගෑනු අය කැමැත්තෙන්මයි නෝමල් හම්බවෙන්නෙ. කිසිම වේදනාවක් ගන්නෙ නෑ බෙරිහන් දෙන්නෙ නෑ හරිම සැහැල්ලුවෙන් එයාල ඉන්නෙ. ලංකාවෙ ගෑනු අයට වඩා දහස් වතාවක් ශක්තිමත් බටහිර ගෑනු අය. ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ එයාලට. ඒක අපේ අම්මලගෙ කාලෙත් එකයි දැනුත් එකයි ඒකාලෙ සීසර් තිබ්බෙ නැති හින්ද නෝමල් හම්බ උනා මිසක් ලංකාවෙ ගෑනු කැමැත්තෙන් නෝමල් හම්බවෙන්න යන්නෙ නෑ.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් උඹ ඇත්තම කියල තියනව. කවුරු මොන බයිල ගැහුවත් මේක තමා ඇත්ත. සිංහල ගෑනු කියන්නෙ මචන් මහ කම්මැලිකමටම හැදෙන ජාතියක්. ප්‍රසූත වේදනාව කියන දේ දරාගන්නව කියල හිතන්නවත් බෑ සිංහල ගෑනුන්ට. මන් මේ සිංහල ගෑනු කම්මැලි කතාව එලකිරියෙ පුන පුනා කියන දෙයක්. ඒක කියනකොට මේ දූපතෙන් එලියෙ වෙන දේවල් දැකපු නැති උන් එනව මාත් එක්ක මරාගන්න. හොද උදාහරණයක් විදිහට බලපන් දියුණු රටවල සිසේරියන් කරන්නෙම නැති ගාන. එයාල සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය වෙලාවකදි විතරයි. ඒ අම්මල කැමැත්තෙන්ම ප්‍රසූත වේදනාව දරාගන්නව. මචන් මන් කියනවට යූටියුබ් එකේ තියනව වෙන රටවල අම්මලට බබාල හම්බවෙන වීඩියෝ පොඩ්ඩක් බලපන් ඒ අම්මල බෙරිහන් දෙන්නෙ නෑ අපේ අය වගේ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ මචන් ඇත්තමයි ආස හිතෙනව එහෙම වීඩියෝ එකක් බලන්නත්. මෙහේ ගෑනු ඉතින් අල්පෙනෙත්තක් ඇනුනත් ගම් 7කට ඇහෙන්න කෑගහන එකනෙ. කවුරු මොන බයිල ගැහුවත් සිංහල ගෑනු කියන්නෙ කම්මැලිම බොළද ඔක්කොම ටික මිනිහ ළගට කරල දෙනකන් බලන් ඉන්න ජාතියක්.

    කියන්න තියෙන දේ නම් නියමෙට කියල තියෙනවා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    ඕකට තව හේතුවක් තමයි අසීමිත ලෙස ජෝතිෂය විශ්වාශ කිරීම. ළමයට හොද ග්‍රහ පිහිටීමක්, පිහිටීමට තිබෙන වේලාවක් බලලා එළියට ගැනිම.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    උඹ කලු සුද්දියො කිව්වට සුද්දියෙක්ගෙ ළගින්වත් තියන්න පුලුවන්ද ලංකාවෙ ගෑනුන්ව. අපේ අම්මලගෙ කාලෙ කියල වෙනසක් මම දකින්නෙ නෑ. ගෑනුන්ගෙ වෙනස තියෙන්නෙ ලංකාවෙයි බටහිර රටවලයි. බටහිර රටවල ගෑනු අය කැමැත්තෙන්මයි නෝමල් හම්බවෙන්නෙ. කිසිම වේදනාවක් ගන්නෙ නෑ බෙරිහන් දෙන්නෙ නෑ හරිම සැහැල්ලුවෙන් එයාල ඉන්නෙ. ලංකාවෙ ගෑනු අයට වඩා දහස් වතාවක් ශක්තිමත් බටහිර ගෑනු අය. ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ එයාලට. ඒක අපේ අම්මලගෙ කාලෙත් එකයි දැනුත් එකයි ඒකාලෙ සීසර් තිබ්බෙ නැති හින්ද නෝමල් හම්බ උනා මිසක් ලංකාවෙ ගෑනු කැමැත්තෙන් නෝමල් හම්බවෙන්න යන්නෙ නෑ.

