ඇයි? මම කිව්වද බුදු හාමුදුරැවො හිටියෙ නැහැ කියල? නැහැනේ මම කිව්වෙ බුදු හාමුදුරැවො ලන්කාවට අාවා කියල පැහැදිලි සාක්කි නැහැ කියල... ඔය සෙල්ලිපි, ලිපි ලේඛන බුදු හාමුදුරැවො අාවාට අවුරැදු 500 විතර පස්සෙ කරපුවා.... ඒවාවල සත්යතාව අඩුයි... අනික බුදු හාමුදුරැවන්ගෙ ජීවිත කතාවේ කොහෙවත් බුදු හාමුදුරැවො...