    ඒක තමයි බන් බලෙන් පොස් වෙච්ච කළු සුද්දියෝ කියලා විශේෂන පද දාල කිව්වේ. ඉස්සර හිටපු ගෑනු එහෙම නෙවෙයි. ඉස්සර හිටපු ගෑනු හැමදේම හොඳ කළමනාකාරිත්වයකින් වැඩ කරා. දරුවො පුළුවන් තරම් හැදුවා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒක තමයි බන් බලෙන් පොස් වෙච්ච කළු සුද්දියෝ කියලා විශේෂන පද දාල කිව්වේ. ඉස්සර හිටපු ගෑනු එහෙම නෙවෙයි. ඉස්සර හිටපු ගෑනු හැමදේම හොඳ කළමනාකාරිත්වයකින් වැඩ කරා. දරුවො පුළුවන් තරම් හැදුවා.
    ඉස්සර ගෑනුන්ගෙ උඹ කියනව වගේ දෙයක් නෑ. ටෙක්නික් දන්නෙ නැතුව දවස ගානෙ කරනකොට ඉතින් ළමයි 12 විතර වදන්න වෙනව. ඒකාලෙ ඇබෝෂන් කියල ජාති නෑ. කොන්ඩමුත් නෑ. සීසර් කිරිලිත් නෑ. ඉතින් කොච්චර අකමැති උනත් වෙන විකල්පයක් නෑ. සමහර වෙලාවට හම්බ උනු ගමන් ළමයව කොහෙටහරි විසික්කරන්නත් ඇති. ඉතින් ළමයින්ව ආදරෙන් බලා ගනිල්ලක් නෑ ඔහේ හැදෙන්න අරිනව තාත්ත කොහොමත් කන්න ටික දෙනවනෙ. ඉතින් කොහොමහරි ළමයි 12න් 10ක් විතර ලොකු කරගන්නව. කොච්චර බයිල ගැහුවත් ඇත්ත ඕක. උඹට ළමයින්ට ආදරේ නියම ශක්තිමත් අම්මල බලන්න ඕන්නන් යුරෝපෙට යමන්. නැත්තන් චීනෙට හරි ජපානෙට හරි යමන්. ලංකාවෙනම් එහෙම අය නෑ මොන පරම්පරාවකවත්. රිදෙයි ඒත් මේක ලංකාවෙ හැම ගෑනිටම අදාලයි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් උඹ ඇත්තම කියල තියනව. කවුරු මොන බයිල ගැහුවත් මේක තමා ඇත්ත. සිංහල ගෑනු කියන්නෙ මචන් මහ කම්මැලිකමටම හැදෙන ජාතියක්. ප්‍රසූත වේදනාව කියන දේ දරාගන්නව කියල හිතන්නවත් බෑ සිංහල ගෑනුන්ට. මන් මේ සිංහල ගෑනු කම්මැලි කතාව එලකිරියෙ පුන පුනා කියන දෙයක්. ඒක කියනකොට මේ දූපතෙන් එලියෙ වෙන දේවල් දැකපු නැති උන් එනව මාත් එක්ක මරාගන්න. හොද උදාහරණයක් විදිහට බලපන් දියුණු රටවල සිසේරියන් කරන්නෙම නැති ගාන. එයාල සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය වෙලාවකදි විතරයි. ඒ අම්මල කැමැත්තෙන්ම ප්‍රසූත වේදනාව දරාගන්නව. මචන් මන් කියනවට යූටියුබ් එකේ තියනව වෙන රටවල අම්මලට බබාල හම්බවෙන වීඩියෝ පොඩ්ඩක් බලපන් ඒ අම්මල බෙරිහන් දෙන්නෙ නෑ අපේ අය වගේ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ මචන් ඇත්තමයි ආස හිතෙනව එහෙම වීඩියෝ එකක් බලන්නත්. මෙහේ ගෑනු ඉතින් අල්පෙනෙත්තක් ඇනුනත් ගම් 7කට ඇහෙන්න කෑගහන එකනෙ. කවුරු මොන බයිල ගැහුවත් සිංහල ගෑනු කියන්නෙ කම්මැලිම බොළද ඔක්කොම ටික මිනිහ ළගට කරල දෙනකන් බලන් ඉන්න ජාතියක්.

    දැන් උඹ ලංකාවේ ගෑනු කී දෙනෙක් ළමයි හම්බවෙන එක නිරීක්ෂණය කරලා තියෙනවද පිටරට අය කී දෙනෙක් ළමයි හම්බවෙන එක නිරීක්ෂණය කරලා තියෙනවද :oo: මම හිතන්නෙ අඩුම ගානේ දෙතුන් දාහක්වත් වෙන්න ඕනේ :oo: නැතුව මේ වගේ අනර්ඝ සොයාගැනීමක් කරන්න බෑ :baffled: පිටරට ගෑනු නං අඩුම දහදාහක් වත් එපාය නැත්තන් කොහොමද මුළු ලෝකෙම ගැන දන්නෙ. :baffled:

    උඹ අවුරුදු විස්සක තිහක අත්දැකීම් තියෙන අන්තර්ජාතික කීර්තියට පත් ප්‍රසව හා නාරි දොස්තර කෙනෙක්වත් වෙන්න ඕනේ මේ කියන හැටියට. :sorry:
     
    ලංකාවෙ ගෑනු කෑගහන කෑගැහිල්ල දොස්තර කෙනෙක්ගෙන් අහපන්. මාත් එහෙම අහලයි කියන්නෙ. වෙන රටවල ගෑනු ගැන වීඩියෝ ටිකක් බලපන් යූටියුබ් එකේ තියනව. ඒ එක අම්ම කෙනෙක්වත් බෙරිහන් දෙන්නෙ නෑ හරිම සැහැල්ලුවෙන් ලස්සනට වේදනාව විදින්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    ඉස්සර ගෑනුන්ගෙ උඹ කියනව වගේ දෙයක් නෑ. ටෙක්නික් දන්නෙ නැතුව දවස ගානෙ කරනකොට ඉතින් ළමයි 12 විතර වදන්න වෙනව. ඒකාලෙ ඇබෝෂන් කියල ජාති නෑ. කොන්ඩමුත් නෑ. සීසර් කිරිලිත් නෑ. ඉතින් කොච්චර අකමැති උනත් වෙන විකල්පයක් නෑ. සමහර වෙලාවට හම්බ උනු ගමන් ළමයව කොහෙටහරි විසික්කරන්නත් ඇති. ඉතින් ළමයින්ව ආදරෙන් බලා ගනිල්ලක් නෑ ඔහේ හැදෙන්න අරිනව තාත්ත කොහොමත් කන්න ටික දෙනවනෙ. ඉතින් කොහොමහරි ළමයි 12න් 10ක් විතර ලොකු කරගන්නව. කොච්චර බයිල ගැහුවත් ඇත්ත ඕක. උඹට ළමයින්ට ආදරේ නියම ශක්තිමත් අම්මල බලන්න ඕන්නන් යුරෝපෙට යමන්. නැත්තන් චීනෙට හරි ජපානෙට හරි යමන්. ලංකාවෙනම් එහෙම අය නෑ මොන පරම්පරාවකවත්. රිදෙයි ඒත් මේක ලංකාවෙ හැම ගෑනිටම අදාලයි.

    ඒකාලෙ හිලට කතුරු ගහලා ඇබෝෂන් කරන්නේ නැතුව ඇති. හැබැයි අන්නාසි වගේ කෑම ඒකාලෙත් වැවුනා. ඒකයි අදත් අම්මලා ආච්චිලා තමන්ගේ දූට ඒ වගේ කෑම කන්න නොදෙන්නේ. ඒ කාලේ ලමයින්ව විසිකරේ නෑ, අම්මා නැති දරුවෙක් දැක්කම අනිත් අම්මලටත් කිරි එරෙනවා කියලා අහලා තියෙනවා. ගිහින් බලපන් චීනේ උන් ලමයිට සලකන හැටි.

    උබට තියෙන්නේ, උබට අදාල නැති උනත් සමස්ථ සිංහල ගෑනි පිලිබඳ ප්‍රශ්නයක් උනාට මට නම් තියෙන්නේ බලෙන් පොස් වෙච්ච කළු සුද්දියෝ ගැන විතරයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒකාලෙ හිලට කතුරු ගහලා ඇබෝෂන් කරන්නේ නැතුව ඇති. හැබැයි අන්නාසි වගේ කෑම ඒකාලෙත් වැවුනා. ඒකයි අදත් අම්මලා ආච්චිලා තමන්ගේ දූට ඒ වගේ කෑම කන්න නොදෙන්නේ. ඒ කාලේ ලමයින්ව විසිකරේ නෑ, අම්මා නැති දරුවෙක් දැක්කම අනිත් අම්මලටත් කිරි එරෙනවා කියලා අහලා තියෙනවා. ගිහින් බලපන් චීනේ උන් ලමයිට සලකන හැටි.

    උබට තියෙන්නේ, උබට අදාල නැති උනත් සමස්ථ සිංහල ගෑනි පිලිබඳ ප්‍රශ්නයක් උනාට මට නම් තියෙන්නේ බලෙන් පොස් වෙච්ච කළු සුද්දියෝ ගැන විතරයි.
    මේ ලෝකෙ ගැන හුගක් දැනුමක් තියන ලෝකෙ හුගක් රටවල ගෑනු ළමයි ආශ්‍රය කරපු මට ඔයා උගන්නන්න එන්න එපා ගෑනු ගැන. වෙන රටවල ගෑනු අය කොච්චර ශක්තිමත්ද කියන එක මන් හොදට දන්නව. ඒ වගේම ලංකාවෙ ගෑනු අය ගැනත් හොදට දන්නව. උඹ වගේ ලිං මැඩියෙක් එක්ක කතා කරල වැඩක් නෑ. ඒත් උඹට කියන්නෙ පුලුවන්නම් එක සුද්දියෙක් ආශ්‍රය කරපන් උඹේ ආකල්ප ඔක්කොම වෙනස් වෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    මේ ලෝකෙ ගැන හුගක් දැනුමක් තියන ලෝකෙ හුගක් රටවල ගෑනු ළමයි ආශ්‍රය කරපු මට ඔයා උගන්නන්න එන්න එපා ගෑනු ගැන. වෙන රටවල ගෑනු අය කොච්චර ශක්තිමත්ද කියන එක මන් හොදට දන්නව. ඒ වගේම ලංකාවෙ ගෑනු අය ගැනත් හොදට දන්නව. උඹ වගේ ලිං මැඩියෙක් එක්ක කතා කරල වැඩක් නෑ. ඒත් උඹට කියන්නෙ පුලුවන්නම් එක සුද්දියෙක් ආශ්‍රය කරපන් උඹේ ආකල්ප ඔක්කොම වෙනස් වෙයි.

    සුද්දියන්ගේ ශක්තිය ගැන උබ මෙච්චර පුන පුනා කියවන්නේ, උබ සුද්දියෝ ආශ්‍රය කරද්දි උන්ට ගානක් වත් නැතිව සද්දයක් බද්දයක් නැතුව ඈනුම් ඇර ඇර ඉන්න නිසාද? ඒ සුද්දියන්ගේ ශක්තිය නිසා නෙවේ බන්. ඒ උබේ නොහැකියාවයි බෙලහීනතාවයයි.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔබ තුමා මේ දුපතෙන් එලියට ගිහින් නැතිපාටයි...පිටරටවල සිසේරියන් කරන්න මෙඩිකල් approval ඕනේ තමුන්ට කැමත්ත තිබ්බට කරගන්න බැ..අම්මට critical medical condition කියල doca සේටීෆයිකරන්න ඕනේ..ලංකාවේ වගේ එහෙ dokala හොරට සේටිෆයි කරන්නේ නැ ..අනික සුදියෝ කැමතිනැ සිසේරියන් වලට උන් case එකක් තිබ්බේ නැත්නම් නොර්මල් ම තමා...

    :yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සුද්දියන්ගේ ශක්තිය ගැන උබ මෙච්චර පුන පුනා කියවන්නේ, උබ සුද්දියෝ ආශ්‍රය කරද්දි උන්ට ගානක් වත් නැතිව සද්දයක් බද්දයක් නැතුව ඈනුම් ඇර ඇර ඉන්න නිසාද? ඒ සුද්දියන්ගේ ශක්තිය නිසා නෙවේ බන්. ඒ උබේ නොහැකියාවයි බෙලහීනතාවයයි.
    උඹේ ඔය කතාවලින් පේන්නෙ උඹේ නොදන්නකම. ලංකාවෙ ගෑනු වගේ ඈනුම් ඇර ඇර ඉන්නෙ නෑ සුද්දියො. සුද්දියො හැම වැඩේම කඩිසරව කරන ජාතියක්. යුරෝපෙ රටවල් අද මේ තත්වෙ තියෙන්නෙ එයාලගෙ ගෑනුන්ගෙ දාඩිය මහන්සිය හින්ද. උන්ගෙ පිරිමි එච්චරම වැඩ කරන්නෙ නෑ. උන්ගෙ ගෑනුම තමා ඉස්සරහෙන් ඉන්නෙ හැම දේකම. ලංකාවෙ වගේ පිරිමි ඔක්කොම කරනකන් ගෙදර ඉන්න ගෑනු ඒ රටවල කොහෙත්ම නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවෙ ගෑනු කෑගහන කෑගැහිල්ල දොස්තර කෙනෙක්ගෙන් අහපන්. මාත් එහෙම අහලයි කියන්නෙ. වෙන රටවල ගෑනු ගැන වීඩියෝ ටිකක් බලපන් යූටියුබ් එකේ තියනව. ඒ එක අම්ම කෙනෙක්වත් බෙරිහන් දෙන්නෙ නෑ හරිම සැහැල්ලුවෙන් ලස්සනට වේදනාව විදින්නෙ.

    දොස්තර කෙනෙක්ගෙන් අහගත්ත එකකුයි යුටියුබ් එකේ වීඩියෝ එකක් බලලයි තමා මේ මුළු ලෝකෙම ගෑනු සහ ලංකාවේ ඉන්න ඔක්කොම ගෑනු ගැන නිගමනයට ඇවිත් තියෙන්නෙ. :(

    සයන්ටිෆික් නෑ ඔය නිගමනය :no: සාක්ෂි සාධක දුර්වලයි, නියැදිය ප්‍රමාණවත් නෑ, පෞද්ගලික අත්දැකීම්ම මත පදනම්ත වෙච්ච මතයක් ඇරුනම වෙන වටිනාකමක් ඔය අදහසේ නෑ :sorry:

    උඹ atheist කෙනෙක් වෙලත් මෙහෙම නිගමන වලට එන එක හරි පුදුමයි :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් තුනක් කරන්න පුලුවන්ද?
    ඉස්සර දෙකයි කරන්න පුලුවන්.තුනක් කරන එක අම්මයි දරුවවයි අමාරුවේ වැටෙන වැඩක්

    අපේ ගෙදර තුන්දෙනාම අරන් තියෙන්නේ සිසේරියන් කරලා.
    අන්තිමට හම්බෙච්ච නංගිව ගත්තෙත් සිසේරියන් කරලා
    අම්මා හරියට නිර්වින්දනය වෙලත් නෑ,
    සැහෙන දුකක් විඳලා අම්ම :(:(

    දැන් ඉන්න හැම ගැනීම (ගොඩක් බහුතරයක් ) ළමයි හදන්න කැමති නැහැ,

    ලොකුම හේතුව මාස 8-9ක් බඩ එල්ලන් ඉන්න වීම.:growl::growl:
    ඉස්සර හිටපු දරුවන් ඇති තරම් වදපු ගැනු දැන් නැහැ,
    දැන් ඉන්න එවුන් පොඩ්ඩක් වත් වද වේදනා විඳින්න කැමති නැහැ.දරුවා වෙනුවෙන්වත්
    ඉතාම සුළු පිරිසක් තමා ලිමිට් එකක් නැතිව දරුවෝ හදන්නේ සහ ඒ දරුවෝ හොඳට බලාකිය ගන්නේ සල්ලි නැති වුනත්

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අනේ බන් ඔතන ඇති ජාතිවාදයක් නෑ. ඔතන තනිකරම තියෙන්නේ අපේ සුකුමල බිරින්දෑවරුන්ගේ කම්මැලිකමයි අකමැත්තයි. දොස්තරුන්ට ඕන නෑ බලෙන් ලමයි එලියට ගන්න.

    අමාරුව දරා ගන්න අමාරු බව පිලිගන්නවා. ඒත් ටිකක් මහන්සි වෙලා දෙයක් කරන්න අපේ ගෑනු කැමති නෑ. ඒකයි සිසේරියන් කරන්නේ. ලමයා බඩේ තියාගෙන මාස ගානක් කට්ට කාපු හැටි මතක නිසා ගොඩක් අය එක ඩරුවෙක්ට සීමා වෙනවා. මම දැක්කා එලකිරියෙම එකෙක් දාලා තිබ්බා, ගෑනි ලමයි හදන්න කැමති නැද්ද මොකක්ද බයිලයක්.

    මුස්ලිම් උන්ගේ ආච්චියි අම්මයි දුවයි එකම වෝඩ් එකේ ඇඩ්මිඩ් වෙලා ලමයි හදනවා.

    එකෙත් අත්තක් තියෙනවා තමයි මචන්. එත් මට නම් උනේ අර වගේ දෙයක් නොර්මල් කියල, නියමිත දිනට කලින් අමාරු වෙන්න කියල බට දාල, ඊට පස්සේ සින්ටෝ කියල එකක් බොන්න දීල, ස්වභාවිකව හම්බවෙන්න දින වෙනකල් හිටිය නම් ප්‍රස්නයක් නැහැනේ. මේවා ඔක්කොම කරලා අන්තිමට හොඳටම ලේ ගිහිල්ල ලේත් දෙන්න වෙනවා තව ටිකෙන්. ඒ ඔක්කොම අවසානේ තමයි සීසර් කලේ. දිනේට කලින්. ඇයි එහෙම කරන්නේ එතකොට. එක වැරදියි.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    නිගන්ටනාත පුත්‍රගෙන් පැවතෙන උන්....

    අනේ බන් ඔතන ඇති ජාතිවාදයක් නෑ. ඔතන තනිකරම තියෙන්නේ අපේ සුකුමල බිරින්දෑවරුන්ගේ කම්මැලිකමයි අකමැත්තයි. දොස්තරුන්ට ඕන නෑ බලෙන් ලමයි එලියට ගන්න.

    අමාරුව දරා ගන්න අමාරු බව පිලිගන්නවා. ඒත් ටිකක් මහන්සි වෙලා දෙයක් කරන්න අපේ ගෑනු කැමති නෑ. ඒකයි සිසේරියන් කරන්නේ. ලමයා බඩේ තියාගෙන මාස ගානක් කට්ට කාපු හැටි මතක නිසා ගොඩක් අය එක ඩරුවෙක්ට සීමා වෙනවා. මම දැක්කා එලකිරියෙම එකෙක් දාලා තිබ්බා, ගෑනි ලමයි හදන්න කැමති නැද්ද මොකක්ද බයිලයක්.

    මුස්ලිම් උන්ගේ ආච්චියි අම්මයි දුවයි එකම වෝඩ් එකේ ඇඩ්මිඩ් වෙලා ලමයි හදනවා.

    100% agreed !:nerd:

    depositphotos_11749354-stock-photo-pregnant-muslim-wife-smiling-with.jpg

    අනේමන්ද බං , මුන්ට මේවගේ දේවල් කියන්න කොහෙන් අදහස් එනවද කියල ...මුන් ක්‍රෝටන් කොළ කාලද ? තණකොළ
    කාලද ??? :baffled::baffled::baffled:

    යකෝ උප්පත්ති නුගත් කමයි, අල්ලාගෙ කැමැත්තයි නිසා හම්ඹ ගෑනුන්ට ජිවිත කාලේ තියෙන්නේ ළමයි හදනෙක විතරයි ...අනික වයිද්‍යාවිද්‍යත්මකව සිසේරියන් සැත්කමකින් ළමයි ලබාගැනීම හානියක් නෑ කියලා කියනවනම් තව මොන ලබ්බක්ද කියන්නේ ? මුන් නිගන්ටනාත පුත්‍රගෙන් පැවතෙන උන්ද කොහෙද ....සරීරයට දුක්දිලා විමුක්තිය හොයන්න හදනවා ...:angry::angry::angry:

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    උඹේ ඔය කතාවලින් පේන්නෙ උඹේ නොදන්නකම. ලංකාවෙ ගෑනු වගේ ඈනුම් ඇර ඇර ඉන්නෙ නෑ සුද්දියො. සුද්දියො හැම වැඩේම කඩිසරව කරන ජාතියක්. යුරෝපෙ රටවල් අද මේ තත්වෙ තියෙන්නෙ එයාලගෙ ගෑනුන්ගෙ දාඩිය මහන්සිය හින්ද. උන්ගෙ පිරිමි එච්චරම වැඩ කරන්නෙ නෑ. උන්ගෙ ගෑනුම තමා ඉස්සරහෙන් ඉන්නෙ හැම දේකම. ලංකාවෙ වගේ පිරිමි ඔක්කොම කරනකන් ගෙදර ඉන්න ගෑනු ඒ රටවල කොහෙත්ම නෑ.

    උබ සුද්දියෝන්ව ආශ්‍රය කරේ යූටියුබ් එකෙන්ද:rofl::rofl:

    එකෙත් අත්තක් තියෙනවා තමයි මචන්. එත් මට නම් උනේ අර වගේ දෙයක් නොර්මල් කියල, නියමිත දිනට කලින් අමාරු වෙන්න කියල බට දාල, ඊට පස්සේ සින්ටෝ කියල එකක් බොන්න දීල, ස්වභාවිකව හම්බවෙන්න දින වෙනකල් හිටිය නම් ප්‍රස්නයක් නැහැනේ. මේවා ඔක්කොම කරලා අන්තිමට හොඳටම ලේ ගිහිල්ල ලේත් දෙන්න වෙනවා තව ටිකෙන්. ඒ ඔක්කොම අවසානේ තමයි සීසර් කලේ. දිනේට කලින්. ඇයි එහෙම කරන්නේ එතකොට. එක වැරදියි.

    වයිෆ්ව ෆෝස් කරා කියලා හිතනවා නම් උබලට පුලුවන් නීතිමය පියවර ගන්න. ඔතන ඇති ජාතිවාදයක් නෑ.

    100% agreed !:nerd:

    depositphotos_11749354-stock-photo-pregnant-muslim-wife-smiling-with.jpg

    අනේමන්ද බං , මුන්ට මේවගේ දේවල් කියන්න කොහෙන් අදහස් එනවද කියල ...මුන් ක්‍රෝටන් කොළ කාලද ? තණකොළ
    කාලද ??? :baffled::baffled::baffled:

    යකෝ උප්පත්ති නුගත් කමයි, අල්ලාගෙ කැමැත්තයි නිසා හම්ඹ ගෑනුන්ට ජිවිත කාලේ තියෙන්නේ ළමයි හදනෙක විතරයි ...අනික වයිද්‍යාවිද්‍යත්මකව සිසේරියන් සැත්කමකින් ළමයි ලබාගැනීම හානියක් නෑ කියලා කියනවනම් තව මොන ලබ්බක්ද කියන්නේ ? මුන් නිගන්ටනාත පුත්‍රගෙන් පැවතෙන උන්ද කොහෙද ....සරීරයට දුක්දිලා විමුක්තිය හොයන්න හදනවා ...:angry::angry::angry:

    :lol::lol:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මම දැකපු දෙයක්.ගොඩක් ප්‍රයිවට් හොස්පිට්ල් වල බබාලා හම්බවෙන්න ගියාම සිසේරියන් කරනවා.සාමන්‍ය විදියට ඩිලිවරි එකක් කරන්නේ නැතුව.

    මම දන්න විදියට සිසේරියන් කරාම දරු උපත් දෙකයි කරන්න පුලුවන්.

    හැම සිසේරියන් එකකටම ඩොක්ටර් ට ගෙවනවා කියන්නේ ඇත්තද මචං